Wp/Gm Sri Swarnapali Maha Vidyalaya

Wp/Gm Sri Swarnapali Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wp/Gm Sri Swarnapali Maha Vidyalaya, School, pahala yagoda, Ganemulla.

11/12/2022

හදිසි කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් ගිය සිසු පොළ හෙට පාසල් භූමීයේදී ..

Share කර ගම ම දැනුවත් කරමු

08/12/2022

ඇති වූ හදිසි කාලගුණ තත්ත්වය හේතුවෙන්( හෙට දින) 2022.12.09 දින සිසු පොළ නොපැවත්වේ .

අම්මේ...තාත්තේ..නැන්දේ..මාමේ..හෙට උදේ 8.00 සිට 12.30 දක්වා ඔබ එනතුරු අපි බලාන ඉන්නවා....පුංචි අපේ පොළට...
08/12/2022

අම්මේ...තාත්තේ..
නැන්දේ..මාමේ..
හෙට උදේ 8.00 සිට 12.30 දක්වා ඔබ එනතුරු අපි බලාන ඉන්නවා....
පුංචි අපේ පොළට...

2022.05.07 දින ශ්‍රී ස්වරණපාලී මහා විද්‍යාලය  #පාසල  #පන්සලක්  #වූ  #වගයි.අති පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ වැඩ...
08/05/2022

2022.05.07 දින ශ්‍රී ස්වරණපාලී මහා විද්‍යාලය

#පාසල #පන්සලක් #වූ #වගයි.
අති පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ වැඩමවා එක් දින භාවනා වැඩසටහන පවත්වා දූ පුතුන්ට ආශිර්වාද පැවත්වීම.

සහයෝගය දැක් වු දෙමාපියන්ට ප්‍රදේශවාසීන්ට පුණ්‍යානුමෝදනා !

අභිමානවත් දරු පරපුරක් උදෙසා.....
05/05/2022

අභිමානවත් දරු පරපුරක් උදෙසා.....

Address

Pahala Yagoda
Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Wp/Gm Sri Swarnapali Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category