TELE Sarasaviya TV

TELE Sarasaviya TV First Live Synchronous Education Shuttle in Sri Lanka

26/02/2021

නවම් පුර පසලොස්වක පෝය දිනය

-සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාහට සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලැබීම.
-ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)
-බුදු රදුන් විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේ උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම.
-විශාලාවේ චාපාල චෛත්‍යයේදී ආයුසංස්කාරය අත්හැරිම.

26/02/2021

දුරුතු පුර පසළොස්වක පෝය දිනය අදයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වන මහියංගනයට වැඩම කිරීම.
එහිදී සුමන සමන් දෙවිඳුන්හට කේෂ ධාතූන් වහන්සේලා පිළිගැන්වීම.
බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල දනව්වට වැඩම කිරීම. එහිදී උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප සමග දහසක් ජටිලයන් දමනය කිරීම හා බුදුන් සරණට පත්වීමෙන් පසු පැවිදි කරවීම.

19/01/2021

2021 ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ලකුණකට වන මුහුණුවරකින් මඟ පෙන්වන්න,
අප හා එක්වන්න.
2021 ජනවාරි 20 උදැසන 10.15 සිට

01/01/2021
29/12/2020

උඳුවප් පුර පසළොස්වක පෝය දිනය අදයි.

සංඝමිත්තා මහරහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කරවීම.
ලක්දිව මෙහෙණි සසුන ආරම්භ වීම.
ශ‍්‍රී පාද වන්දනා සමය ඇරඹීම.

24/12/2020

A Qualified Young English Teacher is wanted for British English for KIDS from Grade 01 to Grade 06.

Applicants should be within Gampaha City Limits.

Contact No +94 77 392 20 54
Viber/WhatsApp/Imo +94 77 944 25 03

Address

#134, Bauddhaloka Mawatha
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94711158017

Alerts

Be the first to know and let us send you an email when TELE Sarasaviya TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to TELE Sarasaviya TV:

Shortcuts

Share

Category