Manchester International

Manchester International

Share

We are MANCHESTER INTERNATIONAL GROUP. Sri Lanka’s MOST TRUSTED STUDENT ORIENTED INTERNATIONAL LANGUAGES TRAINING CENTRE with 22 years of EXCELLENT SERVICE.

We are BC IELTS INTERNATIONAL GOLD PARTNER + IELTS INTERNATIONAL OFFICAL TEST CENTRE.

19/05/2026

South Korea යන්න හීනයක් විතරක් වෙලා තිබ්බ කාලේ ඉවරයි! Study in Korea with massive benefits! 🇰🇷✨

Fundings ප්‍රශ්නයක්ද? No worries! Manchester Consultancy Services එකෙන් ඔයාලට Bank Loan Provided කරලා දෙනවා වගේම 100% Scholarship එකක් දිනාගන්නත් අවස්ථාව තියෙනවා! 🎓💰

Requirements:
🎯 IELTS Minimum 5.5 (Compulsory)
📄 Special cases සඳහා E-Visa පහසුකම්!
💸 Lowest price assured from us.

Future එක වෙනස් කරගන්න ලංකාවේ විශ්වාසවන්තම තැනකින් වැඩේ පටන් ගන්න. Register වෙන්න දැන්ම අපිට කතා කරන්න හෝ WhatsApp කරන්න!📲

📞 Hotline: +94 76 300 8400
📍 Location: Gampaha
🌐 Web: www.manchester.lk

10/05/2026

🌸 Happy Mother’s Day 🌸

Today, we celebrate the incredible mothers who inspire, support, and shape the future of every child with love, strength, and endless dedication. ❤️

At our institute, we honor the mothers who stand behind every student’s success and dreams. Thank you for being the first teachers, greatest supporters, and lifelong guides.

Wishing all amazing moms a day filled with love, joy, and appreciation. 💐

06/05/2026

කොරියාවට යන්න පාර ලෑස්තියි - ඔබ තවමත් බලන් ඉන්නවාද? 🇰🇷✈️
අතේ ඇති මුදලට ගැලපෙන, ජීවිතයම වෙනස් කරන "ලක්ෂ 6ක" මාසික වැටුපක් සහිත කොරියානු රැකියා සිහිනය දැන් ඔබටත් සැබෑ කරගන්න පුළුවන්! 💰👷‍♂️
දකුණු කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට මෙවර හිමිව ඇති දැවැන්ත රැකියා අවස්ථා ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම්, ඔබ කළ යුතු පළමු සහ වැදගත්ම දේ කොරියානු භාෂාව (EPS-TOPIK) නිවැරදිව ප්‍රගුණ කිරීමයි.
මොකක්ද අපේ විශේෂත්වය? 🤔
✅ පළපුරුදු ගුරුවරුන්ගෙන් මුල සිට සරලව ඉගැන්වීම.
✅ විභාගයට ඉලක්ක කරගත් විශේෂ පුහුණුව.
✅ ගම්පහ සහ මීගමුව යන ප්‍රධාන නගර දෙකේදීම අපේ සේවාව.
හීන පසුපස දුවන කාලය ඉවරයි, දැන් හීන හැබෑ කරගන්න කාලයයි! අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. 🏃‍♂️💨
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න: +94 77 667 0707
📍 ස්ථානය: ගම්පහ සහ මීගමුව
🌐 පිවිසෙන්න: www.manchester.lk
Manchester International - ඔබේ විදේශ සිහිනයේ විශ්වාසනීය සහකරු!

02/05/2026

"අනේ මට English බෑනේ..." කියලා හැමදාම පස්සට වෙලා ඉන්නවද? 🛑

ඔයාගේ Skills වලට හරියන වටිනාකමක් ලැබෙන්නේ නැත්තේ ඔයාගේ English "weak" නිසා වෙන්න ඇති. හැබැයි ඒක එහෙමම වෙන්න ඉඩ දෙන්න එපා! 💡

දැන් ඇති ඒ මදි මට්ටම! Start your English journey with Manchester International. අපි ඔයාව Zero වල ඉඳන් Hero වෙනකම් Professional විදියට හුරු කරනවා.

🔥 Speak Confidently
🔥 Face Interviews Easily
🔥 Unlock High-Paying Jobs

Gampaha සහ Negombo අපේ පන්ති වලට දැන්ම සම්බන්ධ වෙන්න. මේක ඔයාගේ ජීවිතේ හරවන හැරවුම් ලක්ෂය කරගන්න. 🎓✨

Common පන්ති පස්සේ දුවන්නේ නැතුව, Unique විදියට ඔයාගේ Goal එකට යන්න. 🏃‍♂️💨
කාලයයි සල්ලි දෙකම ඉතුරු කරගෙන හරිම පාරෙන් ගමන යන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.🤝

📍 Visit us: Manchester International, Gampaha.
📞 Call now: +94 71 930 6000
🌐 Web: www.manchester.lk

24/04/2026

ඔයාගේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම කොහොමද කියලා දැනගන්න ඕනද? 🤔🏆
දැන්ම අපේ FREE Placement Test එකට දරුවාව සහභාගී කරවන්න!
ගම්පහ Manchester International වෙතින් පවත්වන Elocution පන්තිය හරහා:
✅ ඉංග්‍රීසි බය නැති කරනවා.
✅ වචන හරියට ශබ්ද කරන්න උගන්වනවා.
✅ ඉතාමත් සහයෝගී වටපිටාවක දරුවාට ඉගෙන ගන්න අවස්ථාව දෙනවා.
අලුත්ම පන්ති ආරම්භය දැන් ගම්පහදී! 📍
📞 අදම අමතන්න: 070 602 3060 | 076 675 5285
🌐 වැඩි විස්තර: www.manchester.lk

Photos from Manchester International's post 19/04/2026

A new year marks a new beginning — a time to refocus, realign, and move forward with confidence.
With a dedicated team and a clear vision, we are ready to embrace new challenges and greater achievements ahead.
Manchester International.

14/04/2026

නව වසරක ඇරඹුම, නව දැනුමෙන් සපිරුණු අනාගතයකට මංපෙත් විවර වේවා! 🌸📚

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ දූ දරුවන් ඇතුළු සියලුම ලාංකිකයින්ට සෞභාග්‍යය, සාමය සහ දැනුමෙන් සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි Manchester International අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🪔✨

07/04/2026

ELTS කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි, හරියට වැඩේ අල්ලගත්තොත්! 🎯✨

ගොඩක් අය IELTS වලට බය වෙන්නේ හරියට practice වෙන්න විදිහක් නැති නිසා. අන්න ඒ නිසයි Manchester International අපි ඔබට Exam-Simulated Computer Lab එකක්ම ලෑස්ති කළේ. 💻🔥

එකම විදිහේ පන්ති වලට ගිහින් කාලය නාස්ති නොකර, ඇත්තම විභාග අත්දැකීම එක්කම IELTS ගොඩදාන්න අපිත් එක්ක එකතු වෙන්න.

අපේ විශේෂත්වය:
25 Years Experience: අවුරුදු 25ක පළපුරුද්ද.

Expert Guidance: ඕනෑම මට්ටමක කෙනෙක්ට තේරෙන විදිහට සරලව කියලා දෙනවා.

Free Mock Tests: විභාගයට යන්න කලින් ඔයාවම check කරගන්න පුළුවන්.

Modern Computer Lab: හරියටම විභාගය තියෙන විදිහටම practice වෙන්න.

බය නැතුව IELTS වලට face කරන්න, අදම අපේ Gampaha හෝ Negombo ශාඛාවකට කතා කරන්න. 📞

📍 වැඩි විස්තර සඳහා:
Call: +94 71 930 6000
Web: www.manchester.lk

Photos from Manchester International's post 04/04/2026

Success at the Korea Education Open Day! 🇰🇷🎓

We had a fantastic turnout today at our Gampaha office for the 2026 Intake session. It was great to see so many ambitious students taking the first step toward their international education dreams.

At Manchester Consultancy Services, we are committed to providing the best guidance on 100% scholarships and financial support to make your global dreams a reality.

Thank you to everyone who joined us! Missed out? Contact us today to book your private consultation.

📍 Visit us: Gampaha
📞 Call: +94 76 300 8400
🌐 Web: www.manchester.lk

03/04/2026

IELTS / PTE කියන්නේ තවත් එක විභාගයක් විතරක් නෙවෙයි...
ඒක ඔයාගේ විදේශ සිහිනය සැබෑ කරගන්න තියෙන Golden Key එක! 🗝️✈️

තාමත් IELTS / PTE වලට බය වෙලා, කරන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නවද? එහෙනම් මේ 2026 Intake එක ඔයාගේ අවස්ථාව කරගන්න! 🎓

ඇයි Manchester International ම තෝරාගන්නේ?

🔥 Boring Classes නැහැ: සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට ඉතාමත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රම වලට අපි උගන්වනවා.
🔥 Target Score එකටම පුහුණුව: ඔයාට අවශ්‍ය Band score එක (6.5 / 7.5 හෝ PTE 58 / 79) ලබාගන්න පාර පෙන්වන එකම තැන.
🔥 වැරදි හදාගන්න උදව්: ඔයාගේ වැරදි හදලා, ලකුණු වැඩි කරගන්න විදිය පෞද්ගලිකවම කියලා දෙනවා.
🔥 Visa Guidance: විභාගයෙන් පස්සේ Visa වැඩකටයුතු වලටත් අපෙන් නොමිලේ උපදෙස්!

දැන්ම පටන් ගන්න! 🚀 ඔයාගේ හීන වලට ලකුණු එකතු කරගන්න අදම අපිට Call එකක් දෙන්න.

📍 Gampaha & Negombo
📞 Contact: +94 77 707 6363
🔗 https://web.facebook.com/share/v/17MbtbKWX5/

Speak the World with Confidence! 🌍✨

01/04/2026

පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයෙන් සාමය උදා වූ මෙම උතුම් දිනයේ, ඔබ සැමටත් වෛරය දුරු වී නිරෝගී සුවය හා සැනසීම උදා වේවා!

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


269 B, Kidagammulla
Gampaha
11870

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00