Sri Vijaya M/V Bulugahagoda

Sri Vijaya M/V Bulugahagoda

Share

Sri Vijaya Maha Vidyalaya is Government school in Sri Lanka It was established in 23th September 1939 Bulugahagoda Sri Vijaya M.V

23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Happy Vesak Day!!

21/05/2024

විජයාභීවන්දනා වෙසක් කලාපය - 2024

20/04/2024

පාස්කු ප්‍රහාරයෙන් අප අතරින් වෙන් වූ විහඟ තේජාන්ත සහෘදයා හට පිං පිණිස සිව්වන වරටත් පවත්වන ලේ දන් දීමේ කඳවුර සඳහා ඔබ හට කෙරෙන සුහද ආරාධනා🙏❤️
📍දිනය: 2024/04/21 ඉරු දින
📍ස්ථානය: ශ්‍රී විජය මහා විද්‍යාලය, බුළුගහගොඩ
📍වේලාව: පෙ.ව 9.00 සිට ප.ව 3.00

Photos from Sri Vijaya M/V Bulugahagoda's post 19/04/2024

ශ්‍රී විජය සූර්ය මංගල්‍යය 2024 විශේෂ අවස්ථා

14/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා!

08/04/2024

ශ්‍රි විජය සූර්ය මංගල්‍යය 2024

Photos from Sri Vijaya M/V Bulugahagoda's post 23/02/2024

2024 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම.

ශ්‍රී විජය 2 ශ්‍රේණියේ දරුවන්, අලුත් යාළුවෝ පිළිගත්තේ පලතුරු පැළයක් ලබා දීලා.
අලුත් දරුවන්ගේ සුරතින් එම පැළ පාසල් බිමේ රෝපණය කරන ලදී.

Photos from Sri Vijaya M/V Bulugahagoda's post 21/02/2024

2024 නවම් පෙර පොහොය වැඩසටහන
නවම් පෙර පොහොය නිමිත්තෙන් අද දින පැවතී බුද්ධ පූජා පිංකමේ සහ ධර්ම දේශනාවේ සුවිශේෂී අවස්ථා........
එයට සමගාමීව පැවැති සව් දන්සල......
මෙය පාසලේ හය ශ්‍රේණිය, දහය ශ්‍රේණියේ සිසු සිසුවියන් සහ විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලදී.

Photos from Sri Vijaya M/V Bulugahagoda's post 10/02/2024

2024.02.09 දින ශ්‍රී විජය මහා විද්‍යාලීය ප්‍රථමික අංශයේ සිසු සිසුවියන්ගේ වාර්ෂික එල්ලේ තරඟයේ විශේෂ අවස්ථා.

මෙය විද්‍යාලයීය විදුහල්පතිනි රුවනි කෝරලේ ආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ පහ ශ්‍රේණිය භාර එන්. සුනේත්‍රා මියගේ සංවිධානයෙන් පවත්වන ලදි.

04/02/2024

Happy 76th Independence Day, Sri Lanka! 🇱🇰

31/12/2023

🎊 Happy New Year 2024! 🎉🥳

29/12/2023

Old is Gold ✨
අමතක නොවන මතකයන් ❤️

Nipuni Kaushalka Adams Thanks for sharing the memories with us 👏

Want your school to be the top-listed School/college in Ganemulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Sri Vijaya M. V. , Bulugahagoda
Ganemulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30