Danuma Higher Education

Danuma Higher Education Best Place for Education in Gampola Area

02/05/2026

නිදහසේ ET ඉගෙන ගන්න එන්න ❤️
ගම්පොළ නගරයේ වැඩිම සිසුන් සහභාගි වන
හොඳම ප්‍රතිඵල සහිත පන්තිය

ලක්සර දසනායක
දැනුම ගම්පොළ

⁨077 663 7699⁩

🛑විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලත් ඔබ වෙනුවෙන්..ACADEMIC ENGLISH FOR HIGHER STUDIESපාඨමාලා කාලය මාස 03 යි. ආරම්භ...
24/04/2026

🛑විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලත් ඔබ වෙනුවෙන්..

ACADEMIC ENGLISH FOR HIGHER STUDIES

පාඨමාලා කාලය මාස 03 යි.
ආරම්භය මැයි 10 වන ඉරිදා ප.ව. 1:30 සිට..

https://chat.whatsapp.com/Db05EOZTCfKHWkh7PI0dj9?mode=gi_t

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලත් යහලුවන් අතර පමණක් Share කරන්න.

මෙහෙයවීම - ප්‍රවීණ දේශක
මූර්ති බාලසූරිය
CPD (UK) Certified IELTS Trainer (CIT), PTE Trainer,
Dip. in English, Dip. in (TESOL), Cert. in Communicative English - Uni. of Warwick, England,
070 20 10 305
දැනුම-ගම්පොළ

2025 උසස් පෙළ Combined Maths සමත් දූ පුතුන්හට සහ රසික ශිරාන්  සර්ට දැනුම උසස් අධ්‍යාප ආයතනයේ උණුසුම් සුභ පැතුම් 💐💐
06/04/2026

2025 උසස් පෙළ Combined Maths සමත් දූ පුතුන්හට සහ රසික ශිරාන් සර්ට දැනුම උසස් අධ්‍යාප ආයතනයේ උණුසුම් සුභ පැතුම් 💐💐

06/04/2026

දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ අධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා..💐🎂🎊

මුළු ගම්පොළ ම විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කල ජනප්‍රියම ආර්ථික විද්‍යාව පංතියට දැනුම ආයතනයෙන් උණුසුම් සුභ පැතුම්...❤️❤️💐💐
03/04/2026

මුළු ගම්පොළ ම විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කල ජනප්‍රියම ආර්ථික විද්‍යාව පංතියට දැනුම ආයතනයෙන් උණුසුම් සුභ පැතුම්...❤️❤️💐💐

2025  උසස් පෙළ BST සමත් දූ පුතුන්හට හා ශාලික සමන්ප්‍රිය ගුරුතුමාට දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ උණුසුම් සුභ පැතුම් 💐💐
02/04/2026

2025 උසස් පෙළ BST සමත් දූ පුතුන්හට හා ශාලික සමන්ප්‍රිය ගුරුතුමාට දැනුම උසස් අධ්‍යාපන ආයතනයේ උණුසුම් සුභ පැතුම් 💐💐

2025 උසස් පෙළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් භාග්‍යා පූර්ණිමා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම් 💐💐
02/04/2026

2025 උසස් පෙළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් භාග්‍යා පූර්ණිමා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම් 💐💐

28/03/2026

සතුටින් ඉන්න econ with RV

ගම්පොළ අපේ ET පන්තිය සියලු කණ්ඩායම් සඳහානවක සිසුන් බඳාවාගනු ලැබේ.විමසීම් : 077 66 37 699
12/03/2026

ගම්පොළ අපේ ET පන්තිය
සියලු කණ්ඩායම් සඳහා
නවක සිසුන් බඳාවාගනු ලැබේ.

විමසීම් : 077 66 37 699

12/03/2026

*2028 ICT නව පන්ති ආරම්භය🎯*

*මාර්තු 13 සිකු: පෙ.ව. 11.00-1.00*

*දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකළ ICT පන්තිය*❤‍🔥❤‍🔥

ඉන්දික නිකහැටිය
077-766 3617
දැනුම-ගම්පොළ

Address

37/3/C Station Road
Gampola Town
20500

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 18:00
Sunday 07:30 - 18:00

Telephone

+94812058900

Alerts

Be the first to know and let us send you an email when Danuma Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Danuma Higher Education:

Shortcuts

Share

Category