Success Pre School

Success Pre  School The best place to begin

It's pink 🌸
12/08/2026

It's pink 🌸

Oranage 🍊🍊🍊🍊
10/08/2026

Oranage 🍊🍊🍊🍊

අසනීප තත්වයක් හේතුවෙන් මෙලොව හැරගිය අප පාසලේ ආදී ශිෂ්‍ය  පින්සර පුතුට කිසිදු ආත්මෙක අකල් මරණයක් නොවේවා පතමු.
02/08/2026

අසනීප තත්වයක් හේතුවෙන් මෙලොව හැරගිය අප පාසලේ ආදී ශිෂ්‍ය පින්සර පුතුට කිසිදු ආත්මෙක අකල් මරණයක් නොවේවා පතමු.

පවුලක් උනාම  කෑම මේසය තමා වැදගත්ම.මොකද අපි හැමෝටම පුලුවන් අපි ගැන කතා කරන්න ආදරේ කරන්න.අපේ අම්මගේ බත් නම් හරිම රසයි.කෑම ...
28/07/2026

පවුලක් උනාම කෑම මේසය තමා වැදගත්ම.මොකද අපි හැමෝටම පුලුවන් අපි ගැන කතා කරන්න ආදරේ කරන්න.අපේ අම්මගේ බත් නම් හරිම රසයි.කෑම මේසෙදී තාත්තා අපට ආදරෙන් කවන බත් කට තමා ලෝකේ රසම බත් කට.ඒකයි අපි ඒක කන්න පොර කන්නේ.

අපේ ගෙදර කෑම වෙලාව තරම් වෙන කිසිම වෙලාවක් ලස්සන නෑ.ඔයාලත් අද ඉඳන් එකම මේසේ එකටම කෑම අරන් බලන්නකෝ.ආදරේ හිතෙයි.❤️

Learning about family 🙂
28/07/2026

Learning about family 🙂

අලුත් පවුලක් ආවනේ අපේ ගමට.ඒගොල්ලොත් අදුරනවද බලන්නකෝ.දන්න අයව mention  කරන් යන්න..
28/07/2026

අලුත් පවුලක් ආවනේ අපේ ගමට.ඒගොල්ලොත් අදුරනවද බලන්නකෝ.

දන්න අයව mention කරන් යන්න..

Blue
28/07/2026

Blue

කුණු 🤨දැකලා තියෙනවද කුණු පාඩම🤷‍♀️??? ගොඩක් වෙලාවට අපි දකින්නේ මල්,පලතුරු සත්තු පාඩම්නේ.ඒත් මේක කුණු ගැන.💁‍♀️කුණු කියන්නෙ...
24/07/2026

කුණු 🤨

දැකලා තියෙනවද කුණු පාඩම🤷‍♀️???
ගොඩක් වෙලාවට අපි දකින්නේ මල්,පලතුරු සත්තු පාඩම්නේ.ඒත් මේක කුණු ගැන.💁‍♀️

කුණු කියන්නෙත් සංකල්ප ගොඩාක් උගන්වන්න පුළුවං සමෝදානිත පාඩමක් වගේම කාලීන මාතෘකාවක්.

නිවැරදිව කුණු බැහැර කිරීම තමා ඒ පාඩම.ඒත් තේරීම,වෙන්කිරීම වැනි බොහෝ ගණිත සංකල්ප මේ තුළින් මතු වේ.ප්‍රායෝගික ක්‍රියාකාරකමෙන් පසු එම ක්‍රියාකාරකම ම අසුන්ගත ව පොත් වල කරවීමෙන් විධිමත් පාසලට දරුවෙකු මනාව පුහුණු කරවීම අපේ අරමුණයි.

ඉතින් මේ වගේ ලස්සන වැඩ ආදරණීය ගුරුවරු,ඒ අත්දැකීම් ගන්න නම් Success Pre School එක්ක එකතු වෙන්නම ඕනේ.🙂

Red ❤️
23/07/2026

Red ❤️

Hellow yellow 🌼🌼🌼
22/07/2026

Hellow yellow 🌼🌼🌼

Address

Riverside
Gampola

Opening Hours

Monday 07:45 - 14:00
Tuesday 07:45 - 14:00
Wednesday 07:45 - 14:00
Thursday 07:45 - 14:00
Friday 07:45 - 14:00
Saturday 08:00 - 13:00

Telephone

+94759534826

Website

Alerts

Be the first to know and let us send you an email when Success Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category