06/09/2026
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග (මධ්‍යම පලාත් වටය)
1.3. ඒකල භාෂණ නාට්‍ය
* හොදම අධ්‍යක්ෂණය
* හොඳම රංග වින්‍යාසය
* හොඳම සංගීතය
* හොඳම නළුවා ප්‍රථම ස්ථානය
* හොඳම පිටපත කුසලතා
සමඟ
හොඳම නාට්‍ය නිෂ්පාදනය ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.
මෙම ජයග්‍රහණය උදෙසා මඟ පෙන්වීම සිදුකරමින් අප දිරිමත් කළ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිතුමියන්, විශේෂ සහය ලබදුන් සංගීත අංශයේ අංශ ප්‍රධානතුමිය ඇතුළු සෞන්දර්ය අංශයේ සියළුම සහෝදර ගුරු භවතුන්, ඇතුළු ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට නාට්‍ය අංශයේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු.