Ruwan Mapalagama

Ruwan Mapalagama ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. / අත්තනගල්ල සංවර්ධන කමිටු සභාපති / කෝප් කමිටු සාමාජික

20/09/2026

#වැඩේ_යනවා #අපේආණ්ඩුව ුර

ගොඩබිම ඉතිරි කරමින් ජල තලය හරිත බලශක්තියෙන් බලගන්වන තවත් සුවිශේෂී ඉදිරි පියවරක්! 🇱🇰කෘෂිකර්මාන්තය ඇතුළු අත්‍යාවශ්‍ය ජාතික...
19/09/2026

ගොඩබිම ඉතිරි කරමින් ජල තලය හරිත බලශක්තියෙන් බලගන්වන තවත් සුවිශේෂී ඉදිරි පියවරක්! 🇱🇰

කෘෂිකර්මාන්තය ඇතුළු අත්‍යාවශ්‍ය ජාතික අවශ්‍යතාවන් සඳහා රටේ භූමිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා අතරතුර, පිරිසිදු බලශක්තිය උපදවා ගැනීමේ නව ප්‍රවේශයක් ලෙස ජලය මත පාවෙන සූර්ය බලාගාර සංකල්පය ප්‍රවර්ධනය කිරීමට අප පියවර ගත්තෙමු. එහි සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ඉදිවූ මෙගාවොට් 05 ක ධාරිතාවයෙන් යුත් දඹුලු ඔය පාවෙන සූර්ය විදුලි බලාගාරය ඊයේ (18) සාර්ථකව ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම:

• නිවාස 7,500 කට විදුලිය: අක්කර 10.5 ක ජල තලයක් භාවිත කරමින් වසරකට නිවාස 7,500 කට ආසන්න ප්‍රමාණයකට පිරිසිදු විදුලිය සැපයීම.

• පරිසර සංරක්ෂණය: වාර්ෂිකව වායුගෝලයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,440 කින් අවම කිරීම.

• ජාතික ආර්ථිකයට වාසියක්: මිල අධික ඩීසල් මඟින් විදුලිය උත්පාදනය වෙනුවට හරිත බලශක්තිය ආදේශ වීමෙන් රටට ඉතිරි වන දැවැන්ත පිරිවැය.

• ඉදිරි ඉලක්ක: මෙහි සාර්ථකත්වය සමඟින් දිවයින පුරා පිහිටි තවත් ජලාශ 12 ක් කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ව්‍යාපෘති සඳහා වූ ශක්‍යතා අධ්‍යයන දැනටමත් ආරම්භ කර තිබීම.

දේශීය සම්පත් උපරිමයෙන් යොදාගනිමින් ශ්‍රී ලංකාව හරිත බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීමේ මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට දායක වූ 'දිය ජනනි' පෞද්ගලික සමාගමටත්, බලශක්ති අමාත්‍යාංශය, ජාතික පද්ධති පාලන ආයතනය, විදුලි බෙදාහැරීමේ ආයතන, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු කැපවූ සියලු පාර්ශ්වයන්ට මාගේ ගෞරවනීය ස්තූතිය!

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ "අත්තම" ප්‍රජා දායකත්ව වැඩසටහන් මාලාව අද දින අත්තනගල්ලේ ග්‍රාම සේවා වසම් 151 පුරා ම පැවැ...
19/09/2026

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ "අත්තම" ප්‍රජා දායකත්ව වැඩසටහන් මාලාව අද දින අත්තනගල්ලේ ග්‍රාම සේවා වසම් 151 පුරා ම පැවැත් වුණා.

මේ යටතේ ග්‍රාමීය ප්‍රජාශක්ති කමිටුව , රාජ්‍ය නිළධාරීන් , ගම්වැසියන් සම්බන්ධ වී සෑම ගමකම ශ්‍රමදාන වැඩසටහන් පවත්වනු ලැබුවා.

මේ සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ , උපසභාපති චන්දිමාල් විජේසිංහ , අත්තනගල්ල NPP සංවිධායක පුබුදු කපුරුගේ යන සහෝදරයන්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද පොදු ජන ප්‍රජාවද සහභාගි වුණා.

#අපේආණ්ඩුව #වැඩේ_යනවා

අපේ ආණ්ඩුවවසර දෙකයි - රටට සුභයිවිශේෂ පිටු 100ක අතිරේකය හෙට සිළුමිණ පුවත්පත සමඟ.. #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
19/09/2026

අපේ ආණ්ඩුව
වසර දෙකයි - රටට සුභයි

විශේෂ පිටු 100ක අතිරේකය හෙට සිළුමිණ පුවත්පත සමඟ..

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

19/09/2026

අඩු ආදායම්ලාභී , දිගුකාලීන කුලී නිවැසියන් ගැනත් රජයේ අවධානය !

#අපේආණ්ඩුව #වැඩේ_යනවා ුර

අපේ ආණ්ඩුව''වසර දෙකයි - රටට සුබයි' | ජනාධිපති අනුර | 27 ගම්පහට       #අපේආණ්ඩුව  #நமதுஅரசாங்கம்
18/09/2026

අපේ ආණ්ඩුව'
'වසර දෙකයි - රටට සුබයි' | ජනාධිපති අනුර | 27 ගම්පහට

#අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்

18/09/2026
Clean Sri Lanka "අත්තම" වැඩසටහනේ දෙවන අදියරට  අත්තනගල්ලේ ග්‍රාම සේවා වසම් 151 ම හෙට එනම් සැප්තැම්බර් 19 සෙනසුරාදා සූදානම...
18/09/2026

Clean Sri Lanka "අත්තම" වැඩසටහනේ දෙවන අදියරට අත්තනගල්ලේ ග්‍රාම සේවා වසම් 151 ම හෙට එනම් සැප්තැම්බර් 19 සෙනසුරාදා සූදානම් !

#අපේආණ්ඩුව #වැඩේ_යනවා ුර

වසම් මට්ටමින් පවත්වන ජන හමු මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා වේයන්ගොඩ දංවිලාන විහාර බණ මඩුවේදී පැවැත් වුණා.මේ සඳහා නිය...
18/09/2026

වසම් මට්ටමින් පවත්වන ජන හමු මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා වේයන්ගොඩ දංවිලාන විහාර බණ මඩුවේදී පැවැත් වුණා.

මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් , පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම , ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ , මන්ත්‍රී තිලකරත්න බණ්ඩාර යන සහෝදරයන් සහභාගි වුණා.

#අපේආණ්ඩුව #වැඩේ_යනවා ුර

" යතිවර මාපිය නිවහන "ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම් ආරම්භය හෙට සෙනසුරාදා අත්තනගල්ල සහ කටාන ආසනවලදී ...
18/09/2026

" යතිවර මාපිය නිවහන "
ජාතික වැඩසටහනේ
ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම් ආරම්භය
හෙට සෙනසුරාදා
අත්තනගල්ල සහ කටාන ආසනවලදී සිදු කෙරේ.

#වැඩේ_යනවා #අපේආණ්ඩුව ුර

Address

Ganemulla

Telephone

+94772294732

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Mapalagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruwan Mapalagama:

Shortcuts

Share