Samadhee Institute

Samadhee Institute Leading supplementary teaching provider in Gampaha district since 1989 with 100% state university graduated teachers.

📢 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි! 🎓විද්‍යාලවල මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ඇතුළු සියලුම ගුරුවර...
30/08/2026

📢 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි! 🎓

විද්‍යාලවල මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ඇතුළු සියලුම ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට ගන්නා වැදගත් පියවරක්ද? 🤔

ඔබේ අදහස කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න 👇

#ශ්‍රීලංකා #අධ්‍යාපනය #ගුරුවරු

08/07/2026
CHEMISTRY2028 Theory Group Classනවක සිසුන් බඳවා ගැනීම Group I (අවුරුද්දක් ඇතුළත Syllabus ආවරණය කරන පංතිය)💢පළමු ඒකකය අවසන...
01/07/2026

CHEMISTRY
2028 Theory
Group Class
නවක සිසුන් බඳවා ගැනීම

Group I (අවුරුද්දක් ඇතුළත Syllabus ආවරණය කරන පංතිය)
💢පළමු ඒකකය අවසන් කර ඇත
💢දෙවන ඒකකය ආරම්භ වේ
💢තුන්වන ඒකකයේ ඔක්සිකරන අංක ආරම්භ වේ
ජූලි 02 බ්‍රහස් 2.00-5.30 pm

Group II (අලුතින් ආරම්භ වන පංතිය)
💢පළමු ඒකකයේ සිට ආරම්භ වේ
ජූලි 05 ඉරිදා 1.00-5.30 pm

සමාධී - ගම්පහ

රැල්ලට පන්ති නොයන දරුවන්ගේ Chemistry පන්තිය

⭕පන්තියේ විශේෂත්වය⭕
💢විෂය කටපාඩම් කිරීම වෙනුවට සංකල්පමය අවබෝධය ලබාදීම
💢පළමු වර්ෂය තුළ විෂය නිර්දේශය ආවරණය කිරීම
💢දෙවන වර්ෂය තුළ ප්‍රශ්න පත්‍ර පුහුණුව ලබාදීම
💢පන්තිය ආරම්භ කර දෙවන දිනයේ සිට පළමු පාඩම සහ තුන්වෙනි පාඩම ඉගැන්වීම.
💢පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට පුහුණුව ලබාදීම
💢Unit wise short note සහ Queeze wise short note සකස් කිරීම
💢ප්‍රායෝගික පරීක්ෂණවලට අද‍ාල නිබන්ධන ලබාදීම.
💢සෑම පාඩමකටම Resource book ලබාදීම
💢සෑම පාඩමකටම ගැටළු නිබන්ධන ලබාදීම
💢සතිපතා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම.

⭕ගුරුවරයා ගැන⭕
💢මීගමුව Loyola විද්‍යාලයේ 2008 වර්ෂයේදී උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින් සමත් වීම
💢භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී රසායන

📚🧪 A/L 2028 Chemistry ආරම්භක පන්තිය 🧪📚රසායන විද්‍යාවට ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන A/L ගමන සාර්ථක කරගන්න දැන්ම එකතු වෙන්න!ස...
25/06/2026

📚🧪 A/L 2028 Chemistry ආරම්භක පන්තිය 🧪📚

රසායන විද්‍යාවට ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන A/L ගමන සාර්ථක කරගන්න දැන්ම එකතු වෙන්න!
සියලුම මූලික සංකල්ප සරලව, පැහැදිලිව හා ක්‍රමවත් ලෙස ඉගැන්වීම සමඟ විශිෂ්ට ප්‍රතිඵල සඳහා මඟ පෙන්වයි. 💯✨

📅 ජූලි 05 ඉරිදා
📍 සමාධී ගම්පහ
👨‍🏫 හිරන්ත ලින්තොටගේ

🎯 අදම ලියාපදිංචි වී Chemistry ලෝකය ජයගන්න!

📚 2028 උසස් පෙළ වාණිජ අංශයේ සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්!💯 Accounting විෂය සරලව, නිවැරදිව සහ ප්‍රතිඵලදායක ලෙස ඉගෙන ගන්න.🕗...
21/06/2026

📚 2028 උසස් පෙළ වාණිජ අංශයේ සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්!

💯 Accounting විෂය සරලව, නිවැරදිව සහ ප්‍රතිඵලදායක ලෙස ඉගෙන ගන්න.

🕗 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 10.00
👨‍🏫 ජයසත් මුතුකුමාරණ සර් සමඟ
📍 ගම්පහ සමාධී ආයතනෙය්දී පැවැත්වේ.

"අදම නිවැරදි පදනම දමන්න, හෙට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගන්න!" 🚀

📞 078 256 3644

🔥 ජීව විද්‍යාවෙන් A සාමාර්ථයක් ඔබගේ ඉලක්කයද? එහෙනම් මේ අවස්ථාව අතහැරගන්න එපා!2026 A/L Biology Paper එක සාර්ථකව ජයගන්න, ප...
16/04/2026

🔥 ජීව විද්‍යාවෙන් A සාමාර්ථයක් ඔබගේ ඉලක්කයද? එහෙනම් මේ අවස්ථාව අතහැරගන්න එපා!

2026 A/L Biology Paper එක සාර්ථකව ජයගන්න, ප්‍රශ්න පත්‍ර මූලික කරගෙන සකස් කළ විශේෂ පාඨමාලාවක් මෙන්න 👇

📘 2026 BIO PAPER පාඨමාලාව
👨‍🏫 කමල් කරුණානායක B.Sc. (Biology) Special Hon’s, PGDE

✅ විභාගයට අදාළ වැදගත් කොටස් 80%කට වඩා ආවරණය
✅ ප්‍රශ්න විශ්ලේෂණය + ලකුණු ගන්න නිවැරදි පිළිතුරු ලිවීමේ ක්‍රම
✅ Structured paper practice + exam techniques
✅ A grade සාමාර්ථයක් සඳහා අවශ්‍ය guidance සම්පූර්ණයෙන්

📅 ආරම්භය – 2026 අප්‍රේල් 26
📍 ස්ථානය – සමධී ගම්පහ
⏰ සීමිත සිසුන් සංඛ්‍යාවක් සඳහා පමණි

📞 ලියාපදිංචි වීමට – 0777 305 306

🚀 ඔබගේ A සාමාර්ථයේ ගමන අදම ආරම්භ කරන්න!

🌞✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌞ඔබ සැමට ජය, සතුට, සෞභාග්‍ය සහ සෞඛ්‍යයෙන් පිරිනිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවායි**සමාධී ඉ...
13/04/2026

🌞✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌞

ඔබ සැමට ජය, සතුට, සෞභාග්‍ය සහ සෞඛ්‍යයෙන් පිරි
නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවායි
**සමාධී ඉන්ස්ටිටියුට්** අපෙන් හෘදයාංගම සුභ පැතුම්! 🎉🌸

🎓 නව අවුරුද්දේ නව ආරම්භයක් සමඟ
ඔබගේ අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා අප සමඟ එක්වන්න!

📍 සමාධී - ගම්පහ
📞 0777 305 306

✨ “The Best Results, Best Teachers” ✨

🎓 2028 අ.පො.ස. උසස් පෙළට සාර්ථක අනාගතයක් සදහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!📚 විද්‍යාව | ගණිත | වාණිජ | තාක්ෂණවේදය🌟 පළපු...
13/04/2026

🎓 2028 අ.පො.ස. උසස් පෙළට සාර්ථක අනාගතයක් සදහා සූදානම් වෙන්න අදම ආරම්භ කරන්න!

📚 විද්‍යාව | ගණිත | වාණිජ | තාක්ෂණවේදය
🌟 පළපුරුදු ගුරුවරුන් සමඟ ගුණාත්මක ඉගැන්වීම්
🏆 විශ්වාසයෙන් යුතු ප්‍රතිඵල

📍 සමාධී ඉන්ස්ටිටියුට් – ගම්පහ
📞 අදම සම්බන්ධ වන්න: 0777 305 306

✨ ඔබගේ අනාගතය සාර්ථක කරගන්න අප සමඟ එක්වන්න! 🚀

23/02/2026

🎯 A/L 2028 Science & Maths - English Medium Group Classes

Kickstart your Advanced Level journey with the most experienced panel of teachers in Gampaha! We offer specialized English Medium Group Classes designed for excellence and personalized attention.

Commencement: 07th March at 8:30 am 🚀

📅 Class Schedule (Starting March)
🧪 CHEMISTRY
Ms. Wasanthi Wimalasiri (077 459 9404)
Starts: March 12th | Every Thursday 2:30 PM - 6:30 PM

🧲 PHYSICS
Ms. Suranjika Wickramasinghe (071 326 6693)
Starts: March 08th | Every Sunday 2:30 PM - 6:00 PM

🧬 BIOLOGY
Ms.Dilini Tissera (077 344 8944)
Starts: March 07th | Every Saturday 8:30 AM - 12:30 PM

📐 COMBINED MATHS
Ms. Piyumi Subasinghe (077 201 4598)
Starts: March 07th | Every Saturday 8:30 AM - 12:30 PM

💻 ICT
Mr. Anil Manage (077 365 6434)
Starts: March 09th | Every Monday 3:30 PM - 5:30 PM

✅ Student Recruitment has Begun!
Experience the best results with the best teachers in a focused group class environment.

📍 Location:
SAMADHEE INSTITUTE
Yakkala Road, Gampaha (Near the Hospital).

📞 For more details, contact us now:
0777 305 306

👇 Click 'Sign Up' to register and secure your seat for the 2028 batch!

23/02/2026

🎯 2028 A/L වාණිජ සහ කලා - අනාගතය දිනන විශිෂ්ටතම ඇරඹුම!
හොඳම ප්‍රතිඵලම අරමුණු කරගත්, දිවයිනේ පළපුරුදු උපාධිධාරී සුපිරි ආචාර්ය මණ්ඩලයකගේ මඟ පෙන්වීම දැන් ගම්පහ සමාධි ආයතනයේදී.

වෘත්තීය සහ කලා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ කරා යන ඔබේ ගමනට සති අග පන්ති පෙළගැස්ම මෙන්න:

📅 පන්ති කාලසටහන (මාර්තු මස සිට ආරම්භ වේ)
📊 ACCOUNTING (ගිණුම්කරණය)
මාර්තු 08 සිට | සෑම ඉරිදාම පෙ.ව. 8.00 - 10.00
ජයසත් මුතුකුමාරණ සර්

📈 BUSINESS STUDIES (ව්‍යාපාර අධ්‍යයනය)
මාර්තු 08 සිට | සෑම ඉරිදාම පෙ.ව. 10.30 - 12.30
කවිඳු පීරිස් සර්

📉 ECONOMICS (ආර්ථික විද්‍යාව)
මාර්තු 08 සිට | සෑම ඉරිදාම ප.ව. 1.00 - 3.00
සඳරු පීරිස් සර්

💻 ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සිංහල මාධ්‍ය: මාර්තු 07 සිට | සෑම සෙනසුරාදාම ප.ව. 1.30 - 3.30 (චානක කොන්තසිංහ සර්)
English Medium: මාර්තු 09 සිට | සෑම අඟහරුවාදාම ප.ව. 3.30 - 5.30 (අනිල් මානගේ සර්)

✅ සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත.

📍 ලියාපදිංචිය: සමාධී කාර්යාලයේදී - යක්කල පාර, ගම්පහ (රෝහල අසල).
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න:
0777 305 306

👇 ඔබේ අසුන වෙන් කරවා ගැනීමට සහ විස්තර ලබා ගැනීමට පහත 'Sign Up' බොත්තම ක්ලික් කරන්න!

Address

69, Yakkala Road
Gampaha
11000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94777305306

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhee Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category