Gamunu Maha Vidyalaya

Gamunu Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gamunu Maha Vidyalaya, School, Gampola.

කාටත් අමතක කරන්න බැරි අපේ පාසල් කාලේ.. 🙈😍❤🥺
09/05/2022

කාටත් අමතක කරන්න බැරි අපේ පාසල් කාලේ.. 🙈😍❤🥺

මතකද මේ සුන්දර අතීතය... ❤️🥺හෙට ස්කෝලේඋගන්වන්නෙ නෑලු බන්වෙසක් එකට පන්ති හදනවලු දවසමඅම්මෝ මරු එහෙනම්හෙට එන්න ඕනිමදවසක්ඒක න...
06/05/2022

මතකද මේ සුන්දර අතීතය... ❤️🥺

හෙට ස්කෝලේ
උගන්වන්නෙ නෑලු බන්
වෙසක් එකට පන්ති
හදනවලු දවසම
අම්මෝ මරු එහෙනම්
හෙට එන්න ඕනිම
දවසක්
ඒක නිසා මුලු පන්තියම
එදාට ස්කෝලේ ආවා
උදේම පටන්ගන්නවා වැඩ
මේන් හෝල් එකට
එක පන්තියකින්
කූඩූ තුනක් ඕනිලු
සේරම සුදු පාට
ඉතිම් හදමු
පන්තියම තරගෙට
වැඩ පටන් ගන්නවා
පාප්ප නාගේන
සව් කඩදාසි වලට
රන්ඩු වේවී
පන්තියටම තියෙන
කතුරු දෙකතුනට
රන්ඩු වේවී
රටේ නැති වල් පල්
කියවන ගමන්
වෙසක් කූඩූ හදනවා
තවත් වුන් රැලි
කපනවා
කොල්ලො එකා දෙන්නා
ඩෙස් උඩ නැගලා
පන්තිය පුරා රැලි අලවන්න
නූල් අදිනවා
යකෝ මගෙ ඩෙස් එක
පාගන්න එපා
පිහදාලා දෙන්නම් යකෝ
කෑ නොගහා ඉදපන්කො
පාප්ප ඉවරයිනි බන්
බලපන් එහා පන්තියෙන්
ඉල්ලලා
අන්තිමට මුලු පන්තියම
වෙසක් පෝයට
හරි ලස්සනට හැඩ වෙලා
මතකද බන් උබෙයි
මගෙයි ඒ ලස්සන දවස්
අපිටත් හොරෙන්ම
කාලය අපෙන්
උදුරගත්තු ඒ සුන්දර අතීතය...😢😢😢

_____Copied
————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

01/03/2022
01. Manipai (මනිපායි)02. Point Pedro (පේදුරුතුඩුව)03. Jaffna (යාපනය)04. Chavakacheri (චාවකච්චේරි)05. Mulliyan (මුල්ලියන්...
13/02/2022

01. Manipai (මනිපායි)
02. Point Pedro (පේදුරුතුඩුව)
03. Jaffna (යාපනය)
04. Chavakacheri (චාවකච්චේරි)
05. Mulliyan (මුල්ලියන්)
06. Delft (ඩෙල්ෆ්ට්)
07. Iranathivu (ඉරනතිවූ)
08. Kilinochchi (කිලිනොච්චි)
09. Iranamadu (ඉරනමඩු)
10. Mulativu (මුලතිවු)
11. ThaleiMannarama (තලෙයිමන්නාරම)
12. Thunukkai (තුනුක්කායි)
13. Mannkulama (මාන්කුලම)
14. Alampil (අලම්පිල්)
15. Mannar (මන්නාරම)
16. Palampiddi (පාලම්පිඩ්ඩි)
17. Padaviya (පදවිය)
18. Kokilayi (කෝකිලායි)
19. Silawathureyi (සිලාවතුරෙයි)
20. Madupara (මඩුපාර)
21. Vavuniya (වව්නියාව)
22. Paankulam (පාන්කුලමි)
23. Nilaweli (නිලාවේලි)
24. Wilpaththu (විල්පත්තු)
25. Thanthirimale (තන්තිරිමලේ)
26. Madawachiya (මැදවච්චිය)
27. Horowpathana (හොරොව්පතාන)
28. Trincomalee (ත්‍රිකුණාමලය)
29. Kalpitiya (කල්පිටිය)
30. Kalaoya (කලාඔය)
31. Anuradhapura (අනුරාධපුරය)
32. Kavudulla (කවුඩුල්ල)
33. Kathiraweli (කතිරවේලි)
34. Puttalam (පුත්තලම)
35. Galgamuwa (ගල්ගමුව)
36. Kakirawa (කැකිරාව)
37. Polonnaruwa (පොළොන්නරුව)
38. Vakaneri (වාකනේරි)
39. Kalkuda (කල්කුඩා)
40. Baththulu Oya (බත්තුලු ඔය)
41. Nikawaratiya (නිකවැරටිය)
42. Dambulla (දඹුල්ල)
43. Alahara (ඇලහැර)
44. Aralaganwila (අරලගංවිල)
45. Batticaloa (මඩකලපුව)
46. Halawatha (හලාවත)
47. Kurunagala (කුරුණෑගල)
48. Matale (මාතලේ)
49. Pallegama (පල්ලේගම)

50. Mahaoya (මහඔය)
51. Padirippu (පදිරිප්පු)
52. Kochchikade (කොච්චිකඩේ)
53. Kegalle (කෑගල්ල)
54. Kandy (මහනුවර)
55. Mahiyanganaya (මහියංගනය)
56. Padiyathalawa (පදියතලාව)
57 & 58. Ampara – (අම්පාර) – Kalmune (කල්මුණේ)
59. Negombo (මීගමුව)
60. Aththanagalla (අත්තනගල්ල)
61. Gampola (ගම්පොළ)
62. Haguranketha (හගුරන්කෙත)
63. Bibile (බිබිලේ)
64 & 65. Thirukkovil (තිරුක්කෝවිල්) – තම්පඩ්ඩි
66. Colombo (කොලඹ)
67. Avissawella (අවිස්සාවේල්ල)
68. Nuwara Eliya (නුවර එළිය)
69. Badulla (බදුල්ල)
70. Monaragala (මොණරාගල)
71 & 72. Pothuvil (පොතුවිල්) – Komari (කෝමාරි)
73. Kalutara (කළුතර)
74. Ratnapura (රත්නපුර)
75. Balangoda (බලන්ගොඩ)
76. Haputale (හපුතලේ)
77. Buththala (බුත්තල)
78. Panama (පානම)
79. Aluthgama (අලුත්ගම)
80. Mathugama (මතුගම)
81. Rakwana (රක්වාන)
82. Thibolkatiya (තිබෝල්කැටිය)
83. Katharagama (කතරගම)
84. Yala (යාල)
85. Balapitiya (බලපිටිය)
86. Ambalangoda (අම්බලන්ගොඩ)
87. Morawaka (මොරවක)
88. Hambantota (හම්බන්තොට)
89. Tissamaharamaya (තිස්සමහාරාමය)
90. Galle (ගාල්ල)
91. Matara (මාතර)
92. Tangalle (තංගල්ල)

28/12/2021
23/12/2021

2021/12/23

ප්‍රථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කල පුෂ්පා දමයන්තී ගුරු මෑණියන් විශ්‍රාම යාමේ උත්සවය.. 2021/12/23
23/12/2021

ප්‍රථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කල පුෂ්පා දමයන්තී ගුරු මෑණියන් විශ්‍රාම යාමේ උත්සවය.. 2021/12/23

Address

Gampola
456

Opening Hours

Monday 07:45 - 13:45
Tuesday 07:45 - 13:45
Wednesday 07:45 - 13:45
Thursday 07:45 - 13:45
Friday 07:45 - 13:45

Website

Alerts

Be the first to know and let us send you an email when Gamunu Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category