Susiksha Educational Institute

Susiksha Educational Institute Educational Institute

සිත් සතන් නිවී සැනහෙනරෝ බිය පීඩා වියැකෙනසියලු දුක් දුරුවනසැමදා සතුට සාමය රජයනවේවා සුබ අලුත් අවුරුද්දක් ....!!!!!!🙏🙏🙏 | ❤...
14/04/2025

සිත් සතන් නිවී සැනහෙන
රෝ බිය පීඩා වියැකෙන
සියලු දුක් දුරුවන
සැමදා සතුට සාමය රජයන
වේවා සුබ අලුත් අවුරුද්දක් ....!!!!!!
🙏🙏🙏 | ❤❤❤

විශ්වාසයෙන් ඇවිත් ආසාවෙන් ඉගෙනගන්න... 💯🎯පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ ජාතික විභාග වලදී මෙන්ම පසුගිය වාර විභාග වලදී ද ගණිත ව...
31/05/2024

විශ්වාසයෙන් ඇවිත් ආසාවෙන් ඉගෙනගන්න... 💯🎯

පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ ජාතික විභාග වලදී මෙන්ම පසුගිය වාර විභාග වලදී ද ගණිත විෂයේ ප්‍රතිඵල වලින් අතිශය සාර්ථක වූ අපගේ උපකාර පන්ති සදහා 2024 අධ්‍යයන වර්ෂයේ දෙවන වාරයට නවක සිසුන් ඇතුළත් කරගනු ලැබේ...

6 සිට 11 ශ්‍රේණිය තෙක්,
සුසික්ෂා විද්‍යායතනය - මණ්ඩාවල
සුසික්ෂා විද්‍යායතනය - මල්කැලේ

MATHEMATICS WITH SURESH PRASANGA
OMCP QUALIFIED TUTOR

(OMCP : OLYMPIAD MATHEMATICS CERTIFICATE PROGRAM - Colombo University)

SAP EXAM SERIES - 2024 ✍️1st Term Test ( Rehearsal )Date : 2024/05/16 (Susiksha - Mandawala clz)Venue : Sri Dharmodaya D...
17/05/2024

SAP EXAM SERIES - 2024 ✍️
1st Term Test ( Rehearsal )

Date : 2024/05/16 (Susiksha - Mandawala clz)
Venue : Sri Dharmodaya Daham Pasela
Grade 6 & 9 : 8.00 -10.00
Grade 7 & 8 : 10.30 -12.30

Date : 2024 /05/17 (Susiksha - Malkele clz)
Venue : Udula Educational Institute
Grade 6,7,8 & 9 : 8.00 - 10.00

❌Come with confidence and learn eagerly☑️
~ Mathematics with Suresh Prasanga ~
➡️ Those who sacrifice will win 💯💪

Good luck 2K23 OL Students 💯
05/05/2024

Good luck 2K23 OL Students 💯

𝟚𝟘𝟚𝟚 𝕆/𝕃 𝔹𝕒𝕥𝕔𝕙 𝕥𝕣𝕚𝕡𝟘𝟜𝕥𝕙 𝔽𝕖𝕓 𝟚𝟘𝟚𝟜I'm very glad that you've chosen me as your math teacher & I wish you all the best in yo...
05/02/2024

𝟚𝟘𝟚𝟚 𝕆/𝕃 𝔹𝕒𝕥𝕔𝕙 𝕥𝕣𝕚𝕡
𝟘𝟜𝕥𝕙 𝔽𝕖𝕓 𝟚𝟘𝟚𝟜
I'm very glad that you've chosen me as your math teacher & I wish you all the best in your future studies ❤
~Suresh Prasanga~

02/02/2024

SPL - 2024
♥️

Address

Mandawala
Gampaha
11061

Telephone

+94712366930

Website

Alerts

Be the first to know and let us send you an email when Susiksha Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Susiksha Educational Institute:

Shortcuts

Share

Category