C Babies Child Care Center

C Babies Child Care Center

Share

A safe, loving space where little ones learn, grow, and play. Quality care you can trust for your child’s bright future!!!

01/01/2026

25/12/2025

🎄 Merry Christmas from C Babies Childcare Center 🎄

Wishing our children and families a joyful Christmas filled with love, happiness, and laughter.
Thank you for being part of our C Babies family.

Warm wishes,
C Babies Childcare Center 🎁✨

15/12/2025

Tiny humans, big mess, beautiful moments👧🏻👦🏻👶🏻

24/10/2025

📚 Play is our favorite way to learn! 🥰🥰🥰

16/10/2025

👏👏👏👏👏

15/10/2025

Creative mornings at our daycare — where every colour tells a story 🌈😊

01/10/2025
25/08/2025

✨🌈 C BABIES Child Care Center – Together with Success Pearl Pre School! 🌈✨
A safe, fun, and caring place WHERE KIDS SHINE BRIGHT 🌟
👶 Toddler Care (age 1+)
🎒 After Nursery & After School Care
🎈 Short Time Child Care
☀️ Holiday Care Programmes

📢 Admissions Now Open!
📍 Near Water Board, 1st Lane, Mariyawaththe

💖 Give your little ones the best start with love, care, and learning! 💖

💟💟💟

මේ කුඩා දැරිය විශාල අවුලක් කර තිබෙනවා… 
මෙය දුටු මව ප්‍රතික්‍රියා කරන විධිය බලන්න!

ඇය මොහොතක් නවතිනවා! 

සිහිකල්පනාවෙන් යුත් මාපියන් (Mindful parenting) යන්නෙන් අදහස් කරන්නේ එයයි. 

කෝපාකාරි වීම සහ ප්‍රති ක්‍රියාකිරීමේ අතර අවකාශය.

කුඩා දරුවාගේ වැරැද්ද නිවැරදි කරන්න ප්‍රථම ඇය දරුවා හා සම්බන්ධ වනවා. 

ඇයත් දරුවා එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා.

පසුව එම ස්ථානයට පැමිණෙන පියාත් මේ සෙල්ලමට එකතු වෙනවා.

දැන් මේ කුඩා දියණියට එයා කළ අවුල මතක නෑ

නමුත් ඇයට මතක හිටින්නේ එම අවුල් සහගත අවස්ථාවේදී,  ඇයගේ දෙමාපියන් ඇයට හැඟුණු ආකාරයයි. 

දෙමාපියන් ආදරයෙන්, ඉවසීමෙන් සහ අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වූවාද?

නැතහොත් ඔවුන් කෝපයෙන්, ලැජ්ජාවෙන් හෝ විවේචනයෙන් ප්‍රතිචාර දැක්වූවාද?

කුඩා දරුවන්ව සැබවින්ම හැඩගස්වන්නේ එයයි. 

මෙම කුඩා දැරියට ඇයගේ දෙමව්පියන්ගේ ආදරය අමතක නොවන මතකයක් වෙනවා. 

කුඩා දරුවෙක් පිළිබඳ දෙමාපියභාවය ඔබේ ඉවසීම නැවත නැවතත් පරීක්ෂා කරනු ඇත.

නමුත් ආදරය සෑම අවස්ථාවකම ජය ගන්නා බව ඔබේ දරුවන්ට පෙන්වීමට ඔබට ඇති අවස්ථා ඒවාය.

🎯මතක තබාගන්න! 

👉🏻 දරුවෙකුගේ චිත්තවේගීය අත්දැකීම පිරිසිදු නිවසකට වඩා වැදගත් වේ.

👉🏻අවුලට වඩා ආදරය වැදගත් වේ.

👉🏻අපි ඇති දැඩි කළ යුත්තේ පරිපූර්ණ දරුවන් නොවෙයි, ආදරණීය දරුවන්. 

 ✍️ පරිවර්තනය හා සංස්කරණය කවිතා සෙල්වරාජ්
✨ Happy Baby and Mom 💫

______________________________________

🌟​🅷🅰🅿🅿🆈  🅱🅰🅱🆈  🅰🅽🅳  🅼🅾🅼  🅷🅾🅼🅴🆂🅲🅷🅾🅾🅻 

මුල් ළමාවියේ සමස්ථ වර්ධනයට මහත් පිටුවහලක්වන බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාපාදක ක්‍රියාකාරකම් ඇතුලත්ව කෙරෙන අපගේ homeschooling වැඩසටහන් සඳහා WhatsApp හරහා විමසන්න.

✅වයස මාස 18 සිට අවුරුදු 4 දක්වා දරුවන්ට සම්බන්ධ විය හැකියි!  

වැඩි විස්තර සඳහා 👇

WhatsApps 📲 https://wa.me/97455487553

💟💟💟💟💟

අවුරුදු 5ට අඩු බබාලා ඉන්න අම්මලා, වෙලාවක් ලැබුණොත් මේ Facebook පිටුව 👇👇👇 පැත්තට පොඩ්ඩක් ගිහිං බලන්න…. අපේ පුංචි හපනුන්ගේ ක්‍රියාකාරකම් 💕

Happy Baby and Mom Homeschooling Squad 07/06/2025

💟💟💟 මේ කුඩා දැරිය විශාල අවුලක් කර තිබෙනවා… මෙය දුටු මව ප්‍රතික්‍රියා කරන විධිය බලන්න! ඇය මොහොතක් නවතිනවා! සිහිකල්පනාවෙන් යුත් මාපියන් (Mindful parenting) යන්නෙන් අදහස් කරන්නේ එයයි. කෝපාකාරි වීම සහ ප්‍රති ක්‍රියාකිරීමේ අතර අවකාශය. කුඩා දරුවාගේ වැරැද්ද නිවැරදි කරන්න ප්‍රථම ඇය දරුවා හා සම්බන්ධ වනවා. ඇයත් දරුවා එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. පසුව එම ස්ථානයට පැමිණෙන පියාත් මේ සෙල්ලමට එකතු වෙනවා. දැන් මේ කුඩා දියණියට එයා කළ අවුල මතක නෑ නමුත් ඇයට මතක හිටින්නේ එම අවුල් සහගත අවස්ථාවේදී, ඇයගේ දෙමාපියන් ඇයට හැඟුණු ආකාරයයි. දෙමාපියන් ආදරයෙන්, ඉවසීමෙන් සහ අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වූවාද? නැතහොත් ඔවුන් කෝපයෙන්, ලැජ්ජාවෙන් හෝ විවේචනයෙන් ප්‍රතිචාර දැක්වූවාද? කුඩා දරුවන්ව සැබවින්ම හැඩගස්වන්නේ එයයි. මෙම කුඩා දැරියට ඇයගේ දෙමව්පියන්ගේ ආදරය අමතක නොවන මතකයක් වෙනවා. කුඩා දරුවෙක් පිළිබඳ දෙමාපියභාවය ඔබේ ඉවසීම නැවත නැවතත් පරීක්ෂා කරනු ඇත. නමුත් ආදරය සෑම අවස්ථාවකම ජය ගන්නා බව ඔබේ දරුවන්ට පෙන්වීමට ඔබට ඇති අවස්ථා ඒවාය. 🎯මතක තබාගන්න! 👉🏻 දරුවෙකුගේ චිත්තවේගීය අත්දැකීම පිරිසිදු නිවසකට වඩා වැදගත් වේ. 👉🏻අවුලට වඩා ආදරය වැදගත් වේ. 👉🏻අපි ඇති දැඩි කළ යුත්තේ පරිපූර්ණ දරුවන් නොවෙයි, ආදරණීය දරුවන්. ✍️ පරිවර්තනය හා සංස්කරණය කවිතා සෙල්වරාජ් ✨ Happy Baby and Mom 💫 ______________________________________ 🌟​🅷🅰🅿🅿🆈 🅱🅰🅱🆈 🅰🅽🅳 🅼🅾🅼 🅷🅾🅼🅴🆂🅲🅷🅾🅾🅻 මුල් ළමාවියේ සමස්ථ වර්ධනයට මහත් පිටුවහලක්වන බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාපාදක ක්‍රියාකාරකම් ඇතුලත්ව කෙරෙන අපගේ homeschooling වැඩසටහන් සඳහා WhatsApp හරහා විමසන්න. ✅වයස මාස 18 සිට අවුරුදු 4 දක්වා දරුවන්ට සම්බන්ධ විය හැකියි! වැඩි විස්තර සඳහා 👇 WhatsApps 📲 https://wa.me/97455487553 💟💟💟💟💟 අවුරුදු 5ට අඩු බබාලා ඉන්න අම්මලා, වෙලාවක් ලැබුණොත් මේ Facebook පිටුව 👇👇👇 පැත්තට පොඩ්ඩක් ගිහිං බලන්න…. අපේ පුංචි හපනුන්ගේ ක්‍රියාකාරකම් 💕 Happy Baby and Mom Homeschooling Squad

12/05/2025

සුභ වෙසක් පෝය දිනයක් වේවා!

Want your school to be the top-listed School/college in Gampola?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Gampola

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00