Ozone Institute of Higher Education

Ozone Institute of Higher Education විෂය උගන්වන හොදම තැන

18/05/2024
11 ශ්‍රේණියේ දරුවන්ට 10  ශ්‍රේණියේ විද්‍යාව නැවතත් මුලසිට..
07/05/2022

11 ශ්‍රේණියේ දරුවන්ට 10 ශ්‍රේණියේ විද්‍යාව නැවතත් මුලසිට..

6 සිට 11 දක්වා අපේ දුවලා පුතාලට විද්‍යාව විෂය ප්‍රායෝගිකව හදාරන්න අවස්ථාවක්.👨‍🏫 2022 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය.✅ නවක සි...
29/01/2022

6 සිට 11 දක්වා අපේ දුවලා පුතාලට විද්‍යාව විෂය ප්‍රායෝගිකව හදාරන්න අවස්ථාවක්.

👨‍🏫 2022 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය.

✅ නවක සිසුන් දැන් බදවා ගැනේ.
✅ මාධ්‍ය - සිංහල
✅ මෙම පන්තිය හරහා ඔබට👇

✍️ මුලසිට සරලව සියලුම පාඩම් ඉගැන්වේ.

✍️ සම්පූර්ණ පාසල් විෂය නිර්දේශය ආවරනය.

✍️ ක්‍රියාකාරකම් මගින් විෂය පිළිබඳ ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.

👨‍🏫 දයාබර දෙමව්පියනි, ලොවක් වෙලාගත් කොරෝනා වසංගතය හේතුවෙන් දැයේ දූ දරුවන්ට පසුගිය දෙවසර තුළ නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි. දැයේ දූ දරුවන් ඉතා හොඳ අවබෝධයකින් ඉගෙන ගත යුතු අවස්ථාවක දී මෙවන් ස්වභාවික විපතකට ලක් වූ නිසා සිදු වූ පාඩුව මගහරවා ගැනීමට අප නිතරම පෙල ගැසී සිටින්නෙමු. එම නිසා...👇

✍️2022 වර්ෂයේ ඇතුලත් වන ශ්‍රේණියට අදාල සියලුම පාඩම් ඉතාම සරලව අවසන් කර සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර තුලින් නැවත නැවතත් විෂය කරුණු ආවරණය කරමින් අතපසු වූ සියල්ල මගහරවා හොඳ බුද්ධිමත් දරුවන් බිහි කිරීම අපගේ අරමුණයි.

✍️2022 වසරේ 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා නවක සිසුන් මෙම දිනවල දී බදවා ගැනේ.

විමසීම්,
Voice - 0773366010
WhatsApp - 0769989440
ඔසෝන් අධ්‍යාපන ආයතනය,
ගණේමුල්ල,
(ගණේමුල්ල පොලිසිය අසල)
(Hall Class & Online Class)

Address

Ganemulla
11020

Telephone

+94773366010

Website

Alerts

Be the first to know and let us send you an email when Ozone Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category