Dhanushka Lokuge

Dhanushka Lokuge G.C.E O/L Science

10 ශ්‍රේණිය 27 ජූනි 2022 ප.ව 7.30 සිට ප.ව 9.3011 ශ්‍රේණිය 28 ජූනි 2022 ප.ව  7.30 සිට ප.ව 9.30
15/06/2022

10 ශ්‍රේණිය 27 ජූනි 2022 ප.ව 7.30 සිට ප.ව 9.30
11 ශ්‍රේණිය 28 ජූනි 2022 ප.ව 7.30 සිට ප.ව 9.30

✴️ එලබෙන 2021 වර්ෂයේ අප දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් කුමක් කල යුතුද? 2021 වර්ෂය අන් කවර වර්ෂයකටත් වඩා අප විසින් ඉතා වගකීමක...
14/12/2020

✴️ එලබෙන 2021 වර්ෂයේ අප දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් කුමක් කල යුතුද?

2021 වර්ෂය අන් කවර වර්ෂයකටත් වඩා අප විසින් ඉතා වගකීමකින් සැලසුම් කළ යුතු වර්ෂයක් වේ.එහිදී දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාරණයක් ලෙස අප සලකන්නෙමු.එම නිසා ඔබගේ වටිනා මිල මුදල් නාස්ති නොවීමකින් තොරව දරුවාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීම ඔබගේද අපගේද පරමාර්ථය විය යුතුය.

✴️ ඔබගේ සිහිනය ඔබගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයෙකු හෝ ඉන්ජිනේරුවකු කිරීමද?

එම ඉලක්කය සදහා සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට A සාමාර්ථයක් ලබා ගැනීම අනිවාර්ය වේ. සාමාන්‍ය පෙළ විද්‍යාව ව්ෂයට ඉහළ සාමාර්ථයක් එනම් A සාමාර්ථයක් ලබා ගැනීමට ඕනෑම දරුවෙකුට හැකියාව ඇත .නමුත් එය ඉබේ සිදුවන්නක් නොවේ .එය ගුණාත්මක බවින් ඉහල අධ්‍යාපන රටාවක් තුලින් දරුවාගේ කැපවීම ,ගුරුවරයාගේ කැපවීම සහ දෙමාපියන්ගේ කැපවීම යන ස්ංකලනයෙන් සිදුවේ.කුඩා කල සිටම විෂය කරුණු පිළිබඳ ඇල්මක් ඇතිකරවීම දරුවන් තුළ විෂය පිහිටීමට ප්‍රධානව බලපායි.

✴️ ඔබගේ දරුවාට විද්‍යාව ව්ෂයට ඉහළ සාමාර්ථයක් ලබාදීමට අපට හැකිද?

එය යතාර්ථයක් බවට අප පත්කරන්නෙමු. එයට අප පන්තියෙ ඇති ඉහළ ගුණාත්මක භාවය හා සුවිශේෂීතාවය හේතු වේ.

🏆️🏆️🏆️ අපගේ පන්තිය තුළ පවත්නා සුවිශේෂීතා.

නිරන්තර කැපවීම-
දරුවන්ට තම අධ්‍යාපනික කටයුතු එදිනදාම අවසන් කර ගැනීමට හුරු කරවන අතර එමගින් දරුවාට විභාග ආසන්නයේ ඇතිවන අධික පීඩනයෙන් මිදීමට උපකාරී වේ.

මුලු දිවයිනේම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අපගේ අරමුණයි-
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දරුවෙකුට අප පන්තිය සමඟ සම්බන්ධ විය හැකිය .මෙම පන්තිය Online තාක්ෂණය හරහා Zoom මගින් පැවැත්වේ.

විෂය නිර්දේශය නියමිත කාලයට අවසන් කිරීම-
අප පන්තියේ නියමිත සැලසුමකට ඉගැන්වීම් සිදුකෙරේ.සිදිධාන්ත කරුණු වඩාත් තාර්කිකව හා ප්‍රායෝගිකව දරුවන්ට ඉගැන්වේ.

සෑම ඒකකයක් අවසානයේදී දරුවාගේ දැනුම සම්බන්ධව පරික්ෂණයක් සිදුකිරීම -
එමගින් දරුවන්ගේ විෂය දැනුම සම්බන්ධව දරුවන්ට ස්ව අවබෝධයක් මෙන්ම දෙමාපියන්ටද දරුවන්ගේ දැනුම් මට්ටම සම්බන්ධයෙන් විනිශ්චයකට එලබිය හැකිය .

දරුවන් වෙනුවෙන් විශේෂ අවධානය-
දරුවන්ගේ විෂය ගැටලු සාකච්ඡා කරමින් විසදුම් පන්ති කාල සීමාව තුලදීම සිදුකෙරේ .

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම (10 සහ 11 ශ්‍රේණි )-
පන්තියේදීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විභාග ආසන්නයේද අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .එමනිසා ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කරන පන්තියකට යාම අවශ්‍ය නොවේ.

✴️ පන්තියට සම්බන්ධ විය හැක්කේ කෙසේද ?

සීමිත සිසුන් ප්‍රමාණයක් සහභාගි කරවීමට බලපොරොත්තු වන බැවින් අදම ඔබේ දරුවා පන්තියට ලියපදිංචි කරවන්න. වැඩිදුර විස්තර සදහා දැන්වීමේ සදහන් දුරකතනය අංක වලට ඇමතුමක් දීමෙන් හෝ. Whats App අංකයට පනිවිඩයක් එවීමෙන් දැනගත හැකිය.

06/12/2020

Homo habilis is believed to have been the first hominin to produce stone tools. They survived on the African continent 2.4 million years ago by scavenging th...

06/12/2020

For Millions of years, our planet has been floating in space. Millions of creatures have lived on its surface. Many a quaint being was among them, but they a...

03/12/2020
මයිටොකොන්ඩ්‍රියාවෙන් ශක්තිය නිදහස් වීම
29/11/2020

මයිටොකොන්ඩ්‍රියාවෙන් ශක්තිය නිදහස් වීම

Explaining the complex process of oxidative phosphorylation. Excerpt from a Mode of Action animation. Cortical Studios - Animation Illuminates Science https:...

ශාකයක් ඇතුලට යමු
29/11/2020

ශාකයක් ඇතුලට යමු

Please turn on subtitles with the CC (Closed Captions) button to see the explanatory annotations designed for educators. Transcript of closed captions: 0:05:...

මානව ප්‍රජනනය /සංසේචනය
29/11/2020

මානව ප්‍රජනනය /සංසේචනය

දයාබර දෙමාපියනි,මෙම කොවිඩ් ව්‍යසන තත්ත්වය යටතේ ඔබ සියලු දෙනා ආරක්ෂාකාරීව සහ නිරෝගීමත්ව සිටින බවට අපගේ පැතුමයි.එලබෙන 2021...
15/11/2020

දයාබර දෙමාපියනි,

මෙම කොවිඩ් ව්‍යසන තත්ත්වය යටතේ ඔබ සියලු දෙනා ආරක්ෂාකාරීව සහ නිරෝගීමත්ව සිටින බවට අපගේ
පැතුමයි.

එලබෙන 2021 වර්ෂයේ මෙම වසංගත තත්ත්වය පහව ගොස් සාමාන්‍ය ජන ජීවිතයට එලබීමට වාසනාව ඇතිවේවා යැයි අප කාගේත් පැතුමයි.නමුත් 2021 වර්ෂය අන් කවර වර්ෂයකටත් වඩා අප විසින් ඉතා වගකීමකින් සැලසුම් කළ යුතු වර්ෂයක් වේ.එහිදී දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාරණයක් ලෙස අප සලකන්නෙමු.එම නිසා ඔබගේ වටිනා මිල මුදල් නාස්ති නොවීමකින් තොරව දරුවාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීම අපගේ පරමාර්ථය වේ.

✴️ සාමාන්‍ය පෙළ විභාගයේදී A සාමාර්ථයක් ලබා ගැනීම දරුවාගේ අනාගතයට කෙසේ බලපායිද?

උසස් පෙළ විද්‍යා,ගණිත මෙන්ම තාක්ෂණය විෂය හැදෑරීමට සාමාන්‍ය පෙළ විද්‍යා විෂය සමත්වීම අනීවාර්යය වේ.තවද සාමාන්‍ය පෙළ විද්‍යාව ව්ෂයට A සාමාර්ථයක් ලබා ගැනීම මෙම විෂය මාලා තෝරා ගැනීමට බොහෝ පාසල් වල කඩයිම් ලකුණු මට්ටම ලෙස සැලකේ .එමෙන්ම ගණිතය විෂයද මෙලෙස කඩයිම් විෂයකි .

අප පන්තිය මෙම A සාමාර්ථය සිහිනයක් නොව යතාර්ථයක් බවට පත් කරන්නෙමු.එය මනාව දරුවන්ට අධ්‍යාපය ලබා දෙමින් ඔවුන් අගයමින් සිදුකරන්නාවූ කර්තව්‍යයකි .

අපගේ පන්තිය තුළ පවත්නා සුවිශේෂී තත්ත්වය නම් කැපවීම නිරායාසයෙන්ම සිදුවීමයි .දරුවන්ට තම අධ්‍යාපනික කටයුතු එදිනදාම අවසන් කර ගැනීමට හුරු කරවන අතර එමගින් දරුවාට විභාග ආසන්නයේ ඇතිවන අධික පීඩනයෙන් මිදීමට උපකාරී වේ.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දරුවෙකුට අප පන්තිය සමඟ සම්බන්ධ විය හැකිය .මෙම පන්තිය Online තාක්ෂණය හරහා Zoom App මගින් පැවැත්වේ.

අප පන්තියේ තවත් සුවිශේෂී කාරණයක් වන්නේ විෂය නිර්දේශයේ සියලු කරුණු නියමිත කාලයකටත් පෙර අවසන් කිරීමයි.සිදිධාන්ත කරුණු වඩාත් තාර්කිකව හා ප්‍රායෝගිකව දරුවන්ට ඉගැන්වේ.

තවද එක් එක් ඒකක අවසානයේදී විශේෂිත පරික්ෂණයක් මගින් දරුවන් ඇගයේ.එමගින් දරුවන්ගේ විෂය දැනුම සම්බන්ධව දරුවන්ට ස්ව අවබෝධයක් මෙන්ම දෙමාපියන්ටද දරුවන්ගේ දැනුම් මට්ටම සම්බන්ධයෙන් විනිශ්චයකට එලබිය හැකිය .

තාක්ෂණික ක්‍රම භාවිතයෙන් එනම් විෂය කරුණු වීඩියෝ පට හා ජායාරූප යොදාගනිමින් සාකච්ඡා කරමින් වඩා ඵලදායි ලෙස ඉගැන්වීම් සිදුකෙරේ .

දරුවන් වෙනුවෙන් අවධානය යොමුකර ඔවුන්ගේ විෂය ගැටලු සාකච්ඡා කරමින් විසදුම් පන්ති කාල සීමාව තුලදීම සිදුකෙරේ .

පන්තියේදීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විභාග ආසන්නයේදී අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .එමනිසා ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කරන පන්තියකට යාම අවශ්‍ය නොවේ.

දෙසැම්බර් 05 ,2020 දින පන්ති ආරම්භක දිනය වන අතර පන්ති කාල සටහන් දැන්වීමේ සදහන් වේ.සීමිත සිසුන් ප්‍රමාණයක් සහභාගි කරවීමට බලපොරොත්තු වන බැවින් අදම ඔබේ දරුවා පන්තියට ලියපදිංචි කරවන්න. වැඩිදුර විස්තර සදහා දැන්වීමේ සදහන් දුරකතනය අංක වලට ඇමතුමක් දීමෙන් හෝ. Whats App අංකයට පනිවිඩයක් එවීමෙන් දැනගත හැකිය.
සියලු දරුවන්ට සුභ අනාගතයක් ප්‍රා‍ර්ථන කරන අතර ඔබ සියලු දෙනාම ආරක්ෂාකාරීව සහ නීරෝගිමත්ව සිටිත්වායි ප්‍රා‍ර්ථනා කරමු

Address

Ganemulla

Telephone

+94770408154

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanushka Lokuge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dhanushka Lokuge:

Shortcuts

Share

Category