Agra Sir - ගණිතය

Agra Sir - ගණිතය ඉහලින්ම පියාඹන රෑන 👑

පොඩි පාඩම
20/03/2026

පොඩි පාඩම

Welcome to Creeper Onitha’s Maths Class! 📘✨In this video, I explain Grade 6 Mathematics in a simple and easy way so every student can understand clearly.If ...

🌅✨ Have a Great Day 👑️🌈 Good things are coming…💫 Believe it | 🔥 Work for it | 🎯 Be ready😊 Stay positive🚀 Keep moving for...
08/03/2026

🌅✨ Have a Great Day 👑️

🌈 Good things are coming…
💫 Believe it | 🔥 Work for it | 🎯 Be ready

😊 Stay positive
🚀 Keep moving forward
🌟 Your time is coming!

📘 Agra Sir | Smart Maths

**අද දවස අවුරුද්දේ හොඳම දවස බව ඔබේ හදවතේ ලියා තබන්න.**- **රැල්ෆ් වෝල්ඩෝ එමර්සන් (Ralph Waldo Emerson)**සෑම දවසක්ම ඔබට ලැ...
18/10/2025

**අද දවස අවුරුද්දේ හොඳම දවස බව ඔබේ හදවතේ ලියා තබන්න.**
- **රැල්ෆ් වෝල්ඩෝ එමර්සන් (Ralph Waldo Emerson)**

සෑම දවසක්ම ඔබට ලැබෙන නව අවස්ථාවක්. ධනාත්මකව සිතන්න, අද දවස විශේෂ කරන්න, අද දවස හොඳම දවස කරගන්න! ☀️💪



---
**AGRA SIR | MATHS**

අනාගතය පුරෝකථනය කරන හොඳම ක්‍රමය වන්නේ එය නිර්මාණය කිරීමයි! 💫  ඒබ්‍රහම් ලින්කන්ගේ මෙම වචන මතක තබා ගන්න.  අද ඔබ කරන කුඩා උ...
15/10/2025

අනාගතය පුරෝකථනය කරන හොඳම ක්‍රමය වන්නේ එය නිර්මාණය කිරීමයි! 💫

ඒබ්‍රහම් ලින්කන්ගේ මෙම වචන මතක තබා ගන්න.

අද ඔබ කරන කුඩා උත්සාහය හෙට ඔබේ ජීවිතය ගොඩනඟන ලෝකය වෙනස් කරන ශක්තියක් වේ.

ජීවිතය විදින්න, පැහැදිලි අරමුණු සහිතව, ඔබේ අනාගතයේ තැනුම්කරුවා ඔබමයි ! 💪

👨‍🏫 අග්‍ර සර් (BSc) | *ගණිතය*
📍 _Eyes on the Prize_
*බින්දුවේ සිට A එකකට*

මගේ  🩷💚👑🥰7 ශ්‍රේණියේ පුංචි ආදරණීය හිත්වල ගුරු දින උපහාරයට පසු.. 💯❤️💚💙🩵💜️ස්තුතියි දරුවන්නේ ❤👑💛
12/10/2025

මගේ 🩷💚👑🥰
7 ශ්‍රේණියේ පුංචි ආදරණීය හිත්වල ගුරු දින උපහාරයට පසු.. 💯❤️💚💙🩵💜️
ස්තුතියි දරුවන්නේ ❤👑💛

15/12/2023

ගණිතය W හෝ S තියන් ඉන්ඩ එපා...
ඇයි අහන්ඩ එපා! ඉන්ඩ එපා...
දන්න කියන යාලුවෙකුට එහෙම ඉන්ඩ දෙන්නත් එපා...❗
මගේ පන්තියට ම ආවේ නැතත්, වෙන විදිහකින් හරි C එකකට එහා ප්‍රතිඵලයක් හදාගන්න.
ඒක ජීවිතයට අත්‍යවශ්‍ය ආභරණයක් 👑

ඉහලින්ම පියාඹන රෑන 👑

Address

Nawalapitiya Road
Gampola
20500

Alerts

Be the first to know and let us send you an email when Agra Sir - ගණිතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category