Prasanna Munasinghe

Prasanna Munasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prasanna Munasinghe, Tutor/Teacher, Gampaha.

Prasanna Munasinghe
GCE A/L Combined Maths Tutor | Sasisk Institute, Gampaha
Teaching in Sinhala & English Medium
Helping students master Maths with simple methods.

01/04/2026

🚀 2027 A/L Combined Maths - Super Paper Class! 📊

A/L විභාගයට තව මාස කිහිපයයි. ඔයාගේ ගණිත දැනුම සුපිරියටම ඔප්මට්ටම් කරගන්න හොඳම අවස්ථාව දැන් උදා වෙලා.

✅ සිංහල හා English Medium දෙකෙන්ම.
✅ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
✅ Zoom ඔස්සේ සජීවීව සහ Recording පහසුකම සමඟ.

දැන්ම ලියාපදිංචි වෙන්න!
📱 WhatsApp: 075 743 4867
👨‍🏫 ප්‍රසන්න මුණසිංහ - G.C.E Advanced Level Combined Maths
















Video by:- Black liyone creators

2028 Are you ready
07/03/2026

2028 Are you ready

🚀 Combined Maths 2028 | නව පන්ති ආරම්භය!

ගම්පහ සැසික් (Sasik) ආයතනයේදී

ප්‍රසන්න මුණසිංහ (B.Sc - Statistics and Mathematics) සර් සමඟින් 2028 Combined Maths නව පන්ති ආරම්භ වේ.

🗓 දිනය: මාර්තු 08 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 8.00 - 12.00
📍 ස්ථානය: සැසික් (Sasik) - ගම්පහ

English Medium & සිංහල මාධ්‍ය දෙකෙන්ම නිවැරදිව විශය කරුණු ඉගෙන ගන්න එන්න. වැඩි විස්තර සඳහා අමතන්න:
📞 075 743 4867

📐 MATHS (English Medium) Special Seminar"ජ්‍යාමිතිය ගොඩ දාන අන්තිම තුරුම්පුව"ජ්‍යාමිතිය කියන්නේ ගොඩක් දෙනෙක්ට අමාරු විෂය...
03/02/2026

📐 MATHS (English Medium) Special Seminar

"ජ්‍යාමිතිය ගොඩ දාන අන්තිම තුරුම්පුව"

ජ්‍යාමිතිය කියන්නේ ගොඩක් දෙනෙක්ට අමාරු විෂය කොටසක් වුණාට, නිවැරදි ක්‍රමවේදයට ඉගෙන ගත්තොත් ඒක තමයි විභාගයට තියෙන ලේසිම කොටස. ඒ වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය.

🎯 ප්‍රධාන මාතෘකාව:
Geometry Related to Triangles (ත්‍රිකෝණ ආශ්‍රිත ජ්‍යාමිතිය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ)

👨‍🏫 දේශකයා:
Prasanna Munasinghe
B.Sc. (Statistics and Mathematics), University of Kelaniya.

📍 ස්ථානය
සැසික් - ගම්පහ

✅ ඔබ සහභාගී විය යුත්තේ ඇයි?

සංකීර්ණ ජ්‍යාමිතික ප්‍රමේයයන් ඉතා සරලව තේරුම් කර දීම.
විභාගයට වැදගත් වන ගැටලු රාශියක් එසැණින් විසඳීම.
නිවැරදි තර්කනය සහ කෙටි ක්‍රම හුරු කිරීම.

📞 අදම ලියාපදිංචි වන්න:
දුරකථන අංකය: 075 7434867

The A/L Exam countdown is on! 📚To every dedicated student stepping into the exam hall, remember the countless hours of h...
09/11/2025

The A/L Exam countdown is on! 📚

To every dedicated student stepping into the exam hall, remember the countless hours of hard work you've put in. Believe in yourselves—your preparation is your greatest strength.

We wish you the very best of luck. Go write your future!

📢 G.C.E. A/L 2027 Students! 🚀සංයුක්ත ගණිතය ප්‍රසන්න මුණසිංහසංයුක්ත ගණිතයේ නිවැරදි මඟපෙන්වීම 🔥📍 ගම්පහ | සැසික් අධ්‍යාපන ආ...
19/04/2025

📢 G.C.E. A/L 2027 Students! 🚀
සංයුක්ත ගණිතය

ප්‍රසන්න මුණසිංහ
සංයුක්ත ගණිතයේ නිවැරදි මඟපෙන්වීම 🔥

📍 ගම්පහ | සැසික් අධ්‍යාපන ආයතනය
📅 සෙනසුරාදා | උදෑසන 8 - 12
🌟 සිංහල හා English මාධ්‍ය

📲 ඇමතුම් / WhatsApp:
075 743 4867
📚✨ ඉංජිනේරු පෙරළියක ඇරැඹුම !

#සංයුක්තගණිතය

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සියලු දෙනාටම සියලු පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏
14/04/2025

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සියලු දෙනාටම සියලු පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏

ඉංජිනේරු පෙරළියක ඇරැඹුම2027 උසස් පෙළ සංයුක්ත ගණිතය නව පන්ති ඇරඹුණා සැසික් ගම්පහ
27/03/2025

ඉංජිනේරු පෙරළියක ඇරැඹුම
2027 උසස් පෙළ
සංයුක්ත ගණිතය නව පන්ති ඇරඹුණා
සැසික් ගම්පහ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලු දු දරුවන්ට සුබ පැතුම්.. #2027 A/LcombinedMaths
16/03/2025

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලු දු දරුවන්ට සුබ පැතුම්..
#2027 A/LcombinedMaths

Address

Gampaha
11000

Telephone

+94757434867

Website

Alerts

Be the first to know and let us send you an email when Prasanna Munasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prasanna Munasinghe:

Shortcuts

Share

Category