Ellaya Product

Ellaya Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ellaya Product, Education, Ganemulla.

16/05/2026
කුරුදු කුඩු.ශරීරයේ රෝග සුවකරන ඖශදිය කුරුදු කුඩු.
15/05/2026

කුරුදු කුඩු.
ශරීරයේ රෝග සුවකරන ඖශදිය කුරුදු කුඩු.

15/05/2026

🏆️කුරුඳු කුඩු Cinnoman Powder🏆️
. කුරුඳු යනු ඉතා හොද ඔක්සිජන් රැඩිකල් අවශෝෂණ ධාරිතාව ඉතා ඉහල අගයක් ගන්නා (Oxygen Radical Absorbance Capacity - ORAC) කුලුබඩු විශේෂයකි.
01. අපගේ මුලුතැන්ගෙයි ඇති ස්බාවික ප්‍රතිශක්තිකරණ ද්‍රව්‍යයකි.
02. ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන පානය වන්නේ කුරුඳු තේ පානයි.
03. ලෝකයේ හොදම කුරුඳු හටගන්නේ ලංකාවේය.
04. එයිනුත් හොදම කුරුඳු වන්නේ ගම්පහ දිස්ත්රික්කයේ ගනේමුල්ලේ තිබ්බොටුගොඩ කුරුඳු වලටය.මේ ඔබට ලැබෙන්නේ එම තිබ්බොටුගොඩ සුපිරිසිදු කුරුඳු වේ.
05. මේවා ශරීරයේ හට ගන්න බොහෝ රෝගයන් සුව කිරීමට උපකාරී වෙන අතර අප විසින් ඔබගේ පිළිකා ඇතුළු බෝවෙන හෝ බෝ නොවෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුවකර ගන්නා ආකාරය කියා දෙනු ලැබේ.(ඒ පිළිබද විස්තර පහතින් සදහන් කර ඇත.
06. මෙයට වසර 5000 කට පෙර සිට ලෝකයේ බොහෝ රටවල් ලංකාවේ කුරුඳු ප්‍රයෝජනයට ගෙන ඇත.
🏆️ ඒ ඊජිප්තුවේ ගීසා පිරමිඩයේ මමී අරකෂා කිරීමට මෙම ලංකාවෙන් රැගෙන ගිය කුරුඳු බවිත කර ඇති බව සදහන් වේ.
නමුත් අප එම කුරුඳු භාවිතා කරන්නෙ ආහාර පිසීමේදී පමනක් වන අතර එහි නියම ප්‍රයෝජනය නොගනියි.
07. *ORAC යනු ඔක්සිජන් රැඩිකල් අවශෝෂණ ධාරිතාවයි.* ඔක්සිජන් රැඩිකල් අවශෝෂණ ධාරිතාව (Oxygen Radical Absorbance Capacity - ORAC) යනු ආහාරවල හෝ රසායනික ද්‍රව්‍යවල ඇති, හානිකර නිදහස් මුක්ත ඛණ්ඩක (Free radicals) උදාසීන කිරීමේ හැකියාව හෙවත් ප්‍රතිඔක්සිකාරක (Antioxidant) ක්‍රියාකාරීත්වය මනිනු ලබන ප්‍රමිතියකි.*
08. ඉහළ ORAC, ඔක්සිජන් රැගෙන යාමේ ධාරිතාවය සහ පෙනහළු වල ඔක්සිජන් ධාරිතාවය වඩා හොඳ මට්ටමකට ගෙනෙයි.
09. එහෙයින් කුරුඳු දිනපතා අප ලබා ගැනීමෙන් අපගේ රුධිරයේ ඔක්සිජන් ධාරිතාවය ඉහල මට්ටමක තබා ගත හැක.
* *අනාගතයේදී අපගේ පැවැත්ම රඳා පවතින්නේ අපගේ ප්‍රතිශක්තිය මතයි**
* *කුරුඳුවල ORAC (Oxygen Radical Absorbance Capacity - ORAC) ඉතාමත් හොද මට්ටමක පවතී.මෙහි විස්තර පහතින් සදහන් කර ඇත.
10. මානසික ආතතිය සදහාද කු කුරුඳු පානය ඉතා යහපත් වේ.
.උදේ සවස කුරුඳු පානය කරන්නට හැකිනම් ඔබේ ප්‍රතිශක්තිකරණය මෙන්ම බොහෝ රෝග වැලදීමෙන් වැළකී සිටිය හැක.
අවම වශයෙන් කෑල්ලක් හෝ සැපීමට පුරුද්දක් කර ගන්නේ නම් එය සුවපත් ජිවිතයක් සදහා මහත් පිටුවහලක් වෙනු නොඅනුමානය.
🏆️🏆️කුරුඳු කුඩු වලින් අපට ලැබෙන වාසි.🏆️🏆️
*ශරීරයේ අධි සීනි මට්ටම මර්ධනය කරයි.
* ඉන්සියුලින් මට්ටම පාලනය කරයි.
* පිළිකා රෝගය මර්ධනය කරයි.
* කොලෙස්ටරොල් මර්ධනය කරයි.
* හදවත් රෝග අවදානම අවම කරයි.
* අක්මාවේ රෝගයන් මර්ධනය කරයි.
* දිලීර සහ බැක්‍ටීරියා වලින් ශරීරය ආරක්ශා කරයි.
* උදරාබාධ අවම කරන අතර ආහාර ජීර්ණය ඉතා පහසු කරයි.
* වේදනා පහ කරයි.
* ඔක්සිකාරක හානියන් සදහා ඉතා යෝග්‍යය.
* මතක ශක්තිය වර්ධනය කරයි.
* දත් කැක්කුම් සහ අනිකුත් මුඛ රෝග සදහා ඉතා යෝග්‍ය වන අතර මුඛ දුර්ගන්දය නැති කරයි.
✌.එල්ලය පානීය කුරුඳු කුඩු නිපදවන්නේ ලංකාවේ තිබ්බොටුගොඩ ඉතා ඉහල ගුණාත්මක බවකින් යුත් කුරුඳු යොදා ගෙනය.
✌ .තේ, කිරි, කෝපි වැනි පානයක් සමග කුරුදු කුඩු තේ හැදි 1/2 ක් දමා විනාඩි 5ක් පමණ තැම්බෙන්නට හැර පෙරා පානය කල හැක.
✌. මෙම කුරුඳු කුඩු ස්වල්පයක් තේ හැදී කාලක් පමණ පිරිසිදු ජල වීදුරුවකට හවස් වරුවේ දමා වසා තබන්න.උදැසන අවදිවී හිස්බඩ එම ජලය පානය කරන්න.දිනක් හැර දිනක් මෙය සතියක් පමණ කරගෙන යන්න.
🏆️ කුරුඳු Powder pack එකක්
(25 g) Rs.300/- පමණි.
(50g) Rs.500/- පමණි.
.Visit Web :- www.srilankaelle.com Ellaya Media Network.
Or buy Directly from us (Account pay only)
🏆️ .Delivery
Colombo - Rs.200/-
Outstations - Rs.300/-
Account No :- 332-2-002-2-0023460 People Bank,Ganemulla.
යන ගිණුමට බැර කරන්න.ඔබගේ ලිපිනය සදහන් කර එම රිසිට්පත වට්ස්අප්‍ අංකයට යොමු කරන්න..
Call (WhatsApp) 0718669451 Office 0332262409
✌ .විදේශ රටවල සිටින ඔබේ නෑදෑ හිත මිතුරන්ට ද යැවීමට කටයුතු කල හැකි බැවින් අමතන්න.
නිරෝසිව දිවි ගෙවීම අපගේ මුලික අරමුණ විය යුතුය. ඒ සදහා උපදෙස් අපෙන් ලබා ගන්න.
✌.රෝගයක් ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණූ වන්නේ හිරු එළීය,වාතය.ජලය,ආහාර නිරෝගී තම මනස සහ මහපොලව ඇතුලත් සොබාදහම වේ. .
✌මේවා නිවරදි ලෙසින් තම ශරිරයට උකහා ගන්නේ නම් පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,වකුගඩු අමාරුව,ආතරයිටීස්,දනහිස් අමාරුව,හිසේ කැක්කුම..අධික තරබාරුව,අධි රුධිර පීඩනය...ඇතුලු බෝ වෙන රෝගයන් මෙන්ම ඩෙන්ගු,මැලේරියා,රෝග වැනි බෝ වෙන රෝගයන්ද කොරෝනා වෛරස් වැනි වෛරස් රෝග සහ අලුහම්,හිස්සොරි.ලප කැලැල් සියල්ලම සුවකර ගැනීමට හැක...
🏆️ කිසිම බෙහෙතක් නොබී දිවි ගෙවන හැටි උගන්වන්න පුළුවන් බැවින් මෙය හැකිතාක් ෂෙයා කරන්න.
තවත් විස්තර බලන්න.
🌎වෙබ් www.srilankaelle.com Ellaya Media Network. එල්ලය මාධ්‍ය ජාලය.
📢යුටියුබ් Sri Lanka Elle,Ellaya tv & Ranaviru Api.
📣පේස්බුක් Sri Lanka Elle,Elle Live & Ranaviru Api,Ellaya TV.
🔔දුරකතන අංක 0718669451.0332262409.
🌎ලිපිනය :- නො 56 බි,නන්දන සෙවන,තිබ්බොටුගොඩ,ගනේමුල්ල.
🏆️උදැසන හිරුට වන්දනා කිරීමේ වීඩියෝ පට නරබන්න. සුවපත් ජිවිතයක් ගත කරන්න.📢යුටියුබ් Sri Lanka Elle,Ellaya tv & Ranaviru Api..වෙත එන්න..
ෂෙයා කරන්න. ස්තුතියි.

🏆️කුරුඳු කුඩු Cinnoman Powder🏆️  . කුරුඳු යනු ඉතා හොද ඔක්සිජන් රැඩිකල් අවශෝෂණ ධාරිතාව ඉතා ඉහල අගයක් ගන්නා (Oxygen Radica...
14/05/2026

දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව සහ එල්ලය පුවත් පත.The first web page of the sport Elle and the Elle paper.Click herer

Address

Ganemulla
094

Alerts

Be the first to know and let us send you an email when Ellaya Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ellaya Product:

Shortcuts

Share

Category