Rumesh Jayathilaka

Rumesh Jayathilaka Rank හදන Class එක 💯💪

අරමුණ ජයග්‍රහණය නම්,
දැන්ම ගමන අරඹන්න....🫵

"දැනට Commerce ලකුණු 30 ද? 40 ද? කණගාටු වෙන්න එපා! ඉතිරි මාස 4න් ඒක 'A' එකක් කරන වගකීම අපි භාර ගන්නවා!" 🔥🎯🎓✨පසුගිය වසරවල...
14/08/2026

"දැනට Commerce ලකුණු 30 ද? 40 ද? කණගාටු වෙන්න එපා! ඉතිරි මාස 4න් ඒක 'A' එකක් කරන වගකීම අපි භාර ගන්නවා!" 🔥🎯

🎓✨
පසුගිය වසරවලදී අඛණ්ඩව "A" සහ "B" සාමාර්ථ පමණක් බිහිකළ සිංහල මාධ්‍යයේ එකම සහ සාර්ථකම ඔන්ලයින් (Online) වැඩපිළිවෙල මෙන්න. දැනට ලකුණු අඩු මට්ටමක සිටින සිසුන් සඳහාම විශේෂයෙන්ම සැලසුම් කර ඇත. 📉➡️📈

⛔විභාගයට තවත් ඇත්තේ මාස 4ක් පමණයි. තවමත් ඔබට ගිණුම්කරණය (Accounting) අමාරුයි වගේ දැනෙනවාද? බය වෙන්න එපා, අපි ඔබව මුල සිටම සූදානම් කරමු!

🌟 අපේ වැඩපිළිවෙලෙන් ඔබට ලැබෙන දේ:
⛔සම්පූර්ණ තියරි මුල සිට: සියලුම විෂය නිර්දේශ කොටස් ඉතා සරලව මාස 4ක් තුළ ආවරණය කෙරේ.

⛔විභාග ප්‍රශ්න පත්‍ර පුහුණුව

⛔විශේෂ අවධානය: ලකුණු අඩු මට්ටම්වල සිටින දරුවන් ඉහළටම ඔසවා තැබීමේ පූර්ණ වගකීම අප සතුය

⛔පන්ති පැවැත්වෙන
දිනය සහ වේලාව:
සෑම සිකුරාදාවකම: රාත්‍රී 07:30 සිට 09:30 දක්වා

💰 පාඨමාලා ගාස්තුව:
සම්පූර්ණ මාස 4 සඳහාම: රුපියල් 5,000/- ක් පමණි! (මාසික ගාස්තු නැ)

📩 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
දුරකථන අංකය
✍️ 071 068 2669
✍️ 076 876 6932

✍️📝.... ゚viralシ
30/07/2026

✍️📝....

゚viralシ

🎯 අද 2028 A/L නව පන්ති  ඇරඹුනා.🏁👊               Rank හදන Class එක 🔥
24/06/2026

🎯 අද 2028 A/L නව පන්ති ඇරඹුනා.🏁👊

Rank හදන Class එක 🔥

•••2028 A/L•••  ‼️‼️‼️‼️නව පන්ති ආරම්භය ‼️‼️‼️‼️ 📞 076 876 6932
23/06/2026

•••2028 A/L•••

‼️‼️‼️‼️නව පන්ති ආරම්භය ‼️‼️‼️‼️

📞 076 876 6932

"අනම් මනම් වැල්වටාරම් නැ... බාහිර වැඩ නැ... A එකක් ගන්න වැඩ විතරයි. 🔥"⛔2028 A/L ⛔ව්‍යාපාර අධ්‍යයනය➡️ජූනි 24 වෙනිදා බදාදා...
23/06/2026

"අනම් මනම් වැල්වටාරම් නැ... බාහිර වැඩ නැ... A එකක් ගන්න වැඩ විතරයි. 🔥"

⛔2028 A/L ⛔
ව්‍යාපාර අධ්‍යයනය

➡️ජූනි 24 වෙනිදා බදාදා
📢පෙ.ව 10.00 ට

📞 පන්තියට සම්බන්ධ වීමට නම , පාසල 076 876 6932 whatsapp කරන්න .

2028 A/L ‼️ආර්ථික විද්‍යාව ‼️මුල සිට ආරම්භ වේ .     🅰️ එකකට වැඩ කරමු ජූනි මස 24 වෙනිදා     ➡️⁣බදාදා 🕗පෙ.ව 8.00 ට 📢පළමු ද...
21/06/2026

2028 A/L
‼️ආර්ථික විද්‍යාව ‼️

මුල සිට ආරම්භ වේ .
🅰️ එකකට වැඩ කරමු

ජූනි මස 24 වෙනිදා
➡️⁣බදාදා

🕗පෙ.ව 8.00 ට

📢පළමු දින නොමිලේ

⛔කේම්බ්‍රිජ් - ගණේමුල්ල

➡️පන්තියට සම්බන්ධ වීමට නම , පාසල
076 876 6932 Whatsapp කරන්න

මෙවරත් කොමස්  A , B සාමාර්ථ පමණක් අපේ පන්තියෙන් ..💪😍🔥..සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම් ‼️
20/06/2026

මෙවරත් කොමස් A , B සාමාර්ථ පමණක් අපේ පන්තියෙන් ..💪😍🔥..

සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම් ‼️

01/06/2026

අපේ වැඩිම ලකුණු ගත්ත දක්ෂයෝ. 💪📑

Address

Ganemulla

Telephone

+94710682669

Website

Alerts

Be the first to know and let us send you an email when Rumesh Jayathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rumesh Jayathilaka:

Shortcuts

Share

Category