Pharmacy courses with S.K.Ranasinghe

Pharmacy courses with S.K.Ranasinghe this course is coverd all things need to sit phamacy external exam conducted by medical college of colombo

👉👉මාසිකව Rs 150000/= ඉක්මවූ වැටුපක් සහිත රැකියාවක් හෝ තමාගේම  pharmacy එකක් ආරම්භ කරන්නට හෝ medicine whole sale එකක්   (...
14/03/2026

👉👉මාසිකව Rs 150000/= ඉක්මවූ වැටුපක් සහිත රැකියාවක් හෝ තමාගේම pharmacy එකක් ආරම්භ කරන්නට හෝ medicine whole sale එකක් (අදායම අසීමිතයි) පටන් ගන්නට ලොවම පිළිගත් pharmacist licence (ඖෂධවේදි බලපත්‍රය) ලබා ගන්නට ඔබත් කැමැතිද .😍😍 😍😍

👉 අපොස උ.පෙළ bio, maths හෝ agri විෂයයන්ගෙන් chemistry සමග 3S ක් ඇති හෝ අපොස උ.පෙ. ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින ඕනෑම අයෙකුට හෝ ඖෂධවේදය (pharmacy ) ඉගෙන ගන්නට කැමැති ඕනෑකම කෙනෙක්ට මෙම පාඨමාලාවට සහභාගී වන්නට පුළුවන් 😍

👉 උපරිම වයස් සීමාවක් බලපාන්නේ නැත.

👉 අපගේ එක් අවුරුදු පාඨමාලාව මගින් pharmacist external විභාගයට අදාල syllabus එක සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබේ.
👉 මේ සදහා වූ online පාඨමාලාව මාර්තු 21 සෙනසුරාදා රාත්‍රී 7.30 ට ආරම්භ කෙරේ""
👉 සියලුම theory PDF ලෙස ලබා දෙන අතර සියලුම recording ලබාදේ.

👉 පාඨමාලාවට මෙහෙයවීම ප්‍රවීණ ඖෂධවේදි දේශක S.K.RANASINGHE (master pharmacist ).

👉 whatsapp 0713769349

Good luck 😍😍👍👍

2026 August Pharmacist External Exam සඳහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!Pharmacy Speed Course – 05 Months Program✔ Compl...
06/03/2026

2026 August Pharmacist External Exam සඳහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!
Pharmacy Speed Course – 05 Months Program
✔ Complete syllabus coverage
✔ Theory notes (PDF format)
✔ Recorded sessions access
✔ Past papers & model question discussions
📅 Starting: March 14
🕒 2.30 PM – 7.30 PM
Registration Fee: Rs. 1000
Course details & full fee structure සඳහා අමතන්න:
📞 071 376 9349
Experienced Pharmacist & Lecturer (25+ years experience)
Limited intake for focused learning environment.

24/02/2026

2026 August Pharmacist External Exam සඳහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!Pharmacy Speed Course – 05 Months Program✔ Compl...
23/02/2026

2026 August Pharmacist External Exam සඳහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!
Pharmacy Speed Course – 05 Months Program
✔ Complete syllabus coverage
✔ Theory notes (PDF format)
✔ Recorded sessions access
✔ Past papers & model question discussions
📅 Starting: February 28
🕒 2.30 PM – 7.30 PM
Registration Fee: Rs. 1000
Course details & full fee structure සඳහා අමතන්න:
📞 071 376 9349
Experienced Pharmacist & Lecturer (25+ years experience)
Limited intake for focused learning environment.

👉👉2026 August Pharmacist External Exam එකට ඔබව  හොඳින්ම  සූදානම් කරන 👉Pharmacy Speed Course – 05 Months Program✔ Complet...
23/02/2026

👉👉2026 August Pharmacist External Exam එකට ඔබව හොඳින්ම සූදානම් කරන
👉Pharmacy Speed Course – 05 Months Program
✔ Complete syllabus coverage
✔ Theory notes (PDF format)
✔ Recorded sessions access
✔ Past papers & model question discussions

Starting date;
👉 February 28
2.30 PM – 7.30 PM

👉Registration Fee:
Rs. 1000
👉Course details & full fee සඳහා
📞 071 376 9349

👉Experienced Pharmacist & Lecturer (25+ years experience)

👉👉Exam focused learning environment.

10/02/2026
09/02/2026

❤️❤️ ආයුබෝවන් ආදරනීය ඔබ සැමට. ❤️❤️
👉 ඖෂධවේදියෙක් ලෙස ජීවිතය ජයගන්නට අදම අප හා එක් වන්න .
👉 . pharmacist External exam එක සමත්වන ඔබ සැමට pharmacy බලපත්‍රයක් අනිවාර්යයෙන් ලබාගන්න පුළුවන්.

👉.ඉන් පසුව ඖෂධවේදියෙක් ලෙස අඩුම වශයෙන් Rs 150000/= කට වඩා වැඩි මාසික වැටුපක් ලබාගන්නට පුළුවන .

👉 නැතිනම් ඔබගේම pharmacy එකක් හෝ ඖෂධ තොග වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පුළුවන.

👉.පාඨමාලා කාලය අවුරුදු 01.

👉 සරලව සිoහලෙන් පැහැදිලි කෙරේ.

👉 ආකර්ශනීය ඉගැන්වීමේ රටාව .

👉👉ඉතා වැදගත් - ඖෂධවේදය (pharmacy ) ගැන ඉගෙනීමට කැමැති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාවට සහභාගී වන්නට පුළුවන් .

👉.Rs 1000/= ලියාපදිංචි වන ඔබ සැමට පලමු සති 02 නොමිලයේ සහභාගි වන්නට පුලුවන්

👉.ඔබත් සහභාගී වන්නෙ නම් 0713769349 ට ඔබගේ නම whatsapp කරන්න .
එසේ නැතිනම් post එකේ ඇති whatsapp button එක click කරන්න ..

හෝ මේ group link එක click කරන්න
👉. https://chat.whatsapp.com/Jp34OqT8DquFRQ5B4VfaRw?mode=gi_t

😍.good luck 🙏❤

S.K.RANASINGHE
(master pharmacist )

Address

ORIENTAL , JA-ELA Road, GAMPAHA
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmacy courses with S.K.Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pharmacy courses with S.K.Ranasinghe:

Shortcuts

Share

Category