Jinaraja Boys' College - Gampola

Jinaraja Boys' College - Gampola

Share

This is the Official page of Jinaraja Boys' College, Gampola

29/09/2023
Photos from Jinaraja Boys' College - Gampola's post 15/09/2023

Expertise 23 ජිනරාජ වාණිජ හා ව්‍යවසායකත්ව දිනය෴.
"දැනුම මත පදනම්ව අනාගත වැඩ ලෝකයට කුසලතා බලගන්වමු"
යන තේමාව පෙරදැරිකරගනිමින් 2023.09.12 දින විද්‍යාලයීය සුගතපාල ද සිල්වා ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

Photos from Jinaraja Boys' College - Gampola's post 14/12/2022

ජිනරාජ ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව මංගල සැසිවාරයේ අවස්ථාවන්

09/12/2022

13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීයෙකු වන්නට ඔබත් සුදානම් ද?

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් / අසමත් ඔබට ජිනරාජ පිරිමි විද්‍යාලයීය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒ්කකයේ දොරටු විවර වී ඇත.

අයදුම්පත් දෙසැම්බර් මස 12 වන දින හෝ ඒදිනට පෙර ‌යොමු කරන්න.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒ්කකය,
මහ/ජිනරාජ පිරිමි විද්‍යාලය,
සිංහපිටිය,
ගම්පොල

http://www.jbc.sch.lk

අයදුම්පත මෙතැනින් ලබා ගන්න https://drive.google.com/file/d/1CAA8hE0Bz-h_QlT1Ig05LmtWMe0oi2fg/view?usp=share_link

Photos from Jinaraja Boys' College - Gampola's post 09/12/2022

ජිනරාජ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ අවස්ථාවන් කීපයක්.

Want your school to be the top-listed School/college in Gampola?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Sinhapitiya
Gampola
20500