27/05/2025
Though it’s bit late, I could not resist my self in publishing this achievement, since this will become a memory one day! ✨
It’s the end of the 4+ years of journey succeeded through focus, perseverance and the hard work. ♥️
I am thankful for all the tax payers of Sri Lanka for providing me the free education for last 18 years! 🤝🏻
ප.ලි.
ගොඩක් අය අහනවා ඔය බම්බුව ඇතුළේ තියෙන්නේ මොනාද කියල? 🤔
මට නම් හිතෙන්නේ ඒක ඔයා කැමති දේකින් පුරවගන්න පුළුවන්, ඔයාගේ කැමැත්ත අනුව! 😊
දැනුම, ආකල්ප, කුසලතා සහ අත්දැකීම් වගේ, තමන්ගේ ඉස්සරහ ජීවිතේ සාර්ථක කරගන්න ඕන වෙයි කියල හිතෙන - තමන් කැමති ඕනම දේකින්! 🤩
හැබැයි, අවුරැදු 4ක් campus එකේ කාලය කා දමන්නෙක් (කාල-කන්නියෙක්) වගේ ඉඳලා, හිස් බම්බුවක් එක්ක එළියට ඇවිත් system එකට බනින්න එපා! 🤯
මොකද මිලියන 20 ක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ලක්ෂ 50ක් විතර විටන ඉංජානේරැ උපාධියක්, අපිට නිකං හම්බෙන්නේ ලොකු සමාජ වගකීමක් එක්ක. 💪🏻
ඒක තමයි, අර බම්බුව පුරව ගත්ත
දේවල් වලින්, ටිකක් හරි ප්‍රයෝජනයට අරං, බදු ගෙවන මිනිස්සුන්ගේ අවම ජීවන මට්ටම ටිකක් හරි උඩට දායි කියන ඒ අහිංසක බලාපොරොත්තුව! 🏆
🇱🇰
21/03/2025
Official Album of The 1st Annual General Meeting of Bandaranayake College Engineering Alumni Association is out now!👷🏻♂️
පියවර දහසක - පළමු පියවර 💙
තබමු අප සැම එක්ව - සඬඹර නායක මැවිසුරන් ලෙස ♥️
බණ්ඩාරනායක මෑණියන් සදාකල් දිනේවා! 😇
Hail Mother Bandaranayake! 💪🏻
Hail Nayakan Engineers! 🔥
🇱🇦🇱🇰
17/03/2025
All young engineers are welcome to listen to a very insightful sharing by Prof. Priyan Dias!
He is a renowned academic 🎓 in Civil Engineering as well as a Engineering Philosopher 💡 who has actively contributed in enhancing the moral values of many budding engineers, in the early stage of their career. 💪🏻
🎙 Topic: Philosophy for Engineering (Practice, Context, Ethics, Models, Failure) ♥️
You can access the book wrote by Prof. Priyan through the DOI below. 👇🏻
📑 DOI: https://doi.org/10.1007/978-981-15-1271-1
We, the Library Publication, Publicity and Conference Committee of The Institution of Engineers, Sri lanka are warmly welcome you all for the event! 😇
🇱🇰
17/03/2025
"Does Civil Engineering in Sri Lanka mean sacrificing the Happiness of Life? 🤔🏗️
Many aspiring engineers question whether this demanding field can truly lead to a fulfilling and happy life. In my latest article, I share insights, experiences, and a fresh perspective on finding success and satisfaction in civil engineering. 😇
💡 Read now & stay tuned for more! 👇
https://www.linkedin.com/pulse/does-civil-engineering-sri-lanka-mean-sacrificing-thilakarathna-cvxnf
🇱🇰