Nadee Shanthi Astrology Institute

Nadee Shanthi Astrology Institute Astrology.

19/04/2026
31/03/2026

දැනට පවතින මෙම යුද්ධය මැයි අග වනවිට සම්පුර් න අවසන් වනු ඇත.ඇමෙරිකාව ඊශ්‍රරාලය ඉරානය අතර පවතින මෙම ගැටුම වෙනත් මැදිහත් වීම මත සාම ගිවිසුමක් මත විසදුමකට පත්වනු ඇත. මේ සදහා වෙනත් රටවල ඉල්ලීම යෝජනා මැදිහත් වීමද ඇතිවනු ඇත.යුධ පාඩු අයකරගැනීම් සාකච්චා මතු වනු ඇත.(ජෝතිර් වේදී කේ . සුනිල් , නදී ශාන්ති ජෝතිර් පරික්ෂනා ආයතනය ගල්බොඩ වතුරුගම.)

25/03/2026

වත්මන් ලෝකයේ පවතින යුධ උණුසුම ජෝතිශ්‍යයට අනුව සලකා බැලීමේදී රටවල් රාශියකට අනවශ්‍ය ප්‍රශ්න ගැටළු ආර්ථික අපහසුතා ජිවන රටාව පවත්වා ගෙන යාමේ කරදර වරින් වර මතුකරන අතර ලොව පිළිගත් රාජ්‍ය නායකයකුගේ විපත් මෙන්ම ආසියාතික රාජ්යේ ජනතාව ගරු කල නායකයකුගේ විපතක්ද දැනගැනීමට හේතුවනු ඇත. ජනතාව අතර මානසික සහනය අඩුවීම ජිවත් වීමද කරදර මතුකරන අතර අවුල් වියවුල් කාලයක්ද බව පෙනේ. ජනතාව පිඩාවට පත් වෙමින් ජිවන රටාව ගෙන යාමට සිදුවෙන අතර ජාතිවාදය පරදමින් රට එකසේසත් කල නායකයෙකුද අපට අහිවිම ඇතිකරන කාලය මෙම වසර අවසන් වීමට පෙර සිදුවනු ඇත. (ජෝතිශ්‍යවේදී, කේ. සුනිල් නදිශාන්ති ජෝතිෂ්‍ය ආයතනය ගල්බොඩ - වතුරුගම.)

25/03/2026

Address

Galboda, Wathurugama
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Nadee Shanthi Astrology Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category