Playtopia

Playtopia

Share

Welcome to Playtopia – Kids’ Ultimate Fun Park near Yakkala! Playtopia is where imagination meets excitement!

Our fun-filled indoor play areas are perfect for kids to jump, slide, climb, and laugh all day long.
🎉 Celebrate with Us!

13/05/2026

We’re excited to welcome you back! 🎉
Playtopia is now OPEN from today onwards.
Bring your little ones for a fun-filled, safe, and joyful playtime experience

🛝900/- per hour (play area access)
🚂100/- Train ride

🌹Open hours - 10am to 10pm (7days)
🌹Below 10years kids

🧦 Socks required for entry ( bring from home or buy from us)

👩‍🦰👨‍🦰Adults enter FREE
If adults step inside play area, socks required

📍Location : Upper floor of Sathosa, Kandy rd, Bogamuwa, Yakkala

077 049 9496

13/05/2026

🚂Playtopia train ride..🚂

3min train ride 100/- Only.

Play area එකේ play කරනගමන් mini train ride යන්න playtopia එන්න...

Play area 900/- per hour

0770 - 499 496
යක්කල, නුවර පාර, බෝගමුව සතොස උඩ තට්ටුව

Photos from Playtopia's post 12/05/2026

🧸🪻අයාන් බබාගේ පළවෙනි උපන්දිනේ Playtopia එකේ දී සැමරුවේ මේ විදියට...🎉🥳🎁

මේ පාටි එක customize කරපු birthday package එකකට තමයි කරේ. මේ චූටි බබා විතරයි play කරන්න හිටියේ. ඔන්න අපි මේ වගේ birthday පාටිත් කරනවා.

ඔයාගෙ බබාගෙ birthday පාටි එකත් Playtopia එකේ සමරන්න පුලුවනි. වැඩි විස්තර දැනගන්න පහත නම්බර් එකට කතා කරන්න..

0770 - 499 496

බෝගමුව සතොසට උඩ තට්ටුව, නුවර පාර, යක්කල

____________________________________________

Ayaan’s magical 1st Birthday Celebration at Playtopia 🧸🎈✨

From beautiful decorations to personalized party details, we made Ayaan’s special day truly unforgettable with our customized birthday package 💙

Looking for a unique birthday celebration for your little one?
At Playtopia, we also offer customized birthday packages to match your theme, style, and ideas — while making the whole celebration stress-free for parents 🎉

Create beautiful memories with us 💫
📞 0770499496


Photos from Playtopia's post 12/05/2026

Mother's day memories .... 🥰💐🤗😍🩷

11/05/2026

ඔයාගේ චූටි පැටියටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම පෙන්නන්න.. 💐🩷😍

ආදරෙයි හැමදාමත්....

11/05/2026

ඔන්න චූටි බබාලට playtopia anniversary එක නිසා අද රු700/-ට පැයක් 🛝 play කරන්න පුලුවනි 🚂 train ride එකකුත් එක්කම.

🧦බබාලා, අමතක නොකර මේස් අරගෙන එන්න.

077 049 9496
යක්කල, බෝගමුව සතොසට උඩ තට්ටුව.
____________________________________________

🎉✨ Playtopia Turns ONE! ✨🎉

We’re celebrating 1 amazing year of laughter, fun, and unforgettable memories! 🥳💖
To thank all our wonderful families for being part of our journey, enjoy an exciting 30% OFF on 11th May only! 🎁🎈

Bring your little ones for a day full of play, joy, and celebration at Playtopia! 🌈🎠

📅 Date: 11th May
🎉 Special Offer: 30% Discount (700/-)
📍 Where Fun Begins!

Thank you for making our first year so special — here’s to many more magical moments together! 💕🎂

Photos from Playtopia's post 11/05/2026

✨🥳Playtopia එකේ 1st anniversary එක අද..🎉

😘අපේ ආදරණීය චූටි පැටව්නි.....
ඔයාලා හැමදාම අපිත් එක්ක ඉන්න නිසා තමයි මේ හැමදේම..💐
⁣ගොඩාක් ස්තූතියි ඔයාලට, ගොඩක් ආදරෙයි. Playtopia අපේ ගමනේ සාර්ථකත්වයට හේතුව තමයි පැටව්නි ඔයාලා..💕💕
ආදරණිය දෙමව්පියනි, ඔයාලටත් හදවතින්ම ගොඩක් ස්තූති කරනවා.. 🤗🤗🤗
වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්නම්..
_______________________________________

😘Our beloved little ones.....
All this is because you are always with us..💐
Thank you very much, love you very much. You are the success of our journey to Playtopia, you little ones..💕💕
Dear parents, I also thank you very much from the bottom of my heart.. 🤗🤗🤗
I will bring a video soon..

10/05/2026

Mother's Day එකට බබාත් එක්ක ෆොටෝ ගහන්න පුලුවනි ඔන්න playtopia ආවොත්...💐🤗

අපි රෑ 10.00වෙනකම් Open..

0770 - 499 496

10/05/2026

🌸 Happy Mother’s Day to all the incredible moms! 🌸

Today, we celebrate your endless love, strength, and the beautiful magic you bring to every child’s world. 💖

From all of us at Playtopia, thank you for the hugs, smiles, sacrifices, and unforgettable moments you create every day.

Wishing you a day filled with love, joy, and precious memories! 💐✨

09/05/2026

Mother’s day සමරන්න playtopia එන්න💖🎨

🌸 බබාලට Art corner එකට දවස පුරාම සම්බන්ධවෙන්න පුලුවනි! 🎨💖

අමතර අයකිරීමක් නැත.❌

මේ මව්වරුන්ගෙ දිනයේ Playtopia Special Art Corner එකට පැමිණ ඔබේ දරුවාට අම්මා වෙනුවෙන් තමන්ගේම පුංචි අත්වලින් සාදන විශේෂ තෑග්ගක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන්න ! 👩‍👧‍👦✨

📅 දිනය - මැයි 10
⏰ වේලාව - දවස පුරා (ඕනෑම වේලාවක)
💝 අමතර ගාස්තු නොමැත
📸 විශේෂ Photo Location එකක් සමඟ

Playtopia Special Mother’s Day Art Corner එකට ඔබත් එක්වන්න! 💕
___________________________________________
🌸 This Mother’s Day at Playtopia, little hands create big love! 🎨💖
Join our Special Art Corner where your child will craft a heartfelt surprise just for Mom — a handmade gift filled with love, creativity, and precious memories. 👩‍👧‍👦✨
Because the most special gifts are made by tiny hands with endless love. 💝

📅 Date - 10th May
⏰ Time - All day long (any time)
💝 No extra charges
📸 Special Photo Location
___________________________________________

Play area Charges

🛝900/- per hr (play area access)
🚂100/- Train ride

🌹Below 10years kids

🧦 Socks required for entry ( bring from home or buy from us)

👩‍🦰👨‍🦰Adults enter FREE
If adults step inside play area, socks required

📍Location : Kandy rd, Bogamuwa, Yakkala
Upper floor of Bogamuwa Sathosa

077 049 9496


09/05/2026

🗓️මේ සති අන්තයෙත් අපි Open,
⏰උදේ 10 සිට රෑ 10 වෙනකම්..

💕අවු 10න් පහල ඔයාගේ චූටි බබාත් එක්ක එයාව සතුටින් විනෝදයෙන් තියන්න Playtopia එන්න..

🛝900/- per hr
1🚂00/- a train ride

🧦බබාට මේස් අරගෙනම එන්න. ඔයත් play area එකට යනවා නම් මේස් ඕන.

🆓වැඩිහිටියන්ට play area එකට ඇතුල් වීම නොමිලේ...

යක්කල බෝගමුව සතොසට උඩ තට්ටුවේ

0770 499 496

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No. 103/D, Bogamuwa, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00