05/09/2023
⭕⭕⭕2022(2023) උසස් පෙළ විද්‍යා ගණිත සිසුන්ගේ ප්‍රතිඵල පැමිණීමත් සමග අපේ පන්තියේ ළමයි ගේ ප්‍රතිඵල වලින් කීපයක් .......(official result කීපයක් පමනී.... result sheet නොලැබුනු එහෙත් ප්‍රතිඵල දැනගත් සිසුන් තව සැලකියයුතු ප්‍රමාණයක් ඇත....)
උසස් පෙළ විභාගය කියන්නේ දරුවන්ගේ අනාගතය තීරණයකරන එක තැනක් වුණත් ජීවිතේ ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් විභාගය කිව්වොත් මම නිවැරදියි...😉
ඉතිං එතැනදි මගේ විෂය වන රසායන විද්‍යාව තුළින් ළමුන්ට ඉහල ප්‍රතිඵලයක් ලබා ගනිමින් බහුතරයක් සිසුන්ට විශ්වවිද්‍යාලයට මං පෙත් විවර කර දීමට හැකියාව ලබාදීම ඇත්ත වශයෙන් ම සතුටට කරුණක්.....
ගම්පොළ නගරයේ අවුරුද්දකට අඩු කාලයකදී මට හදන්න පුලුවන් උන result එක තමයි මේ.....
2022 A/L batch එකට.... උඹලගෙ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා‼️
Chemistry with රයන් ජේ🥇