02/03/2018
ඔබත් අමතර ආදායම් මාර්ගයක් සොයනවාද ?
100%ක් නොමිලේම Binary Option Trading ඉගන ගන්න කැමතිද?
Binary Option Trading කියන්නෙ ලෝකයේ මිලියන ගණනක් දෙනා සිදුකරන අන්තර්ජාතික වෙළදපල ගනුදෙනුවක්. ඔබට පහසු ඕනම වෙලාවක Mobile එකෙන් හරි PC එකකින් හරි මෙම ගණුදෙනු කරන්න පුලුවන්...
සරල සිංහලෙන් මුලසිටම නොමිලේ Binary Option Trading ගැන ඉගෙන ගන්න jayamaga.simdif.com අපගේ වෙබ් අඩවියෙන් ඔබට හැකියාව තියනවා.
හැමදේම සරලව මුලසිට තියන සිංහල video පෙලක් නොමිලේම බලන්න මෙතනින් පුලුවන් - https://goo.gl/8232NM
24/01/2017
මේ සිටින්නේ සැබැවින්ම ඔබයි.
ඔබගේ ශරීරයේ අනෙකුත් අවයව සියල්ල පිහිටා ඇත්තේ
මෙම කොටස ආරක්ෂා කිරීමට හා පවත්වාගෙන යාමට පමණයි.
30/12/2016
ප්‍රථමයෙන් තෘප්තිමත් කළ යුත්තේ
ඔබගේ පාරිභෝගිකයන් නොව
ඔබගේ සේවකයන්වයි...
එවිට ඔවුන් පාරිභෝගිකයන් හට
හොද සේවාවක් ලබාදෙයි...
29/12/2016
යුද්ධයට පෙර සහ පසු සිරියාවේ ඡායාරූප 15ක්
26/12/2016
ලොව දරුණුතම දුම්රිය අනතුරු 5
ලෝක ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර 2004-12 -26 දින ශ්‍රි ලංකාවේදි සිදුවී අදට (2016-12-26) වසර 12 කි.
25/12/2016
ලොව දරුණුතම සුනාමි අනතුරු 5
(නැරඹිමට අපහසු ඡායාරූප අන්තර්ගත නැත)
22/12/2016
ලොව වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට 5 (උද්දමනය අනුව ආදායම සකස්කළ පසු)
19/12/2016
ලොව විශාලතම මාංශ භක්ෂක සත්වයින් 5 දෙනා
18/12/2016
අභ්‍යවකාශයට ගිය මුල්ම සතුන් 5 දෙනා