St. Andrews College, Gampola

St. Andrews College, Gampola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Andrews College, Gampola, Elementary School, St. andrews Collage, Gampola Town.

07/11/2025

අපේ වැඩසටහන කෙටියෙන් මෙහි දක්වන්නම්.

*අරමුණු.*

පවතින සමාජ තත්වය හා මත් උවදුරෙන් අනාගත පරපුර මුදවා ගැනීම.
සමාජ සාරධර්ම, වගකීම හා සමාජ මෙහෙවර, නායකත්ව පුහුණුව.
ක්‍රීඩා හා කුසලතා ඇගයීම.
ආදි සිසුන් ලෙස වත්මන් සිසු පරපුරට ආදර්ශයක් සැපයීම.

*වැඩසටහන.*
දේශනා මාලාවක් මඟින් සිසුන් දැනුවත් කිරීම. (සමාජයේ වගකීම දරන්නාවු ආදි සිසුන්)
1. මත්ද්‍රව්‍යා හා පාතාලය
2. සමාජ සාරධර්ම නඟා සිටුවීම තුලින් යහපත් සමාජයක්
3. නායකත්ව හා සාමූහිකත්වය තුලින් සැමට එක් තත්වයක් (නායකත්ව පුහුණු කෙටි ක්‍රියාකාරකම්)

මීට සමගාමීව

විදුහලේ සේවයේ නියුතු වූ ගුරු මෑණිවරුන් පියවරුන් ඇගයීම.

දේශකයින් හට සමරු තිළිණ ප්‍රදානය

අනුයාත වර්ෂවලදි දක්ෂතා දැක්වූ සිසුන් හට ත්‍යාග ලබා දීම

වීගුලවත්ත ක්‍රීඩා පිටිය හා පාසල අතර පාර දෙපස මල් හා වටිනා පැල සිටුවීම

ක්‍රීඩා හා කුසලතා සංවර්ධනයට ක්‍රීඩා භාණ්ඩ ලබාදීම

fans

සුභ පැතුම් 💐
07/07/2024

සුභ පැතුම් 💐

31/03/2024

***ඔබ සැමට සුහද ආරාධනා***

President Salike Indrajith Piyarathne
Secetry Chanaka Piyarathne
Treasurer Dilum Asanka

පුංචි ස්කොලේ හීන සාර්තක කරගන්න අපට සහයෝගයක් දෙන්න 🍨🍧🍦President Salike Indrajith Piyarathne Secetry Chanaka Piyarathne Tr...
29/03/2024

පුංචි ස්කොලේ හීන සාර්තක කරගන්න අපට සහයෝගයක් දෙන්න 🍨🍧🍦

President Salike Indrajith Piyarathne
Secetry Chanaka Piyarathne
Treasurer Dilum Asanka

නැන්දල මාමල අක්කල අයීයල නංගිල මල්ලිලා හැමෝගෙම පැමිණීම අප බලාපොරොත්තු වෙමු
25/03/2024

නැන්දල මාමල අක්කල අයීයල නංගිල මල්ලිලා හැමෝගෙම පැමිණීම අප බලාපොරොත්තු වෙමු

ඇන්ඩෲ පවූලේ පිංබර ස්වාමින් වහන්සඔබ වහන්සේ නැති අඩූව දැනේවි..අපට..මහ ලොකුවට...නිවන්.පුර වඩ්නූ මැන.....විජීතසාර හිමියනේ......
19/11/2023

ඇන්ඩෲ පවූලේ පිංබර ස්වාමින් වහන්ස
ඔබ වහන්සේ නැති අඩූව දැනේවි..අපට..
මහ ලොකුවට...
නිවන්.පුර වඩ්නූ මැන.....
විජීතසාර හිමියනේ.....

අර්.එම් රුවිනි මදුමාලී (කලු මාමාගේ දුව)සහෝදරිය අප අතරින් වියෝවී ඇත.අවසන් කටයුතු 16 වන අගහරුවාදා දින සිදුකරයී.නිවන් සුව ප...
14/05/2023

අර්.එම් රුවිනි මදුමාලී (කලු මාමාගේ දුව)
සහෝදරිය අප අතරින් වියෝවී ඇත.අවසන් කටයුතු 16 වන අගහරුවාදා දින සිදුකරයී.

නිවන් සුව ප්‍රාර්තනා කරමු !!

සුභ පැතුම් සහොදරයා...
02/02/2023

සුභ පැතුම් සහොදරයා...

Congradultion Brother! Today will YOURSTomorrow will THEIRBatch Party 2K07 brothers
29/03/2022

Congradultion Brother!
Today will YOURS
Tomorrow will THEIR

Batch Party 2K07 brothers

02/12/2021

Student makes Proud. For the College

04/06/2019

Address

St. Andrews Collage
Gampola Town
20500

Telephone

+94813886965

Website

Alerts

Be the first to know and let us send you an email when St. Andrews College, Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share