Smartway

Smartway educational institute

26/12/2025
19/07/2025
කණ්ඩායම් පන්ති ක්‍රමයේ සාර්ථකත්වය තුලින් ප්‍රතිඵල 💯% සනාථ කර එකම තැන..විශ්වාසයෙන් එන්න...ටියුෂන් රැල්ල නොයා ප්‍රතිඵලයක් ...
15/01/2025

කණ්ඩායම් පන්ති ක්‍රමයේ සාර්ථකත්වය තුලින් ප්‍රතිඵල 💯% සනාථ කර එකම තැන..

විශ්වාසයෙන් එන්න...

ටියුෂන් රැල්ල නොයා ප්‍රතිඵලයක් වෙනුවෙන් එක් වන්න...

Smartway

දරුවන් වෙනුවෙන් කැපවන හොදම ආචාර්ය මණ්ඩලය....

විධිමත් වැඩපිලිවෙලක්....

ඉගෙන ගන්න දරුවන්ගේ සහ බුද්ධිමත් දෙමාපියන්ගේ එකම තේරිම..... Group class ..... Group class නම් ගම්පොල SMARTway...... පමණයි.....

තිත්ත වුනත් ඇත් මෙයයි....

11/11/2024

G.C.E. Advanced Level 2026
"සංකීර්ණ රසායන විද්‍යාව සරලව"

❗❗❗අන්තිම වෙනකන් syllabus ඉවර කර ගන්න ඉන්නවද????
❗❗❗සම්පූර්ණ papers වැඩි ප්‍රමාණයක් ලියන්න අදහසක් නැද්ද?

සම්පූර්ණ syllabus එකම අඩුවක් නැතුව කලින්ම ඉවර කර ගන්න 💯

🚫Unit 3 "රසායනික ගණනය" ආරම්භය🚫

🍎සුදර්මාරාමය-මහනුවර
🍎තිනෙත්-මහනුවර(කණ්ඩායම් පන්ති)
🍎සත්මා-මාතලේ
🍎SmaRTWay -ගම්පොල

🅰️ දැනටමත් වැඩිම papers ප්‍රමාණයක් එක්ක පළමු සහ දෙවන ඒකක සම්පුර්ණ කරලා තියෙන්නේ 🅰️

🍎🍎වැඩියෙන්ම වැඩ කරන පන්තියට ඔබත් සම්බන්ධ වී වෙනස වටහා ගන්න.🍎🍎

වැඩ කරලා ගොඩයන්න එන්න .
01/09/2023

වැඩ කරලා ගොඩයන්න එන්න .

24/06/2023

📌️සාර්ථකත්වය කියන්නේ අහම්බයක් වත් වාසනාව වත් නෙමෙයි. කැපවීමෙන් වැඩ කිරීම, නොපසුබට උත්සාහය, ඉගෙනීම, අධ්‍යයනය වගේම ඔබ කරන දෙයට ආදරය කිරීමයි❤

📌️සාර්ථකත්වය ලබාගන්න උත්සහ කරද්දී ජයග්‍රහණය කළත් පරාජයට පත් වුනත්, අපි, හොඳම දේ ඒ වෙනුවෙන් යොදවාගන්න ඕනේ.

🍎පුලුවන් කාලේ පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න. විනෝදයෙන් ආශාවෙන් වැඩ කරන්න. හැමෝටම ඉපදිලා ජීවතේ ගෙවලා මැරිලා යන්න පුලවන් උනාට 🅻🅴🅶🅴🅽🅳 එකක් වෙන්න
හැමෝටම බෑ.

2025 වර්ශය  සදහා  උසස් පෙළ  විද්‍යා/ ගණිත  නව පන්ති ආරම්භය .....2023 ජුනි මස 26 වන දින පෙරවරු 8.30දිස්ත්‍රික්ක කුසලතා සම...
20/06/2023

2025 වර්ශය සදහා උසස් පෙළ විද්‍යා/ ගණිත නව පන්ති ආරම්භය .....
2023 ජුනි මස 26 වන දින පෙරවරු 8.30

දිස්ත්‍රික්ක කුසලතා සමගින් සිසු සිසුවියන් සදහා සරසවි වරම් හිමිකර දුන් ඇදුරුමඩුල්ල 2025 ඔබ වෙනුවෙන්..

කණ්ඩායම් පන්ති සදහා ගම්පොල නගරයේ ඇති එකම අධ්‍යාපන ආයතනය SMARTway Education institute - ගම්පොල
විමසීම් -0763029531/0757991594

5 හෙන් 6 ට යන පොඩ්ඩන්ට අපෙන් දෙවන කඩයිම පහසුවෙන් ජයගැනීම සදහා
26/01/2022

5 හෙන් 6 ට යන පොඩ්ඩන්ට අපෙන් දෙවන කඩයිම පහසුවෙන් ජයගැනීම සදහා

Address

Gampola
Gampola Town
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Smartway posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category