Bandaranayake College

Bandaranayake College Bandaranayake College - Gampaha is a leading boys' school in Sri Lanka which was established in 1918.
(900)

We are very proud to reveal the glorious history of Bandaranayke College which has remarked its pride and grace for presenting an educated, disciplinary generation for the future.

2026 T.B. ජයා අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් බණ්ඩාරනායක මාතාවට දිනා දුන් අප...
19/09/2026

2026 T.B. ජයා අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් බණ්ඩාරනායක මාතාවට දිනා දුන් අපේ සොයුරන්ට උණුසුම් සුබ පැතුම්..! 🏆

❤️💙

පරම්පරා ගණනාවක් පුරා දහසක් වූ නායකවරුන්ගේ දැනුමෙන් හා දක්ෂතාවයෙන් අනාගතය හැඩගැන්වූ බණ්ඩාරනායක විද්‍යාලයීය 108 වන සංවත්සර...
17/09/2026

පරම්පරා ගණනාවක් පුරා දහසක් වූ නායකවරුන්ගේ දැනුමෙන් හා දක්ෂතාවයෙන් අනාගතය හැඩගැන්වූ බණ්ඩාරනායක විද්‍යාලයීය 108 වන සංවත්සරය අභිමානයෙන් සමරමු..! 🇱🇦

❤💙

03/09/2026

උසස් පෙළ අවසන් කළ සියලුම සිසු සිසුවියන්ට තමන්ට ගැලපෙන උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ග එකම වහලක් යටදී හඳුනාගැනීමට, බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙහෙයවනු ලබන “EDUX 2026” අධ්‍යාපනික ප්‍රදර්ශනය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සමඟ එක්වන්න..! ✨

දිනය සහ ස්ථානය :

• දිනය: සැප්තැම්බර් 12 සහ 13
• ස්ථානය: ගම්පහ පොදු රථගාල පරිශ්‍රය

❤️💙

ශ්‍රී ලංකාවේ බාලදක්ෂවරයකුට හිමිවිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ජනාධිපති බාලදක්ෂ සම්මානය දිනාගනිමින් විද්‍යාලයට ගෞරවයක් එක්...
11/08/2026

ශ්‍රී ලංකාවේ බාලදක්ෂවරයකුට හිමිවිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ජනාධිපති බාලදක්ෂ සම්මානය දිනාගනිමින් විද්‍යාලයට ගෞරවයක් එක් කළ, හිටපු බාලදක්ෂ කණ්ඩායම් නායක ජාලිය ප්‍රහාණු පෙරේරා සොයුරාට උණුසුම් සුබ පැතුම්..! ✨

❤️💙

2026 අ.පො.ස. උසස් පෙළ  විභාගයට මුහුණ දෙන නායකවරුන්ට විද්‍යාලයීය නියමුවානන්ගේ සුබ පණිවිඩය..! 🇱🇦විශිෂ්ටත්වය යනු නායකීය අනන...
09/08/2026

2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන නායකවරුන්ට විද්‍යාලයීය නියමුවානන්ගේ සුබ පණිවිඩය..! 🇱🇦

විශිෂ්ටත්වය යනු නායකීය අනන්‍යතාවයයි!

දහතුන් වසරක පාසල් කාල පරිච්ඡේදයක අස්වැන්න නෙළන්නට හෙට දිනයේ දී අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නා වූ සියලුම නායක පුතණුවරුන් හට මාගේ හදපිරි සුභාශිංසන පුද කර සිටිමි.

අනාගත අභියෝගයන් හමුවේ නොසැලී සිටිමින් නායක විදු මාතාව ඔසවා තබනු වස් ඔබ තබනා මෙම පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා'යි සමස්ත ආචාර්ය මණ්ඩලය සමඟින් එක සිතින් සුබ පතමි.

ජී.ඩී. සරත් බන්දු ගුණසේකර,
විදුහල්පති

❤️💙

වසර 13ක් පුරා නොනැවතුණු කැපවීමේ සහ අධිෂ්ඨානයේ ප්‍රතිඵල විඳගැනීමට සූදානම් 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු ...
09/08/2026

වසර 13ක් පුරා නොනැවතුණු කැපවීමේ සහ අධිෂ්ඨානයේ ප්‍රතිඵල විඳගැනීමට සූදානම් 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු නායකවරුන්ට විදු මවුන්ගෙන් හදපිරි සුභාශිංසන..! ✨

❤️💙

ජූලි මස 20 වන දින ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නාඩිය වැඩසටහනට ඉදිරිපත් වන විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ සාමාජික මුලිර ඉසස් සො...
19/07/2026

ජූලි මස 20 වන දින ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නාඩිය වැඩසටහනට ඉදිරිපත් වන විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ සාමාජික මුලිර ඉසස් සොහොයුරා හොඳම ප්‍රශ්න කරන්නා බවට පත් කිරීමට ඔබගේ මනාපය පළ කරන්න..! 🇱🇦

❤️💙

Introducing the newly appointed Top Board 2027 of the Bandaranayake College Computer Society. A team driven by innovatio...
17/07/2026

Introducing the newly appointed Top Board 2027 of the Bandaranayake College Computer Society. A team driven by innovation, ready to lead with vision and passion. Wishing you a year filled with success, achievements, and inspiring milestones as you begin this remarkable journey..! 🏆

❤️💙

Presenting the Top Board 2027 of the Computer Society. A new chapter begins with a team ready to inspire, innovate, and create meaningful change. Wishing you a year of growth, excellence, and great accomplishments ahead..! 🏆

❤️💙

Thank you to the 2026 Top Board of the Computer Society for your unwavering dedication, visionary leadership, and passio...
17/07/2026

Thank you to the 2026 Top Board of the Computer Society for your unwavering dedication, visionary leadership, and passion throughout your term. Your commitment has strengthened the society, inspired every member, and built a legacy that will continue to guide the society for years to come..! ✨

❤️💙

A heartfelt thank you to the 2026 Top Board of the Computer Society for your exceptional leadership, dedication, and commitmentt. The legacy you leave behind will continue to inspire and motivate countless generations..! ✨

❤️💙

විමලරත්න කුමාරගම අනුස්මරණ සිව්පද කාව්‍ය නිර්මාණ තරගාවලියේදී "දිවයිනේ විශිෂ්ටතම පාසල් සිව්පද කාව්‍ය නිර්මාණකරුවා" ලෙස සම්...
04/07/2026

විමලරත්න කුමාරගම අනුස්මරණ සිව්පද කාව්‍ය නිර්මාණ තරගාවලියේදී "දිවයිනේ විශිෂ්ටතම පාසල් සිව්පද කාව්‍ය නිර්මාණකරුවා" ලෙස සම්මානය හිමිකරගත් නායක සඳරු නිම්සර සොයුරාට විද්‍යාලයීය උණුසුම් සුභාශිංසන..! 🇱🇦

❤️💙

Address

Yakkala Road
Gampaha
11000

Telephone

+94332222202

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayake College:

Shortcuts

Share

Category