Sadarshi Higher Education Center

Sadarshi Higher Education Center education education center

⭕Commerce වල ඇත්තටම වැඩ පෙන්නපු ගුරුවරු.🩸අහඹු ප්‍රතිඵල දෙක තුනක් වෙනුවට සෑම වසරකම පාසල් වල හොදම ප්‍රතිඵල වාර්තා කල ගුරුව...
17/09/2026

⭕Commerce වල ඇත්තටම වැඩ පෙන්නපු ගුරුවරු.

🩸අහඹු ප්‍රතිඵල දෙක තුනක් වෙනුවට සෑම වසරකම පාසල් වල හොදම ප්‍රතිඵල වාර්තා කල ගුරුවරු.

💎සදර්ශි-ගම්පොළ




゚viralシ

16/09/2026

📖🔥ඉංග්‍රීසි ටික හරියට හදාගන්න හොද ගුරුවරයෙක් හොයන දෙමාපියන්ට.

🙂වාර විභාග වල ලකුණු අඩුවෙලා තියෙන දරුවන්ට ඉංග්‍රීසි වලට ලකුණු වැඩි කරගන්න.

💯06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගම්පොළ අවට පාසල් වල වාර විභාග වල වැඩිම ලකුණු වාර්තා කරන දරුවන් එන ඉංග්‍රීසි පන්තිය.

📖🔘ශිවන්ත විශ්වනාත්
සදර්ශි-ගම්පොළ



゚viralシ

16/09/2026

📢දිසත්‍රීක් කුසලතාවය 01 හා 02 වාර්තා කල මීඩියා ගුරුවරයා.

🎤අනං මනං වැඩ නැති උසස් පෙළට පිරිසිදු මීඩියා ඉගෙන ගන්න ගම්පොළ සදර්ශි එකට එන්න.

🗣️සම්පත් පතිරාජ
සදර්ශි - ගම්පොළ




15/09/2026

🏅අනිත් අයට හීනයක් වෙච්ච, විශ්වවිද්‍යාලය ඔබට අත්දැකීමක් කරවන👨‍🎓

👨‍🏫 උසස් පෙළ කලා හොඳම ගුරු එකතුව

🪧 සදර්ශි ගම්පොළ

#ගම්පොළ
#උසස්පෙළ

14/09/2026

🔹Accounting වලට
සරත් රාජමන්ත්‍රි සර්.🔥

🔘වසර ගණනාවක Accounting ඉගැන්වීමේ අත්දැකීම් සමග.

⭕පිළිවෙලකට/හරියට Accounting ටික හදාගන්න එකතු වෙන්න.

📖️Accounting
සරත් රාජමන්ත්‍රි
සදර්ශි-ගම්පොළ





14/09/2026

🔥මුලු ගම්පොළම Geography අවශ්‍යතාවය වෙනුවෙන් මම ඉන්නවා.

🔹මේක තවත් එක් Geo පන්තියක්ම නොව...Geo ගොඩදාන වැඩපිළිවෙලක්.

🧏‍♂️මේක ඇත්ත Geo පන්තියක් කියන්නම්කෝ.දැනට ඒ ඇති.

◼️හැබැයි අපේ පන්තියේ 💯% Geography විතරයි.🙂

ලක්ෂිත පල්ලේගෙදර
සදර්ශි - ගම්පොළ
070 6297006




13/09/2026

♦️මේ සැප්තැම්බර් මාසයේ සිට ▪️2027 පුනරික්ෂණ පන්ති හා ▪️ 2028 සිද්ධාන්ත පන්ති සඳහා සම්බන්ඳ විය හැකියි ❤

ඇතෙක් බරට සිංහල
#සිංහල #ගම්පොල

12/09/2026

●2027 REVISION ආරම්භය●

◇අමතකවුණු✅️
◇මගහැරුණු✅️
◇නොතේරුණු සැමටම.......
සම්පූර්ණ විශය නිර්දේශය ම A to Z Cover කරනු ලැබේ...

◇තාපය(HEAT) පාඩමෙන් ආරම්භ වේ...

॥ Practical Part සෑම Theory කොටසක්ම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරණු ලැබේ॥

🔴Paper 📃 Class ආරම්භය ලගදීම...

‼️⚠️2027 REVISION දරුවන්ට අමතරව 2027 Thoery,2028 Theory දරුවන්ටද පන්තියට සම්බන්ධ
වී කලින් Syllabus ආවරණය කර ගත හැකිය.✅️

🗓හෙට
සවස -02:30 ට..

📌 ගම්පොල සදර්ශී උසස් අධ්‍යාපන ආයතනයේදී..(Cargills food city අසල)

☎️සියලුම විමසීම්⏩️0779636496
📞WhatsApp - 0717373016

නූතන පරපුරේ SAMRT ම PHYSICS පන්තිය.......

MATHEESHA KULASOORIYA

#2027 REVISION

Kulasooriya


Sadarshi Higher Education Center

Address

Cargills Food City ඉදිරිපිට, ගම්පොළ
Gampola

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

0766297006

Alerts

Be the first to know and let us send you an email when Sadarshi Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category