Himasha Isuranga - Mathematics Classes

Himasha Isuranga -  Mathematics Classes Mathematics

18/10/2022

Congratulations..❤️🔥

05/07/2022

England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏 1st team to chase 250+ target in Test Cricket for 4 consecutive times

🔥 🔥 සංයුක්ත ගණිතය  - Online classes 🔥🔥2022/2023/2024 Theory, Revision & paper class☀️☀️☀️ තනි හෝ කණ්ඩායම් පංති ☀☀️☀️☎️ 0...
08/04/2022

🔥 🔥 සංයුක්ත ගණිතය - Online classes 🔥🔥
2022/2023/2024 Theory, Revision & paper class
☀️☀️☀️ තනි හෝ කණ්ඩායම් පංති ☀☀️☀️
☎️ 070 2110358

සංයුක්ත ගණිතය   2022 Revision 🔥නව පන්ති ආරම්භය : අප්‍රේල් 3 ඉරිදා උදේ 7.30ට🔴 කැපවීමෙන් වැඩ කිරීමට කැමති දිවයිනේ ඕනෑම දරු...
29/03/2022

සංයුක්ත ගණිතය
2022 Revision
🔥නව පන්ති ආරම්භය : අප්‍රේල් 3 ඉරිදා උදේ 7.30ට

🔴 කැපවීමෙන් වැඩ කිරීමට කැමති දිවයිනේ ඕනෑම දරුවකුට සම්බන්ධ වීමට හැක.

🔴සෑම ඒකකයකටම අදාළ tutes සියල්ල pdf ආකාරයට ලබා දේ.

🔴මාසික පන්ති ගාස්තුව වන රු. 1500 ක මුදල පළමු සති දෙක තුළ ගෙවීම් සිදු කළ යුතුය. (පන්ති ගාස්තු ගෙවීම සිදු කරන ආකරය පන්තියට සම්බන්ධ වීමෙන් පසු දැනුවත් කෙරේ.)

🔴සෑම දිනකම අදාළ පන්තියේ zoom recordings පන්තිය අවසානයේ Whatsapp group එකට ලබා දේ. (එක් recording එකක් සතියක කාලයක් පුරා ඕනෑම වාර ගණනක් නැරැඹීමට හැකිය. මේ නිසා අදාළ පන්ති කාලය තුළ විදුලිය බිදවැටීමක් සිදු වී පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූවත් recording එක නැරඹීම මගින් අදාළ දිනයේ ඉගැන්වූ විෂය කොටස් ආවරණය කර ගත හැකිය.)

🔴සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ.

🎯පන්තියට සම්බන්ධ වීමට 0702110358 අංකයට ඔබේ නම හා 2022 Revision ලෙස සදහන් කර Whatsapp පණිවුඩයක් යොමු කරන්න. නැත්නම් එම අංකය අමතන්න.

ගණිතය : 6 - 11 ශ්‍රේණි 2022 නව වසර සදහා දැන් සිසුන් බදවා ගැනේ.නව පන්ති ආරම්භය පෙබරවාරි 15.🥇නිවසේ සිට සුරක්ෂිතව zoom තාක්...
10/02/2022

ගණිතය : 6 - 11 ශ්‍රේණි
2022 නව වසර සදහා දැන් සිසුන් බදවා ගැනේ.

නව පන්ති ආරම්භය පෙබරවාරි 15.

🥇නිවසේ සිට සුරක්ෂිතව zoom තාක්ෂණය ඔස්සේ ඉගෙනීමට කැමති දිවයිනේ ඕනෑම දරුවකුට සම්බන්ධ විය හැක.

⭕ පසුගිය වසරේ විෂය කොටස් මඟ හැරුණු සිසුන් සදහා පෙර ශ්‍රේණියට අදාළ පන්තිය සදහා නොමිලේ සහභාගී වීමට අවස්ථාව ලබා දේ.

👉 පන්ති සදහා සම්බන්ධ වීමට දරුවාගේ නම, පාසල හා ශ්‍රේණිය 070 2110358 අංකයට Whatsapp කරන්න.

📌පෙබරවාරි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

✨ ️මාර්තු මස සිට පන්ති ගාස්තුව මාසයේ පළමු සතිය තුළ පහත පරිදි ගෙවීම සිදු කල යුතු අතර එම සිසුන් සදහා පමණක් මාසයේ ඉදිරි සති වලට අදාළ zoom links ලබා දෙනු ලැබේ.

✅ පන්ති ගාස්තුව ගෙවිය යුතු ආකාරය -

🔴 පන්ති ගාස්තුව මහජන බැංකුවේ ගනේමුල්ල (Ganemulla) ශාඛාවේ 332200250046422 යන ගිණුම් අංකයට බැර කල යුතුය.නම ලෙස M.L.D.Himasha Isuranga යන්න සදහන් කරන්න.

🔴 පන්ති ගාස්තුව ගෙවූ බව සනාථ කිරීමට රිසිට් පතෙහි පෑනෙන් ඔබේ නම සහ ශ්‍රේණිය ලියා එහි photo එකක් හෝ Online ගෙවීම් සිදු කරන්නේ නම් screen shot එකක් 070 2110358 අංකයට Whatsapp කළ යුතුය.

Address

Galahitiyawa
Ganemulla

Telephone

+94702110358

Website

Alerts

Be the first to know and let us send you an email when Himasha Isuranga - Mathematics Classes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Himasha Isuranga - Mathematics Classes:

Shortcuts

Share

Category