01/03/2024
Sri Gnanissara Damma School
Contact Us :+94 77 913 7458
+94 71 202 8433
📧 Email : [email protected]
© Copyright Sri Gnanissara Damma School
All Rights Reserved.
කඩවත මහර නුගේගොඩ, ශ්‍රී ඥානීස්සර ධර්ම විද්‍යාලය.
ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයට අනුබද්ධ ආයතනයකි. 1958 දී දරුවන් 06 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙය, වසර 62ක් තිස්සේ ප්‍රදේශයේ කීර්තිමත්ම ධර්ම විද්‍යාලයයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්පාසල් සිසු නිපුනතා තරඟාවලියේ දී ප්‍රදේශයේ දහම් පාසල් 38ක් අතරින් අප දහම් පාසල 02වන ස්ථානය දිනාගෙන ඇත.
වර්තමානය වන විට දරුවන් 700
01/03/2024
29/02/2024
පලමු වසරට සිසුන් ඇතුලත්කර ගැනීම..2024..03..03..වන ඉරැදින උදෑසන සිදුකෙරේ ඔබගේ දරැවා සමග උදෑසන 7.30.ට දහම්පාසලට පැමිනෙන්න....ව්මසීම්..0712028433
29/01/2022
07/01/2022
යළි දහම් පාසල් ආරම්භය...
31/12/2021
සුභ නව වසරක් වේවා!
28/10/2021
කැලනිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලිමටියාවේ කුසලධම්ම නාහිමියන් මූලාසනාරූඩව වැඩවසමින් අප ධර්ම විද්‍යාලයේ පවත්වන්නට යෙදුන අනුශාසනාව
එය නැරඹීම සඳහා පහත සබැඳිය(link) ඔස්සේ පිවිසිය හැක.
2018 - දම් සිසු අභිමන් ත්‍යාග සහ සහතික ප්‍රධානෝත්සවය ැලනිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලිමටියාවේ කුසලධම්ම නා හිමියන් මූලාසනාරූඩව වැඩවසමින් පවත්වන්නට යෙ....
28/10/2021
කැලනිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලිමටියාවේ කුසලධම්ම නාහිමියන්හට පැතූ බෝධියකින් නිර්වාණය ලැබේවා!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Ganemulla