TM Education Institute - Yakkala

TM Education Institute - Yakkala ජපන් භාෂාව වගේම 1 සිට 13 වසර දක්වා සියලුම පාසල් විෂයයන් සඳහා යක්කල හොඳම තැන. TM Education Institute - Empowering Your Future!

11/05/2026
🎯 ගණිතයට A එකක් ස්ථිර කරගන්න එන්න!10 ශ්‍රේණිය සිසුන් සඳහාම වෙන්වූ විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය මැයි 14 වනදා සිට ඇරඹේ. පළමු...
11/05/2026

🎯 ගණිතයට A එකක් ස්ථිර කරගන්න එන්න!

10 ශ්‍රේණිය සිසුන් සඳහාම වෙන්වූ විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය මැයි 14 වනදා සිට ඇරඹේ. පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

🗓️ මැයි 21 බ්‍රහස්ප්‍රතින්දා
⏰ ප.ව. 3.30 සිට 6.30 දක්වා
📍 TM Education Institutes, යක්කල

වැඩි විස්තර සඳහා දැන්ම ලියාපදිංචි වන්න:
📞 071 133 1201 (WhatsApp)

🎯 ගණිතයට "A" එකක් කරා යන නිවැරදි ගමන් මඟ!9, 10 සහ 11 ශ්‍රේණි සඳහාම වෙන්වූ විශේෂ ගණිතය පන්ති මාලාව දැන් යක්කල TM එකේදී. ස...
11/05/2026

🎯 ගණිතයට "A" එකක් කරා යන නිවැරදි ගමන් මඟ!

9, 10 සහ 11 ශ්‍රේණි සඳහාම වෙන්වූ විශේෂ ගණිතය පන්ති මාලාව දැන් යක්කල TM එකේදී. සිද්ධාන්ත සහ ප්‍රශ්න පත්‍ර මගින් ඔබේ දරුවා විභාගයට නිසි ලෙස සූදානම් කරවමු.

✅ 11 ශ්‍රේණිය - සෙනසුරාදා / අඟහරුවාදා
✅ 10 ශ්‍රේණිය - ඉරිදා / බ්‍රහස්පතින්දා
✅ 09 ශ්‍රේණිය - සෙනසුරාදා

📍 ස්ථානය: TM Education Institutes, යක්කල
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න හෝ WhatsApp කරන්න: 071 133 1201

🎓 2028 A/L Combined Maths (සංයුක්ත ගණිතය) - අලුත්ම Theory පන්ති ආරම්භය!ගණිතය අමාරුද? එහෙනම් හරි පාරෙන් ගිහින් ගොඩයන්න, ප...
11/03/2026

🎓 2028 A/L Combined Maths (සංයුක්ත ගණිතය) - අලුත්ම Theory පන්ති ආරම්භය!

ගණිතය අමාරුද? එහෙනම් හරි පාරෙන් ගිහින් ගොඩයන්න, ප්‍රතිඵල වෙනුවෙන්ම වැඩ කරන පන්තියට ඔබත් අදම එකතු වන්න...

👨‍🏫 මෙහෙයවීම: අෂේන් මධුසංක සර් (Bsc. Applied Science - RUSL)

ඔබ අපගේ පන්තිය තෝරාගත යුත්තේ ඇයි?
✅ විශේෂ කණ්ඩායම් පන්ති ලෙස පැවැත්වීම.
✅ සෑම දරුවෙක් කෙරෙහිම වෙන වෙනම විශේෂ අවධානයක් යොමු කිරීම.
✅ මුල සිට සරලව සහ නිවැරදිව සිද්ධාන්ත (Theory) ආවරණය කිරීම.

දැන්ම කතා කරලා ඔයාගේ ආසනය වෙන් කරගන්න!

📍 ස්ථානය: TM Education Institutes, යක්කල.
📞 විමසීම් (WhatsApp / Call): 071 133 1201

"ඔබගේ අධ්‍යාපන සිහින සැබෑ කරගන්න..."

06/02/2026

2026 සහ 2027 උසස් පෙළ සිසුන් සඳහා සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ ගණිත පන්ති දැන් ඇරඹුනා.

👨‍🏫 මෙහෙයවීම: අෂේන් මධුසංක සර් (B.Sc. Applied Sciences - RUSL)

අපගේ පන්ති:
✅ 2026 A/L Combined Maths (Theory | Revision | Paper Class)
✅ 2027 A/L Combined Maths (Theory | Special Group Class)
✅ G.C.E O/L Maths (Grade 09 | 10 | 11)

සරලව, මුල සිට, වගකීමක් සහිතව විෂය නිර්දේශය ආවරණය කරගන්න අදම අප හා එක්වන්න.

📍 ස්ථානය: TM Education Institute, නො. 181/13 කෙසෙල්වතුගොඩ, යක්කල. 📞 විමසීම්: 071 133 1201 | 078 263 4477

"ඔබගේ අධ්‍යාපන සිහින සැබෑ කරගන්න..." 🎓✨

03/02/2026
31/01/2026
🔢 ගණිතය අමාරුද? හරි පාරෙන් ගිහින් ගොඩයන්න, යක්කල TM Education Institute එකට එන්න!😍2026 සහ 2027 උසස් පෙළ සිසුන් සඳහා සහ ස...
15/01/2026

🔢 ගණිතය අමාරුද? හරි පාරෙන් ගිහින් ගොඩයන්න, යක්කල TM Education Institute එකට එන්න!😍

2026 සහ 2027 උසස් පෙළ සිසුන් සඳහා සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ ගණිත පන්ති දැන් ඇරඹුනා.

👨‍🏫 මෙහෙයවීම: අෂේන් මධුසංක සර් (B.Sc. Applied Sciences - RUSL)

අපගේ පන්ති:
✅ 2026 A/L Combined Maths (Theory | Revision | Paper Class)
✅ 2027 A/L Combined Maths (Theory | Special Group Class)
✅ G.C.E O/L Maths (Grade 09 | 10 | 11)

සරලව, මුල සිට, වගකීමක් සහිතව විෂය නිර්දේශය ආවරණය කරගන්න අදම අප හා එක්වන්න.

📍 ස්ථානය: TM Education Institute, නො. 181/13 කෙසෙල්වතුගොඩ, යක්කල. 📞 විමසීම්: 071 133 1201 | 078 263 4477

"ඔබගේ අධ්‍යාපන සිහින සැබෑ කරගන්න..." 🎓✨

Address

No; 181/13 Keselwatugoda
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when TM Education Institute - Yakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share