10/11/2025
හැම දරුවෙකුටම විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන්න ❤️💯
Tutor - Science for technology
10/11/2025
හැම දරුවෙකුටම විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන්න ❤️💯
19/09/2025
🔆2027/2026 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය ❗️❗️
🔆එන්න මුල සිට හරියට පිළිවෙළට වැඩ කරලා 🅰️ එකක් ගන්න 🫵🏻
🔆2026 A/L කරන ඔයාට මිස් වුන කොටස් ටික මුල සිටම කරගන්න පුළුවන්
SFT ✅
2027 - ඉරිදා පෙව 10.30 -12.30
2026 - සෙනසුරාදා පෙව 8 - 10
ET ✅
2027 - ඉරිදා පෙව 8 -10
2026 - සෙනසුරාදා පෙව 10.30 - 12.30
➡️සෙවන් සිප් - මහනුවර
වැඩි විස්තර සදහා පහත communicaty හා සම්බන්ධ වන්න👇🏻💯
https://chat.whatsapp.com/JrQEpIPDXDWEGr5smthYlW?mode=ems_copy_t
02/08/2025
හෙට ඛණ්ඩාංක ජ්‍යාමිතිය 🫵🏻❗️
SFT Rapid Revision | Day 09 | Deshan Wattegedara Online පංති වලට සහභාගී වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 070 614 4360www.cybercampus.lkලංකාවෙ විශාලතම Online පාසල
14/07/2025
SFT විෂය ප්‍රයෝගික විෂයක් ,
ඒ නිසා විෂය ගැන අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව කතා කරන්න ඕනි 💪🏻
Theory with practicals
21/06/2025
🔆2027 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය
අපි 2027 SFT පන්ති ජූලි මස මුල සිට ආරම්භ කරනවා ‼️
🔆එන්න මුල සිට හරියට පිළිවෙළට වැඩ කරලා 🅰️ එකක් ගන්න 🫵🏻
➡️සෙවන් සිප් - මහනුවර
ඉරිදා පෙව 10.30 -12.30
➡️සදර්ශි - ගම්පොළ
සෙනසුරාදා පෙ.ව 10.30 -12.30
➡️Online මුළු දිවයිනටම
සෙනසුරාදා ප.ව 8 -10
02/10/2024
මුල සිට පිළිවෙළට
වැරදුන තැන් හදාගන්න
හරි මග පෙන්වීමකින් විෂය ඉගෙනගන්න.
තවත් පරක්කු වෙන්න එපා ❗️❗️
විමසීම් සදහා පහත යොමුව (link ) භාවිතා කරන්න.
30/08/2024
2024 A/L SFT පේපර් එකෙන් ලකුණු 25 ‼
බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯
➡ පළමු සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 2 - පෙව 8 සිට 2 දක්වා
🔅ඛණ්ඩාංක ජ්‍යාමිතිය
➡ දෙවන සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 3 - පෙව 8 සිට 2 දක්වා
🔅සංඛ්‍යානය
➡ තෙවන සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 16 - පෙව 8 සිට 2 දක්වා
🔅වර්ගඵලය පරාමාව
🔅ත්‍රිකෝණමිතිය
මේ සදහා සම්බන්ධ වන ඔබට එක් එක් ඒකකයට අදාළ
🔅නිබන්ධන කට්ටලයක් 📝
🔅"පොඩි මතක " කෙටි සටහන් මලාව 📝
සම්පූර්ණයෙන්ම නොමිලේ💯
සදර්ශි - ගම්පොළ
වැඩි විස්තර දැන ගැනීමට පහත යොමුව හරහා whatsspp පණිවිඩයක් යොමු කරන්න .
https://wa.me/message/H33J65CTKXFZL1
04/07/2024
2024 A/L SFT පේපර් එකෙන් ලකුණු 25 ‼
බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯
➡ පළමු සම්මන්ත්‍රණය
ජූලි 8 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅වර්ගඵලය හා පරිමාව
🔅ත්‍රිකෝණමිතිය
➡ දෙවන සම්මන්ත්‍රණය
ජූලි 15 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅ඛණ්ඩාංක ජ්‍යාමිතිය
➡ තෙවන සම්මන්ත්‍රණ
ජූලි 22 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅සංඛ්‍යානය
මේ සදහා සම්බන්ධ වන ඔබට එක් එක් ඒකකයට අදාළ
🔅නිබන්ධන කට්ටලයක් 📝
🔅"පොඩි මතක " කෙටි සටහන් මලාව 📝
සම්පූර්ණයෙන්ම නොමිලේ💯
Sevensip - මහනුවර
වැඩි විස්තර දැන ගැනීමට පහත යොමුව හරහා whatsspp පණිවිඩයක් යොමු කරන්න .
https://wa.me/message/H33J65CTKXFZL1
ඇසිය යුතුම කතාවක් ❤️🔥
29/05/2024
මේ ගෙවී යන්නේ අවසාන මාස හයයි ❗
Theory හොදටම දන්නවා වුනත් පේපර් එකක් ලියද්දි ටිකක් අමාරුයි ද ❓
එකම තියරිය දෙපාරක් කරන revision එකක්ට ගිහින් එපා වෙලාද ❓
හොදම විසදුම අපි ගාව තියනවා 💯♨️
සියලු තියරි කොටස් කවර් වෙන විදිහට හදපු සුපිරි පේපර් ක්ලාස් එකක්
Siselco - මහනුවර
සඳුදා පෙව 8.00 - 12.00
සදර්ශි - ගම්පොළ
ඉරිදා ප.ව. 1.00 - 5.00
වැඩි විස්තර දැන ගැනීමට පහත අංකයට whatspp පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/message/H33J65CTKXFZL1