Gangasiripura Vidyalaya

Gangasiripura Vidyalaya WE Build Amiable Person...

Dear Friends....This is the time,Your Mother School, "Gangasiripura Vidyalaya" need you urgently.Because she is in her death line...Please LIKE this page or SHARE this with your friends for spread her POWER.....


ඔබට සෙවණ දුන් විදුහලට ඔබව අවැසිම මොහතයි මේ...
සයිබර් අවකාශය පුරා ගගසිරි හඩ පැතිරවිමට මෙම පිටුවට LIKE කර මිතුරන් අතර SHARE කරන්න කාරැණීක වන්න.

හදිසි අනතුරකින් අකල්හි අප අතරින් සමුගත් අප පාසලේ ආදරණීය ශිෂ්‍ය කල්පිත පුතුගේ අභාවය පිළිබඳව ආදිශිෂ්‍ය සංගමය ලෙස අපගේ බලවත...
24/07/2026

හදිසි අනතුරකින් අකල්හි අප අතරින් සමුගත් අප පාසලේ ආදරණීය ශිෂ්‍ය කල්පිත පුතුගේ අභාවය පිළිබඳව ආදිශිෂ්‍ය සංගමය ලෙස අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.

නිවන් සුව ලැබේවා පුතේ

11/07/2026

ආදිශිෂ්‍ය සංගමයේ හිටපූ ලේකම් වත්සලා සහෝදරියගේ පියානන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය මරියාවත්ත නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (12) ප.ව 6:00 ට ගම්පොල ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකෙරේ.

අපේ දවස වෙනුවෙන් ශක්තියක් වූ ඔබ සැමට ස්තුතියි
11/05/2026

අපේ දවස වෙනුවෙන් ශක්තියක් වූ ඔබ සැමට ස්තුතියි

අපේ දවසට ශක්තියක් වූ ඔබලාට ස්තුතියි
11/05/2026

අපේ දවසට ශක්තියක් වූ ඔබලාට ස්තුතියි

අපේ දවස ලස්සන කල ඔබලාට ස්තුතියි
11/05/2026

අපේ දවස ලස්සන කල ඔබලාට ස්තුතියි

2026 අපේ දවසේ අවස්ථා කිහිපයක්..
10/05/2026

2026 අපේ දවසේ අවස්ථා කිහිපයක්..

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Gangasiripura Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gangasiripura Vidyalaya:

Shortcuts

Share

Category