01/10/2025
Event : Zephira '25 - The Annual Science Day
Date : 2025.09.26
View Full Album Here!
https://photos.app.goo.gl/Y2JsSWF9ZSQFqh3C9
Photographed By
- Sathika Dissanayake
- Senuri Hearth
- Dasithi Jayasinghe
- Isuli Liyanage
All rights reserved by the Photographic Art Society of Yasodara Devi Balika Vidyalaya, Gampaha.
Using these photos for commercial or non commercial use through any digital or printed media is strictly prohibited without a proper written permission of YDBPAS.
09/04/2024
අපට බෙහෙවින්ම සමීපතම ආදරණීය පවුලක සාමාජිකාවක් වන ජෙනිස් ලිහන්සා දියණියගේ වයස අවුරුදු 14 ක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ උපත ලබා ඇත. දැනට ඇය ශ්‍රී ලංකාවේ ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
2024 පෙබරවාරි මාසයේ දී කොළඹ ආසිරි රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලින්ද්‍ර ගුණරත්න විසින් ඇයට තිබූ රෝගී තත්වයක් පරීක්ෂාකර අස්ථි මිදුලු ආබාධයක් නිසා හටගන්නා "Myeloproliferative neoplasm" නම් ඉතා දුලබ ගණයේ රුධිර පිළිකා රෝගයකින් පෙළෙන බවට රෝග විනිශ්චය කරන ලදී. ඒ අනුව දැරියට ජීවිත අවධානමක් ඇති බැවින් හැකි ඉක්මන් අදාල රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගතයුතු බැවින්ද, එම ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරියක් වන වෛද්‍ය රේවතී රාජ් වෙත යොමු කරන ලදුව ජෙනිස්ගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් ඇයව මාර්තු මාසයේදී ඇපලෝ රෝහලට ඇතුලත් කරන ලදි.
ජෙනිස්ගේ සියලුම වෛද්‍ය වාර්තා ඔබ සියළුදෙනා දැනුවත් කිරීම පිණිස කරුණාකර පහතින් දක්වා ඇති සබැඳියට (Link) Google driveහි අන්තර්ගත කර ඇත.
https://drive.google.com/drive/folders/1-2__nSoS2nv8qV8CylmpLI9urhIGnLvf
රෝගී තත්ත්වය සදහා නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාරය වන අස්ථි මිදුලු බද්ධ කිරීමේ සැත්කම සඳහා මේ වන විට රෝගියා සූදානම් කරමින් සිටී.
ජෙනිස් ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලංකාවේ මුදලින් රුපියල් මිලියන 15ක මුදලක් වැයවන බව දන්වා තිබේ.
මෙම තීරණාත්මක මොහොතේ ජෙනිස් ගේ හා පවුලේ අයට ශක්තියක් ලබාදීම අරමුණ කරගෙන අපගේ මිතුරු /මිතුරියන් ගෙන් හා පරිත්‍යාගශීලීන්ගෙන් කුමන හෝ ප්‍රමාණයක මුල්‍ය පරිත්‍යාගයන් සඳහා ආයාචනා කරමු. ඔබගේ සෑම මුදල් ප්‍රධානයක්ම අපට ඉතා අගනේ ය.
එසේම එය ජෙනිස්ගේ ජීවන ගමනේ එක හුස්ම රොදක් ලෙස අපි ගෞරවයෙන් සලකමු. මෙම තීරණාත්මක අවස්ථාවේ අපි එකාමෙන් අත්වැල් බැඳ ඇයට පිහිට වීමට එක් වෙමු. එම නව යොවුන් දියණියට තාරුණ්‍යයේ එළිය දැකීමට සහය වෙමු.
පහත දැක්වෙන්නේ ඇයගේ මවගේ ගිණුම් අංකයයි;
A/C - 8021468472
ඩබ්ලිව්.සී.එස් ජයතිලක
කොමර්ෂල් බැංකුව
ගම්පහ ශාඛාව.
ඔබ දක්වන කරුණාව, ත්‍යාගශීලීභාවය සහ සහයෝගය සඳහා අපගේ හදවතින්ම ස්තූතිවන්ත වන්නෙමු. ඔබ සියළුදෙනාටම නීරෝගී සුව පතමු. 🙏♥️🙏
I approach you with a heavy heart asking for your help during an improbable tough time for a family very close and dear to me.Jennis is 14 year old and she is from Gampaha, Sri Lanka. She is studying at Yashodara Devi Balika Vidyalaya, Gampaha, Sri Lanka.
Unfortunately she has diagnosed with a "rare type of bone marrow diseases - Myeloproliferative neoplasm" known as a rare type of Blood Disorder after some preliminary investigations done by Dr. Lallindra Gonaratna at Asiri Central, Srilanka in February 2024. Currently, she is admitted to the Apollo Hospital, Chennai and all the treatments have executed (including chemotherapy) under the guidance of Dr. Revathi Raj. The goal is to perform a born marrow transplant there.
Please refer all the medical records of Jennis uploaded in google drive by accessing the link given below:
https://drive.google.com/drive/folders/1-2__nSoS2nv8qV8CylmpLI9urhIGnLvf
The suddenness of this catastrophe has left Jennis's family, and all of us who love her, grappling with the profound sense of helplessness. Being thousands of miles away has only intensified our anxiety and desire to do something-anything-to aid in her recovery.
The cost LKR 15 Mn associated with Jennis's medical care is staggering. In this hour of dire need, we turn to you, our community, friends and kind-hearted strangers, to help attenuate financial burden on Jennis's family. By contributing to this fund, you are offering more than financial support, you are giving hope, love and the invaluable peace of mind that comes from knowing we are not alone in our fight to bring Jennis home.
Every donation, no matter the size, makes a difference. It means one less worry for a family consumed by their daughter's fight for life. It means the focus can remain where it needs to be - on Jennis's recover and the long journey ahead.
Please join us in supporting Jennis and her family during this critical time. Share this campaign with your networks and keep Jennis in your thoughts and prayers. Together, we can help bring this beautiful soul back home, where she belongs, surrounded by those who love her most.
Below is her mother's Account no
A/C - 8021468472
W.C.S Jayathilake
Commercial bank
Gampaha branch.
Thank you from the bottom of our hearts for your kindness, generosity and support. Let's bring Jennis home. 🙏♥️🙏.
25/12/2023
යශෝදරා විදු මව් තුල අපට ඉතා කාරුනිකව සිප්සතර කියා දුන් කේ.පි.එස්.ආරියසිරි ගුරු මෑණියන් අප අතරින් වෙන්වි ඇති බව ඉතාමත් සංවේගයෙන් දැනුම් දෙමි..ඔබට නිවන් සුව ලැබේවා ගුරු මෑනියනි..🙏🙏
අද දින ඇයගේ අවසන් කටයුතු යෙදී ඇති බැවින් තවමත් පහලගම ඇයගේ නිවසේ දේහය තැන්පත් කර ඇත.
Yasodara Devi Balika - OGA Gampaha
29/09/2023
YBV Get together 2023
Let’s say Hi to our own…. ❤️ (Old Girls -YBV)
Please contact below numbers for more details.
Location - Caya Resort
Date - 29/10/2023
04/09/2023
සමස්ත ලංකා පාසැල් නර්තන තරග "සළඹ ශාන්තිය" - සබරගමු තෙවන ස්ථානය - ගම්පහ යසෝදරා දේවි බාලිකාව.
29/08/2023
All Island western Music Competition - 2023
Piano Solo - Senior
Provincial Level - Second Place
Yasodara Devi Balika Vidyalaya - Gampaha
29/08/2023
All Island Western Music Competition - 2023
Melodica - Junior
Provincial Level - 1st Place
Yasodara Devi balika Vidyalaya - Gampaha