SPAG Unity

SPAG Unity Supporting Progress, Achieving Greatness

🌕✨ පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌕✨ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීම, ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීම ම...
27/08/2026

🌕✨ පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌕✨

ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීම, ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීම මෙන්ම, පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට 'පසුවස් එළඹීමට' මංපෙත් විවර කර දෙන උතුම් නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි. 🌿

ඔබ සැමට දම් සිසිලෙන් සිත් සතන් සුවපත් වන, පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!🙏





16/08/2026
✨🌕පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!✨🌕“නත්ථි සන්ති පරං සුඛං”(නිවන තරම් වෙනත් සැපතක් නොමැත) අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක...
29/06/2026

✨🌕පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!✨🌕

“නත්ථි සන්ති පරං සුඛං”
(නිවන තරම් වෙනත් සැපතක් නොමැත)

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම වූ,
බුදු දහමේ ආලෝකය අප වෙත උරුම වූ,
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ප්‍රඥාවේ සහ එකමුතුකමේ ආලෝකයෙන් සියලු සිත් සතන් සුවපත් වේවා!🙏🏻🪷






💙✨ 𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 ✨💙Today, we celebrate the unconditional love, strength and endless sacrifices of every father who ...
21/06/2026

💙✨ 𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 ✨💙

Today, we celebrate the unconditional love, strength and endless sacrifices of every father who silently works hard to build a better future for their loved ones. 👨‍👧‍👦

A father’s guidance, courage and support are the foundation that inspires us to grow and succeed.

Thank you to all the amazing fathers for being our greatest strength and lifelong inspiration. 💙

— SPAG Unity






Happy Birthday, Mahesh Jayamanna  🎉Today we celebrate not just your birthday, but the amazing energy you bring to SPAG U...
09/06/2026

Happy Birthday, Mahesh Jayamanna 🎉

Today we celebrate not just your birthday, but the amazing energy you bring to SPAG Unity every day. Your positivity, commitment, and kind-hearted nature truly make a difference.

May this new chapter of your life be filled with endless happiness, exciting opportunities, and well-deserved success. 💫

Keep being the inspiration that you are!

— SPAG Unity

"දැනුම සොයන දෑසට - පොතක් තබමු දෑතට...📚✨"_SPAG Unity "අකුරට අත්වැලක් - දෙවන අදියර"_මගින් ක්‍රියාත්මක වන,පාසල් පුස්තකාලයක්...
09/06/2026

"දැනුම සොයන දෑසට - පොතක් තබමු දෑතට...📚✨"

_SPAG Unity "අකුරට අත්වැලක් - දෙවන අදියර"_

මගින් ක්‍රියාත්මක වන,
පාසල් පුස්තකාලයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය!
සාර්ථක කර ගැනීම සදහා , ඔබට හැකි පමණ අවශ්‍ය පොත් හා සගරා අප වෙත ගෙනවිත් ලබා දිය හැකිය.

එමෙන්ම මේ උතුම් කර්තව්‍යය සදහා , ඔබගේ හිත මිතුරන් ද සම්බන්ධ කර ගනිමින් සහයෝගය ලබා දිය හැක.

අප වෙත ලබා දිය හැකි පරිත්‍යාග:
• අධ්‍යාපනික සඟරා, නවකතා සහ දැනුම ලබාදෙන පොත්පත්
• කියවීමට සුදුසු අලුත් හෝ භාවිතා කළ පොත්
• වාර සඟරා හා අධ්‍යාපනික ප්‍රකාශන
• පොත්පත් මිලදී ගැනීම සඳහා වන මූල්‍යමය ආධාර

📞 ඔබගේ පරිත්‍යාගයන් සදහා අපගේ ව්‍යාපෘති සම්බන්ධීකාරකවරුන් (Project Coordinators) අමතන්න:
👤 මහේෂ් – 077 581 0125
👤 බිනාෂා – 076 781 8583
👤 කවිඳු – 077 405 9715
👤 තාරින්ද්‍යා – 078 569 2036
👤 තරිඳු – 076 409 1337
👤 බුද්ධිනී – 076 871 5539

මූල්‍යමය පරිත්‍යාග සඳහා: 0074734655
R.A.R. විදුරංග
ලංකා බැංකුව (BOC)
හක්මන ශාඛාව

පරිත්‍යාග තැපෑල හරහා එවීම සඳහා: 8A/2/20,
සියනෑ උයන , යක්කල .

"ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි!"

🌍🌿 𝐖𝐨𝐫𝐥𝐝 𝐄𝐧𝐯𝐢𝐫𝐨𝐧𝐦𝐞𝐧𝐭 𝐃𝐚𝐲 🌿🌍Observed on June 5, World Environment Day reminds us that every small action can create a gre...
05/06/2026

🌍🌿 𝐖𝐨𝐫𝐥𝐝 𝐄𝐧𝐯𝐢𝐫𝐨𝐧𝐦𝐞𝐧𝐭 𝐃𝐚𝐲 🌿🌍

Observed on June 5, World Environment Day reminds us that every small action can create a greener tomorrow. 🌱

Let us protect nature, conserve our resources, and work together for a cleaner, healthier planet. 💚

Protect Nature. Preserve the Future.

— SPAG Unity





𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲, Chanupa Dinuwara ✨🎂Warm wishes to our valued SPAG Main Coordinater of Edify Sub Committee , Chanupa🌟 You...
05/06/2026

𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲, Chanupa Dinuwara ✨🎂

Warm wishes to our valued SPAG Main Coordinater of Edify Sub Committee , Chanupa🌟 Your dedication, positivity and support truly add strength to our Unity. 💙

May your special day be filled with happiness, laughter and unforgettable memories, and may the year ahead bring you success, growth and endless opportunities.

Keep shining and inspiring! ✨

— SPAG Unity

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SPAG Unity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share