28/09/2026
🏃♂️ ජයග්‍රහණය කියන්නේ හැමෝම ඉදිරියෙන් යන එක නෙමෙයි…
වැටුණත් නැවත නැගිටලා ඉදිරියට යන එකයි! 💪
ජේ.කේ. කරුණානන්ද අපට කියාදෙන ලොකුම පාඩම ඒකයි. ❤️
ඔබේ ගමන කොතරම් අමාරු වුණත්,
නවතින්න එපා… ඔබේ අවසාන රේඛාව ඔබ තීරණය කරන තුරු! 🏆
🎯 අද පොඩි පියවරක් තබන්න.
හෙට ඒ පියවරම ඔබේ ජයග්‍රහණයේ ආරම්භය වෙයි.
#ගණිතය #රොෂාන්දැඩිගමුව