Apex Lanka Institute

Apex Lanka Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Apex Lanka Institute, Education, Gampola.

🌴 Amazon වැසි වනාන්තරයට මායිම් වන රටවල් 🔰බ‍්‍රසීලය🔰ඉක්වදෝරය 🔰වෙනිසියුලාව 🔰සරිනාමය🔰පේරු රාජ්‍ය🔰කොලොම්බියාව🔰බොලිවියාව🔰ගයනා...
15/11/2021

🌴 Amazon වැසි වනාන්තරයට මායිම් වන රටවල්

🔰බ‍්‍රසීලය
🔰ඉක්වදෝරය
🔰වෙනිසියුලාව
🔰සරිනාමය
🔰පේරු රාජ්‍ය
🔰කොලොම්බියාව
🔰බොලිවියාව
🔰ගයනාව

චන්ද්‍රිකා (Satellites) ගැන දැනගනිමු=====-=====-=====-======-======චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ. දළ වශයෙන් කිමි 35,000 ව...
12/11/2021

චන්ද්‍රිකා (Satellites) ගැන දැනගනිමු
=====-=====-=====-======-======

චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ. දළ වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ.මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින දේවල් තියෙන පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ. හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.

චන්ද්‍රිකා තාක්ශනය. මූලික හැදින්වීම
-------------------------------------------------------------

ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදනව.

1.Geostationary satellites

2.Non – orbital satellites

——Geostationary satellites——

මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේ පනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ. රූපවාහිනී වැඩසටහන්, අන්තර්ජාල සේවා වගේ. මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා. ඒත් ඇත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තියෙන්නේ.

පෘතුවියේ ඉදලා 36,000 කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන්. ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා. (උසස් පෙල භෞතික විද්‍යාව හදාරනකොට මේ ගැන වැඩි දුර ඉගෙන ගන්න පුලුවන්).

—–Non-orbital satellites—–

මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේෂිත ඒව. මොකද කියනවනම් මේවට පුලුවන් අවශ්‍ය විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න. තැනින් තැනට ගිහින් ඔත්තු එහෙම බලල ඉක්මනට වෙන තැනකට යන්න පුලුවන් මෙයාලට තව සිතියම් ගත කිරීම්, ඛනිජ සම්පත් සෙවීමේ කටයුතු, විශේෂිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත් කරනවා. ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, ඒ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්‍ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව. එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ. ඔක්කොම වැඩේ උඩදිම වෙනවා. තව අධි බලැති ලේසර් වගේ ඒවත් යවන්න පුලුවන් කියනවා. (හොයලා බලන්න ඔයාලත්).

(හැබැයි කාලගුණ කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා)

මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු.

ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි සැටලයිට් චැනල් ගන්න.

මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්. මොකද තව දේවල් ටිකක් තියෙනවා හරියට ඔලුවට දා දාගන්න ඕනේ. නැත්නම් බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා.

කලින් පැහැදිලි කලේ සැටලියිට් එකක් අහසේ තියෙන හැටි ගැන. කොහොමද ඒක පොලොවට කඩා වැටෙන්නැතුව තියෙන්නෙ කියල. මුලින් මන් කිව්වේ සැටලයිට් එකක් අපේ පෘතුවිය වටේ ගමන් කරන වේගය ගැන,ඒ වේගය වැඩි උනොත් වෙන්නෙ ඒක පෘතුවියෙන් එහාට විසි වෙලා යනව, අඩු උනොත් වෙන්නේ එක පොලොවට කඩා වැටෙනවා.

කලින් තිබුනු රුසියාවට අයත් මීර් අභවකාශ මධස්ථානය පොලොවට කඩා වැට්‍ටුවේ එහෙමයි. එහෙම වැටෙද්දි තත්පර කීපයකදිම පැ.කි.මී ලක්ශයක විතර වේගයක් ඒවට එනව ගමන පටන් ගත්තෙම 10,900 පැ.කි.මී පමන වේගයකින් නිසා.

ඒක පෘතුවි වාසීන්ට අනතුරක් හින්ද හිතු මතේ කාටවත් මේ දේවල් කරන්න දෙන්නේ නැ. මේව කරන්න අන්තර්ජාතිකව පිහි‍ටුව ගත්තු සම්ගම් හරහා තමා නියමිත ගනනයකිරීම් කරලා අවසරය දෙන්නෙ කාටහරි යමක් උඩු ගුවනට යවන්න ඕන උනොත්.

දැන් අපේ වැඩේට ඔන වෙන තැනට එමු. දැන් හැමොම දන්නවනේ මේව තියෙන්නේ ගොඩාක් දුර අහසේ කියල ඒත් වැදගත්ම දේ තමා අර වගේ අමාරු දේවල් ටිකක් කරලා අභාවකාශයට යවපු සැටලයිට් එක අහසෙ රදවන්නේ කොතනද කියන එක.

අනික උඩ බැලුවම හඳ පේනවා වගේ අන්න මගේ සැටලයිට් එක කියල පේන්නෙත් නෑ කොටි ගානක් තරු අස්සේ.මොකද හඳ එක්ක බලද්දි සැටලයිට් ගොඩක් පුන්චිනේ අපි හදන.

ඉදිරියේදී අපි කතා කරමු 👇

🛰️Satellites වලින් ගන්න පුළුවන් වැඩ -

🛰️වැඩි දෙනෙක්ට ඕනේ TV සහ Internet නිසා ඒක ගැන ටිකක් වැඩි පුර කතා කරමු

🛰️චන්ද්‍රිකා රූපවාහිනී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

🛰️එන චැනල් මොනවද?

🛰️චන්ද්‍රිකා හා බැඳුනු මිත්‍යා මත

🛰️Footprints කියන්නේ මොකක්ද?

🛰️අවශ්‍ය කරන උපකරණ මොනවද , තමන්ට ගැලපෙනම දේ තෝරාගන්නේ කොහොමද?

🛰️නිවැරදි ආකාරයට Azimuth, elevation අනුව චන්ද්‍රිකාවකට දිශා ගත කරන විදිහ

🛰️Data Scramble කරන විදිහ

🛰️Unscramble කරන්න පාවිච්චි කරන ක්‍රම

🛰️ඒ සදහා විශේෂිතව හදපු උපකරණ මොනවද?

🛰️Pay TV EMM keys පාවිච්චි කරලා ගන්න විදිහ

🛰️Encryption keys ගණනය කරන ක්‍රම

🛰️Encrypted data stream එකක් ගන්න විදිහ

🛰️Getting Internet
🛰️Mobile Internet

16/09/2020

Stay . we will update you soon.

Address

Gampola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94760663095

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Lanka Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Apex Lanka Institute:

Shortcuts

Share

Category