Sipsayura Education Center

Sipsayura Education Center Welcome to Sipsayura Education Center to unlock the potential of your children for a better future.

11/09/2026
හෙට සවස 2.30 ට හැමෝම එන්න 💝🌻English Train
04/09/2026

හෙට සවස 2.30 ට හැමෝම එන්න 💝🌻
English Train

🎓 5න් 6ට යන පොඩ්ඩන්ට හෙට තමා දවස 💙📅  අගෝස්තු 23📍 සිප්සයුර අධ්‍යාපන ආයතනය – මැද්දෙගොඩ⏰ ප.ව. 12.00 – 1.30ගණිතය ආසාවෙන් ඉගෙ...
22/08/2026

🎓 5න් 6ට යන පොඩ්ඩන්ට හෙට තමා දවස 💙

📅 අගෝස්තු 23
📍 සිප්සයුර අධ්‍යාපන ආයතනය – මැද්දෙගොඩ
⏰ ප.ව. 12.00 – 1.30

ගණිතය ආසාවෙන් ඉගෙනගන්න,

ආසම විදිහට MATHS

ඉෂාන් සංකල්ප 👨🏻‍🏫

📞 0770220656

ආදරණීය දුවේ/පුතේ,ඔයාලටත් මතක ඇති ඔයාලත් 5 හේ ශිෂ්‍යත්වය ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ අපේ සිප්සයුර පන්තියට ආවා, ඒ ආපු ඔයාලා තා...
15/08/2026

ආදරණීය දුවේ/පුතේ,
ඔයාලටත් මතක ඇති ඔයාලත් 5 හේ ශිෂ්‍යත්වය ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ අපේ සිප්සයුර පන්තියට ආවා, ඒ ආපු ඔයාලා තාමත් අපිත් එක්ක හොඳට විෂයන් හදාරමින් හොද ගුණ ධර්ම එක්ක ඉස්සරහට යනවා,
ඒ වගේම මේ පාර ශිෂ්‍යත්වය ලියපු ඔයාලගෙ පුංචි නංගිලා මල්ලිලටත් අපි අළුත් පන්ති පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුලුවන් ඒ අයට මේ ඉරිදා,,,

උදේ 10.00 ට සිප්සයුරට එන්න කියන්න.

සිප්සයුර අධ්‍යාපන ආයතනය - මැද්දෙගොඩ

💝💝💝🌻🌻🌻

Celebrating 3 years of shaping futures, inspiring minds and striving for excellence together. Thank you for being a part...
11/08/2026

Celebrating 3 years of shaping futures, inspiring minds and striving for excellence together. Thank you for being a part of our journey! ❤️🙏

සිප්සයුර අධ්‍යාපන ආයතනයේ න‍ර්තනය විෂයයට අදාළ පංති සෑම සෙනසුරාදා දිනකම ප.ව. 1.30 - 3.30 දක්වා පංති පැවැත්වේ.සිප්සයුර අධ්‍...
30/07/2026

සිප්සයුර අධ්‍යාපන ආයතනයේ න‍ර්තනය විෂයයට අදාළ පංති සෑම සෙනසුරාදා දිනකම ප.ව. 1.30 - 3.30 දක්වා පංති පැවැත්වේ.

සිප්සයුර අධ්‍යාපන ආයතනය - මැද්දෙගොඩ

Address

Maddegoda
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsayura Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share