Zing Ark Music Academy

Zing Ark Music Academy Discover Your Musical Vibes With Zing Ark Music Academy.

14/07/2024

ඔබ...
🎙️ ගායනයට ,වාදනයට , සංගීතය හැදෑරීමට කැමැතිද?

🎙️ රියැලිටි තරගයක් සදහා උනන්දු වන්නෙක් ද?

🎙️ කැරෝකේ ගීත ගායනයට ආස කරන කෙනෙක් ද?

🎙️ ප්‍රිය සම්භාෂණයකදී නිවැරදිව ගීත ගායනා කිරීමට කැමතිද?

🎙️වාදනය කරමින් ගායනා කිරීමට කැමතිද?

🎙️ගායනය වාදනය මුල සිට හැදෑරීමට කැමතිද?

🎙️ මානසික සුවය නැති අයෙක්ද?

🎸කොච්චර උත්සහ කලත් තාමත් හරියට ඔයා කැමති Music Instrument එක play කරගන්න අමාරුයි නේද?🤷🏻🎸🎻

📖️ඔබ පාසල් යන සංගීත විෂය හදාරන ශිෂ්‍ය , ශිෂ්‍යාවක්ද ? 👨‍🎓
📖️ගායන හා වාදනය තාමත් හරියට පුරුදු පුහුණු නැද්ද ?
📖️සංගීත විෂයට අදාල Theory හා Practical සම්බන්ධයෙන් තාමත් හරියට අවබෝධයක් නැද්ද ?
📖️A Level / O Level Practical හරියට කරගන්න පුළුවන් වේවිද කියල හිත හිතාද ඉන්නෙ...

හැමදේම Try කරත් , ඔයා කැමති Instrument එක Play කරන්න වගේම හරියටම ගීතයක් ගායනා කරන්න ඒ වගේම සංගීත විෂය අමාරුයි , බෑ කියලා ආයෙ වද වෙන්න ඕනෙ නෑ...

🙏🎶 මේ හැම ප්‍රශ්නයක්ම අදින් ඉවරයි 🎶 🙏

කැමති Instrument එක Play කරන්න , ගීත ගායනය හරියට ඉගෙන ගන්න , සරල හා පහසුවෙන්ම Practice කරන හරිම විදිහ දැනගන්න.සංගීත විෂය හරියටම හදාරන්න.
මේ හැමදෙයක්ම අඩුවක් නැතුව අවශ්‍ය දේ උපරිමයෙන් ඉගෙන ගන්න තියෙන හරිම තැන තමයි Zing Ark Music Academy එක 🎶🎵👌🏻

එහෙනම් ඇයි තවත් හිත හිතා ඉන්නෙ මුල සිට නිවැරදිවම ඔබේ සංගීත ගමන යන්න ඉගෙන ගන්න ආස ඔයාගේ ඇග ඇතුලෙ ඉන්න වාදන ශිල්පියා , ගායන ශිල්පියා අති දක්ෂයෙක් විදියට සංගීත ලෝකයටම පෙන්නන හොඳම අවස්ථාවයි මේ..🎶🎵🎤🎻🎸💪🏻

" Discover Your Musical Vibes With Zing Ark Music Academy "🎼🎶🎵🎤 ♥️

කැමතිනම් අදම ඔබේ නම , පාඨමාලාව හෝ පන්තිය සඳහන් කර මෙහි ඇති Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

☎️ WhatsApp 076 378 4089


Discover Your Musical Vibes With Zing Ark Music Academy.

Address

92/H 4th Lane Bandaranayakapura
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Zing Ark Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share