SW Law Education Center

15/08/2026

රජයේ රැකියාවක් ස්ථීරව ලබාගැනීම සඳහා ඔබටත් අවස්ථාව දැන් ඇත.

⚜️⚜️𝐈𝐑𝐃 𝐄𝐗𝐀𝐌 2026⚜️⚜️

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය."

💠රාජ්‍ය සේවා කොමිෂන් සභාව

💠මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.

💠ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ iiiවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026

🏆නිවසේ සිට ම Online Zoom හරහා විභාගයට සූදානම් වී කෙටි ම කාලයකින් රජයේ ස්ථීර රැකියාවක් ලබාගන්න!!!

===========================
🔆විභාගය සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.
♦️විභාග අයදුම්පත් කැඳවීම 2026 අගෝ.3 සිට අගෝ.31 දක්වා.
♦️විභාගය 2026 ඔක්තෝබර් මස කොළඹදී.
♦️විභාග අයදුම්පත් ගාස්තුව (ගැසට් පත්‍රයේ සඳහන් පරිදි) - රු.1200කි.
♦️අයදුම්පත් දැමීම - Online ක්‍රමවේදය
♦️මූලික සුදුසුකම් -
[අ] 1️⃣ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම
2️⃣විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
3️⃣දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ප්‍රමාණවත් කායික හා මානසික හා අන් සෑම අයුරකින්ම යෝග්‍යතාවයකින් යුක්ත වීම.
4️⃣යම් ආගමික නිකායක පූජකවරයෙක් දරන තැනැත්තෙකු නොවිය යුතුය.
5️⃣විවෘත තරග විභාගය සඳහා වාර දෙකකට වඩා පෙනී නොසිටිය යුතුය. (පෙර සේවා ව්‍යවස්ථාව යටතේ අයදුම්කරුවන් ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ ii/ii ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගය සඳහා පෙනී සිටි වාර ගණන අදාළ කරගනු නොලැබේ.
6️⃣බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

[ආ] 1️⃣ (අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදේශීය හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන පළමුවන හෝ දෙවන පන්තියේ පන්ති සාමාර්ථයක් සහිත උපාධියක්

හෝ

ආ) ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන පළමුවන හෝ දෙවන පන්තියේ පන්ති සාමාර්ථයක් සහිත උපාධියක්

හෝ

ඇ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ පිළිගත් පළමුවන හෝ දෙවන පන්තියේ පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් ලබා තිබීම. (අධ්‍යයන කාලය අවම වශයෙන් වසර 3ක් විය යුතුය)

හෝ

2️⃣ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වීම හෝ
3️⃣වරලත් ගණකාධිකාරීවරයෙකු වීම.

▫️ඉහත (ආ) හි සඳහන් 1 ,2 ,3 සුදුසුකම් බලපවත්නා දිනය අයදුම්පත් භාරගන්නා අවසාන දිනය හෝ එදිනට පෙර දිනයක් විය යුතුය.

♦️ලිඛිත විභාගය -

1️⃣ අවබෝධය ප්‍රශ්න පත්‍රය - ලකුණු ප්‍රමාණය 100 , සමත්වීමට ලැබිය යුතු අවම ලකුණු ප්‍රමාණය 40 , කාලය පැය 1යි විනාඩි 30යි.

2️⃣ බුද්ධි පරීක්ෂණය - ලකුණු ප්‍රමාණය 100 , සමත්වීමට ලැබිය යුතු අවම ලකුණු ප්‍රමාණය 40 , කාලය පැය 1යි.

3️⃣ සාමාන්‍ය දැනීම - ලකුණු ප්‍රමාණය 100 , සම්ත්වීමට ලැබිය යුතු අවම ලකුණු ප්‍රමාණය 40 , කාලය පැය 1යි.
===========================

🔆පාඨමාලාව සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.
🔴පාඨමාලා ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.🔴
❇️දිනය : අගෝස්තු 24 සදුදා රාත්‍රී 7.30ට

❇️පාඨමාලාව ඉගෙනුම් දින 15ක් මුළුල්ලේ සෑම සතියකම සඳුදා රාත්‍රී සහ බදාදා රාත්‍රී පැය 4 බැගින් පන්ති පැවැත්වේ.

❇️ඉගෙනුම් දින 8කට අය කිරීම රු.3000යි.

❇️Online ක්‍රමවේදයට Zoom හරහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. Recordings පහසුකම ද සහිතයි.
(ආරම්භක සම්මන්ත්‍රණයට අදාළ සියලුම Zoom link සහ නිබන්ධන යොමු කරන්නේ Whatsapp channel එකට බැවින් මෙහි පහත දක්වා ඇති Whatsapp channel link එක හරහා ගොස් එය Follow කර bell icon එකද click කරන්න. එවිට ඔබට පන්ති සම්බන්ධ සියලුම තොරතුරු දැකගැනීමට හැකි ය.)

❗️පාඨමාලාවට සම්බන්ධ වීම සදහ සියලුම සිසුන් Whatsapp channel එකට සම්බන්ධ වීම අනිවාර්යය වේ.
හේතුව : පාඨමාලාව සම්බන්ධ සියලුම තොරතුරු ලබා දෙන්නේ එම Whatsapp channel එක හරහා වන බැවිනි.
🔹Whatsapp channel link - https://whatsapp.com/channel/0029Vb8Rol1AO7RPfMIvPp0c

❗️එසේම ඔබගේ පන්ති සහභාගීත්වය හා ලියාපදිංචිය සඳහා ඔබ මෙහි ඇති link එක click කර Google form එකද අනිවාර්යයෙන් ම පුරවන්න.
🔹Google form link - https://forms.gle/FXCNRYXKt7BFAEYv9

🔹Telegram channel link - https://t.me/+Vs4ET7wY5g9lNGFl

💠මෙම රජයේ රැකියාව විශ්‍රාම වැටුප් සහිත ස්ථිර (මාසික වැටුප් පරිමාණය රු.82,150 - 10*2, 400-8*2, 940-17*3, 900-රු.195,970/- වේ.) රැකියාවකි.

💠මෙම රජයේ ගැසට් නිවේදනය printout ගෙන හොඳින් කියවා ගන්න.
♦️ගැසට් පත්‍රය මෙම link එක click කර download කරගන්න - https://drive.google.com/drive/folders/1tCUi8PkmNDuDKMLzMr5t3JeOhuN0lObk
♦️ඔබට කවර හෝ ගැටලුවක් තිබේ නම් Whatsapp පණිවිඩයක් පහත අංකයට යොමුකරන්න. Whatsapp අංකය : 075 083 94 06

⚖️පාඨමාලාව මෙහෙයවීම
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
SW Law Education Center GK, IQ, සිංහල භාෂා සහ අවබෝධය ඇඳුරු මඩුල්ල.

🏆නීති විද්‍යාල ප්‍රවේශ විභාග, LL.B. උපාධි ප්‍රවේශ විභාග සහ ශ්‍රී ලංකාවේ පවතින සියලු තරග විභාග සඳහා GK, IQ, සිංහල භාෂාව සහ අවබෝධය උගන්වා පළපුරුදු සහිත සහ නීතිඥවරු 2000+ සමාජගත කළ තරග විභාග ආකෘතියේ පෙරගමන්කරුවා අමතන්න.

♦️පාඨමාලාව සම්බන්ධ තොරතුරු සඳහා Whatsapp අංකය : 075 083 94 06
♦️ආයතනයේ ප්‍රධාන අංක : 070 64 64 816
033 220 38 08
♦️SW Law Education Center ලිපිනය :
538/3, මල්වත්ත, නිට්ටඹුව (සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට)
⛳Google Map Location :
https://share.google/6VgdDEdf3lWG5PnOw

15/08/2026

Diploma in HRM

⚜️⚜️𝐈𝐑𝐃 𝐄𝐗𝐀𝐌 2026⚜️⚜️🟨අනිවාර්යයෙන් රජයේ ගැසට් නිවේදනය  පහතLink එකෙන් download කර හොඳින් කියවා ගන්න"දේශීය ආදායම් දෙපාර්තම...
14/08/2026

⚜️⚜️𝐈𝐑𝐃 𝐄𝐗𝐀𝐌 2026⚜️⚜️

🟨අනිවාර්යයෙන් රජයේ ගැසට් නිවේදනය පහත
Link එකෙන් download කර හොඳින් කියවා ගන්න

⚜️𝙎𝙐𝙋𝙀𝙍 𝙄𝙌 𝘾𝙊𝙐𝙍𝙎𝙀 ⚜️𝑺𝒖𝒑𝒆𝒓 𝑰𝑸 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒄𝒍𝒂𝒔𝒔 𝒇𝒐𝒓 𝑳𝒂𝒘 𝑪𝒐𝒍𝒍𝒆𝒈𝒆 𝑬𝒏𝒕𝒓𝒂𝒏𝒄𝒆 𝒂𝒏𝒅 𝑳𝑳.𝑩. 𝑬𝒏𝒕𝒓𝒂𝒏𝒄𝒆 "සියලු තරග විභාගය සඳහා ම අදාළ වේ....
14/08/2026

⚜️𝙎𝙐𝙋𝙀𝙍 𝙄𝙌 𝘾𝙊𝙐𝙍𝙎𝙀 ⚜️

𝑺𝒖𝒑𝒆𝒓 𝑰𝑸 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒄𝒍𝒂𝒔𝒔 𝒇𝒐𝒓 𝑳𝒂𝒘 𝑪𝒐𝒍𝒍𝒆𝒈𝒆 𝑬𝒏𝒕𝒓𝒂𝒏𝒄𝒆 𝒂𝒏𝒅 𝑳𝑳.𝑩. 𝑬𝒏𝒕𝒓𝒂𝒏𝒄𝒆
"සියලු තරග විභාගය සඳහා ම අදාළ වේ.."

🧠පසුගිය අවුරුදු කීපය පුරාවට ම නීතිප්‍රවේශ විභාගවල දී IQ ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහමුලින්ම වෙනස් කර ඇති බව අපගේ අත්දැකීමයි.

✅මෙවරත් අප විසින් පාඨමාලාවලදී ඉගැන්වූ සුවිශේෂී IQ ගැටළු (වාච්‍ය තර්කන, වාක්‍යාංශ තර්කන, ඡේද ආශ්‍රිත තර්ක කිරීම් සහ අනුරූප ගැළපීම්) වැනි විවිධ උපක්‍රම වර්තමානය වන විට් IQ ප්‍රශ්න පත්‍රවල දිගින් දිගට ම ප්‍රශ්නගත කෙරේ.

🏆ඒවා කලින් විසදීමෙන් පුහුණුවීමකින් පමණක් පැයක කාලය තුළ සාර්ථකව විසදා ගැනීමටත් නිවැරදි පිළිතුර ලබා හැකි වේ.

⏳මීළග ගැටළුව වන්නේ පැයක කාලය තුළ ගැටළු 50ක් විසදා පිළිතුරු ලබා ගැනීමයි. එය වඩාත් අසීරු වන්නේ ඉහත ආකාරයේ ප්‍රකාශන නිගමන ඇතුළත් කරමින් IQ ප්‍රශ්න පත්‍රය විවිධාංගීකරණයට ලක් කිරීමයි.

මෙම SUPER IQ පන්තිය
🔹අගෝස්තු 29 සෙනසුරාදා
🔹දහවල් 1.00 සිට සවස 5.30 දක්වා
🔹Online සහ Physical යන දෙයාකාරයෙන්ම පැවැත්වෙනු ඇත.
🔹මාසික ගාස්තුව රු.2500 පමණි .

⛳Physical ළමුන් SW Law Education ආයතනය , නිට්ටඹුව වෙතට පැමිණිය යුතු වේ.
ලිපිනය - 538/3, මල්වත්ත, නිට්ටඹුව (සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට)
Google map location - https://share.google/6VgdDEdf3lWG5PnOw

🌎Online සිසුන්ටද ඒ හා සමගාමීව නිවසේ සිට Zoom හරහා සම්බන්ධ විය හැකිය.

ඔබට පහසු එක් ක්‍රමවේදයක් තෝරාගත හැකිය .

🔴මේ සදහා ඔබ කළ යුත්තේ ඉහත Caption එකේ සහ පහත පළමු කමෙන්ටුවේ ඇති Whatsapp channel එක Follow කර සීනුව ළකුණ (Bell icon) එබීමයි.

🔴ඔබ මෙම පාඨමාලාව සදහ Physical (භෞතික) ක්‍රමවේදයට සම්බන්ධ වූවත්, Online (මාර්ගගත) ක්‍රමවේදයට සම්බන්ධ වූවත් අනිවාර්යයෙන් ම පහත දැක්වෙන Whatsapp channel එකට සම්බන්ධ විය යුතු වේ.
🔺හේතුව , පන්ති සම්බන්ධ සියලුම තොරතුරු දැනුම්දෙනු ලබන්නේ එක Whatsapl channel එක හරහා ය

අනිවාර්යයෙන් whatsapp චැනලය follow කර සීනුව ලකුණ click කරන්න...
🔅Whatsapp channel link :
https://whatsapp.com/channel/0029VbD6xQo7z4kjhDi63V3V

🔅Telegram channel එකට ද සම්බන්ධ වන්න.
https://t.me/+_3SuZzmadNRiOGQ1

🔅Google form link :
https://forms.gle/Vj8vvVpCjJFk2NT76

🔴එසේම අනිවාර්යයෙන් ම Google form එකද පිරවීමට කටයුතු කරන්න.

පාඨමාලාව මෙහෙයවීම නීතිඥ ශම්මික වික්‍රමසිංහ ඇතුළු SW Law Education IQ ඇඳුරු මඩුල්ල...
ගුරුවරුන් තිදෙනෙකු සහභාගී වී මෙම පාඨමාලාව සෑම සෙනසුරාදාවක ම දහවල් 1.00 සිට සවස 5.30 වන තෙක් විවිධ නිබන්ධන ගණනාවක් ආශ්‍රය කරගනිමින් IQ ලකුණු 100න් උපරිමය ලබාගැනීම සදහා වෙහෙසෙනු ඇත.

🔹පාඨමාලාව සම්බන්ධ තොරතුරු : 076 65 64 284
ඔබගේ අසුන දැන්ම වෙන් කරවාගන්න.

Whatsapp channel එක Follow කරමින් සීනුව ලකුණ click කරන්න.

ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු
SW Law Education Center

06/08/2026

⚖️🪩නීතිය පිලිබඳ පදනම් එක් දින සහතිකපත්‍ර පාඨමාලාව 🪩⚖️

🚨🚦(මෝටර් රථවාහන නීතිය සහ මත්ද්‍රව්‍ය වැරදි පිලිබඳ නීතිය පිලිබඳ එක්දින සහතික පත්‍ර පාඨමාලාව.. )
(𝙊𝙣𝙚 𝘿𝙖𝙮 𝘾𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙄𝙣 𝙇𝙖𝙬)
( අදියර අංක 1)

📚 විෂය පථය .......

1️⃣මෝටර් රථ වාහන නීතිය

2️⃣මත්ද්‍රව්‍ය වැරදි හා ඊට අදාළ නීතිය

🏆 𝐀𝐓𝐇𝐄 සහ 𝐖𝐇𝐄𝐐 ප්‍රමිති සහතික මත පැවැත්වේ..

👩🏻‍🎓👨🏻‍🎓𝙁𝙤𝙪𝙣𝙙𝙖𝙩𝙞𝙤𝙣 𝙘𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝙘𝙤𝙪𝙧𝙨𝙚 𝙞𝙣 𝙇𝙖𝙬 ( 𝙨𝙩𝙪𝙙𝙮 𝙥𝙧𝙤𝙜𝙧𝙖𝙢 : 𝙨𝙝𝙤𝙧𝙩 𝙘𝙤𝙪𝙧𝙨𝙚𝙨 , 𝙤𝙣𝙚 𝙙𝙖𝙮 𝘾𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝙘𝙤𝙪𝙧𝙨𝙚 𝙞𝙣 𝙇𝙖𝙬)

🟨ශ්‍රී ලංකාවේ 𝐀𝐓𝐇𝐄 නියෝජිතයා ලෙස කටයුතු කරන 𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐 𝑰𝒏𝒔𝒕𝒊𝒕𝒖𝒕𝒆 𝒐𝒇 𝑷𝒓𝒐𝒇𝒆𝒔𝒔𝒊𝒐𝒏𝒂𝒍 𝑺𝒕𝒖𝒅𝒊𝒆𝒔 ආයතනය අනුබද්ධිතව මෙම පාඨමාලා පවත්වයි..

🔴ඔබ මෙම පාඨමාලාව සදහ Physical (භෞතික) ක්‍රමවේදයට සම්බන්ධ වූවත්, Online (මාර්ගගත) ක්‍රමවේදයට සම්බන්ධ වූවත් අනිවාර්යයෙන් ම පහත දැක්වෙන Whatsapp channel එකට සම්බන්ධ විය යුතු වේ.
🔺හේතුව , පන්ති සම්බන්ධ සියලුම තොරතුරු දැනුම්දෙනු ලබන්නේ එක Whatsapl channel එක හරහා ය

අනිවාර්යයෙන් whatsapp චැනලය follow කර සීනුව ලකුණ click කරන්න...
🔅Whatsapp channel link :
https://whatsapp.com/channel/0029VbDD3nr9RZAcHZloxV0n

🔅Telegram Channel Link :
https://t.me/+lW_CRsPHi-o5ZWI1

🔅Google form link :
https://forms.gle/BbBuSc7cwneqdULy5

🔴මෙම පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා මෙම Link එක හරහා ගොස් මෙහි ඇති Google form එක පුරවන්න.

🎓 𝑺𝑾 𝑳𝑨𝑾 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 𝑪𝑬𝑵𝑻𝑬𝑹
ශ්‍රී ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු

𝐀𝐓𝐇𝐄 ( මෙය 𝙊𝙛𝙦𝙪𝙖𝙡 සුදුසුකමකි. 𝐓𝐡𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞 𝐨𝐟 𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐚𝐧𝐝 𝐞𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐔𝐊 )

🟡එනම් බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යාපන ප්‍රමිති නියාමන ආයතනය වන 𝙊𝙛𝙦𝙪𝙖𝙡 අනුබද්ධිත 𝐀𝐓𝐇𝐄 ප්‍රමිතිය
(Awards for traning and higher education, is a global UK awarding organization regulated by ofqual)

🏆𝙊𝙁𝙌𝙐𝘼𝙇 යනු (Edexcel / Pearson / Cambridge / ATHE වැනි ප්‍රමිති පිරිනමන බ්‍රිතාන්‍ය රජයේ මධ්‍යගත ව්‍යුහයකි)

සහ 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣 (𝙒𝙃𝙀𝙌) ප්‍රමිතිය විශිෂ්ට ලෙස දිනාගත් 𝑺𝑾 𝑳𝑨𝑾 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 𝑪𝑬𝑵𝑻𝑬𝑹 වෙතින්, ශ්‍රී ලාංකේය පුරවැසියන් උදෙසා පවත්වනු ලබන "එක්දින නීති සහතික පත්‍ර පාඨමාලාව" සඳහා දැන් ලියාපදිංචි විය හැකි ය.

🔴ලියාපදිංචිය සඳහා google form පුරවන්න...
https://forms.gle/BbBuSc7cwneqdULy5

⚖️🪩FOUNDATION CERTIFICATE COURSE IN LAW

"ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත ප්‍රථම එක්දින සහතික පත්‍ර පාඨමාලාව ඉතා සාඩම්බරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරමු."

📚 පාඨමාලා විෂයයන්:

1️⃣ශ්‍රී ලංකාවේ මෝටර් රථ නීතිය
(Motor Traffic Law in Sri Lanka)

2️⃣මත්ද්‍රව්‍ය, වැරදි හා ඊට අදාළ නීතිය
(Drug-Related Offenses and Applicable Laws in Sri Lanka)

🔆පාඨමාලා තොරතුරු:

💠දිනය: අගෝස්තු 22 වන සෙනසුරාදා
💠වේලාව: උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා
💠ගාස්තුව: රු. 2,000/- පමණි
💠හැදෑරිය හැකි ක්‍රමවේද:

1️⃣භෞතිකව (Physically): SW Law Education Center - කොළඹ-නුවර පාර, නිට්ටඹුව.
හෝ
2️⃣මාර්ගගතව (Online): එදිනම උදෑසන 8:00 සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.
✅Live සම්බන්ධ වීමට නොහැකි අයට Recording හරහා ද පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය.

👥 පාඨමාලාවට සහභාගී විය හැකි පාර්ශ්ව:

🔅පූජ්‍ය පූජක පක්‍ෂය
🔅මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සැම
🔅රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ කටයුතු කරන ඉහළ නිලධාරීන්
🔅ජනමාධ්‍යවේදීන්
🔅රජයේ ගුරු වෘත්තියේ නියැලෙන අය
🔅පෞද්ගලික උපකාරක ඉගැන්වීම් කරන ගුරුවරුන්
🔅වෘත්තීය සමිති ක්‍රියාකාරීන්
🔅දේශපාලඥයින් සහ දේශපාලනයට පිවිසීමට අපේක්‍ෂාවෙන් සිටින අය
🔅විදේශ රැකියා සඳහා යන වෘත්තිකයන්
🔅අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන සැම
🔅ශ්‍රී ලංකා පොලීස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා බන්ධනාගාර නිලධාරීන්
🔅සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන්
🔅මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මානව සම්පත් කළමනාකරුවන්
🔅විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, නීති ඩිප්ලෝමාධාරීන්, නීති උපාධිධාරීන් හා නීති ගුරුවරුන්
🔅පෞද්ගලික ආයතන සේවකයින් හා ග්‍රාම නිලධාරීන්
🔅අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ආයතන වල රැකියා කරන අය
🔅නෛතික සාක්‍ෂරතාවයක් අපේක්‍ෂා කරන සැම, සියලුම පාසල් සිසුන්, ගෘහණියන් ඇතුළු උනන්දු සියලු දෙනා

📜 සහතික පත්‍රය ලබා ගැනීම:
පාඨමාලාව නිමවී "දින 7ක් ඇතුළත" සහතික පත්‍රය ඔබේ නිවසටම කුරියර් (Courier) මගින් ගෙන්වා ගැනීමට
හෝ
SW Law Education Center නිට්ටඹුව ආයතනයට පැමිණ ලබා ගැනීමට හැක.

🔴ඔබගේ අවශ්‍යතාවය අනුව "ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ (Ministry of Foreign Affairs)" නිල මුද්‍රාව තබා ප්‍රමිතිගත සහතිකයක් ලෙස ද ලබාගත හැක.

📝 ලියාපදිංචි වන ආකාරය:

බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රමිති නියාමන ආයතන වෙත නාමාවලිය යොමු කොට සහතික පත්‍ර මුද්‍රණය කිරීමට පූර්ව අනුමැතිය ලබාගත යුතු බැවින් පහත කොන්දේසි ••අගෝස්තු 21 දිනට පෙර•• සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ:

1️⃣*ගාස්තු ගෙවීම:* Caption හි හෝ First Comment හි ඇති WhatsApp Channel එකට සම්බන්ධ වී, එහි ඇති ගාස්තු නිවේදනය කියවා අදාළ ගාස්තුව ගෙවන්න. ගෙවූ රිසිට්පත *අගෝස්තු 21ට පෙර* අප වෙත එවා ඔබගේ *සහතික පත්‍ර අංකය (Certificate Number)* ලබා ගන්න.

2️⃣*Google Form එක පිරවීම:* ලබාදී ඇති Google Form එක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න.

⚠️ වැදගත් : ඉහත කොන්දේසි 2 සම්පූර්ණ නොකළහොත් පාඨමාලාව අවසානයේ දින 7ක් ඇතුළත සහතික පත්‍රය ලබාගැනීමේදී ප්‍රමාදයන් ඇතිවිය හැක.

👨‍🏫 පාඨමාලාව මෙහෙයවීම:
ජ්‍යෙෂ්ඨ නීතිඥ ශම්මික වික්‍රමසිංහ මහතා
(ශ්‍රී ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු, වසර 20ක ක්ෂේත්‍ර අත්දැකීම් සහිත, නීතිඥවරුන් 2000+ අධික පිරිසක් සමාජගත කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ)

ඇතුළු විෂයානුබද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය.

☎️විමසීම් සහ ලියාපදිංචිය:

🔹ලිපිනය: SW Law Education Center, කොළඹ - නුවර පාර, නිට්ටඹුව.
Google map location - https://share.google/6VgdDEdf3lWG5PnOw
🔹Hotline : 033 220 3808 , 070 64 64 816
🔹පාඨමාලාව සම්බන්ධ තොරතුරු සදහා WhatsApp අංකය : 070 31 33 908

06/08/2026

🌐𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬🌐
[ 14th INTAKE] ,
𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧
( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 )
සහ
📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨
පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න ....
📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ...
London South Bank විශ්වවිද්‍යාලය සහ Goldsmiths University of London සමූහයේ අනුමැතිය ලද BCAS CAMPUS තුල "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ ..
SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ...

🌐 ONLINE :සෑම සෙනසුරාද 7.30 pm
🌐 Physical : සෑම ඉරිදා දිනකම 10am-2.00 (විවේකයක් සහිත ය)

🔰පාඨමාලා කාලය මාස 6
🔰මාධ්‍ය : සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව)
🔰online හෝ physical
🔰RECORDING සහිතයි
🔰මාසික ගාස්තුව

සහන ශිෂ්‍යත්වයක් මගින් 3500/- දක්වා අඩු කර ගත හැක.ඒ සදහා පහත whatsapp channel හා සම්බන්ධ වී විස්තර ලබා ගෙන google form පුරවන්න ..
💥ඉන්පසු ශිෂ්‍යත්වය ලැබුනු බවට අපගෙන් sms පනිවිඩයක් ඔබට ලැබෙනු ඇත..
🔰වයස් සීමාවක් නොමැත
🔰අවම සුදුසුකම:
🌟O/L සඳහා පෙනී සිටීම.

එම ඩිප්ලෝමාව හරහා ඔබගේ ගමන් මඟ සහ ශිශ්‍යත්ව වැඩසටහන පැහැදිලි කරන විස්තර පොත whatsapp චැනලයට සහ Telegram චැනලයට join වී කියවන්න..

🌐අපගේ නීති ඩිප්ලෝමාව අවසන් කරන ඔබට නීති ක්ෂේත්‍රයේ විවිධ රැකියා අවස්ථා සදහා යොමුකරන විශේෂ වැඩසටහනක් 2026 වසරේ සිට ක්‍රියාත්මක වන බව ආයතන ප්‍රධානී නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමන් දන්වා සිටියී.

🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය
පහත LINK CLICK කර Follow button සහ bell icon click කරන්න ..
https://whatsapp.com/channel/0029VbD6l8iDZ4LZnkEo6t1f
Follow කළ චැනලය, whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය .

📌 Telegram channel Link
https://t.me/+BMoIm3zm0-4wOTE1

ලියාපදිංචිය සඳහා සහ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය..
📌 Google form Link
https://forms.gle/3WzLFHUvWmC6kqTNA

🛑ඉහත ආකාරයට චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය..
☎Call / Whatsapp :
077 528 32 32 / 070 64 64 816 /033 220 3 808

🚩Diploma 14th intake සම්බන්ධයෙන් නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා විසින් පැහැදිලි කරන සියලුම තොරතුරු ඇතුළත් විස්තරාත්මක වීඩියෝවේ You tube link එක ⏩

🚩 ඩිප්ලෝමා 14 කණ්ඩායම පිළිබඳ විස්තරාත්මක තොරතුරු අත්පොත.

🌐2026 වසරේ මුල පැවති නීති ඩිප්ලෝමා පාඨමාලාවේ .. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය...
You Tube Link :
https://youtu.be/EWBcjTUc7us?si=OBKuprezo1I24Cit

🌐SW Law Education center Location :
https://maps.app.goo.gl/ydpWq2MNVvXhMXBV8?g_st=aw

Call/ whatsapp: 077 528 32 32 / 070 64 64 816 / 033 220 3 808

---------------------------------
මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න .....
👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට 75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත් සහන සහිත ශිෂ්‍යත්ව ලබා ... LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව .. අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ...
👉 London South Bank විශ්ව විද්‍යාලයේ සහ Goldsmiths University of London අනුමැතිය ලද
𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ...
💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී...
👨‍⚖👩‍⚖ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න..

📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ..

06/08/2026

👩‍🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව🧑‍🎓

𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝑰𝒏 𝑯𝒖𝒎𝒂𝒏 𝑹𝒆𝒔𝒐𝒖𝒓𝒄𝒆 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕

𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑯𝑹𝑴
(සයමාසික පාඨමාලාව)
[පාඨමාලාවට සම්බන්ධ වන ඔබ අපගේ මෙම පාඨමාලාවට අදාළ Whatsapp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.]

🟡පාඨමාලා ආරම්භය 2026 අගෝස්තු 15 සෙනසුරාදා උදෑසන 10.00 ට.
🟡(Physical හෝ Online සම්බන්ධ විය හැකි ය)
🟡මාසික අයකිරීම රු.3500/=කි.

🫴අද රැකියා වෙළදපොළ පුදුමාකාර වෙනසකට භාජනය වෙලා තියෙනවා. උපාධියක් අරගෙන රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගියත් "ඔබට තිබෙන වෙනත් සුදුසුකම් මොනවාද?" ‍‍‍‍යි අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙනවා.

👉ඒ මොහොතේ ඔබට ඉදිරිපත් කළ හැකි දේවල් :
1️⃣නීතිය පිළිබද ඩිප්ලෝමා පාඨමාලා
2️⃣මානව සම්පත් කළමනාකරණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලා
3️⃣තොරතුරු තාක්ෂණය පිළිබද පාඨමාලා
4️⃣වරලත් ගණකාධිකරණ පාඨමාලා
5️⃣රාජ්‍ය සේවය
වැනි ක්ෂේත්‍ර බොහොමයක් ඒ අතර වෙනවා.

👉අද සේවා යෝජකයෙක් බලන්නේ :
✨Professional Skills
(වෘත්තීමය කුසලතා)
✨Industry Knowledge
(වෙළදපොළ පිළිබද දැනුම)
✨Recognized Professional Qualifications
(පිළිගත් වෘත්තීය සුදුසුකම්)

🫵රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ කිනම් අංශයක ඔබ රැකියාවක් අපේක්ෂාවෙන් ඉහළ වැටුපක් සහිත වෘත්තීමය ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් හෝ දැනට යෙදෙන රැකියාවේ උසස්වීමක් අපේක්ෂා කරන්නේ නම්,

🏆ඔබ වෙනුවෙන්ම නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා මූලිකව නිර්මාණය කර ඇත්තේ 𝐒𝐖 𝐋𝐀𝐖 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑 හි වෘත්තීමය අධ්‍යාපන ඒකකය විසින් ඉදිරිපත් කරන 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝑰𝒏 𝑯𝒖𝒎𝒂𝒏 𝑹𝒆𝒔𝒐𝒖𝒓𝒄𝒆 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 පාඨමාලාව යි.

මෙම 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑯𝑹𝑴 පාඨමාලාව මහා බ්‍රිතාන්‍යයේ 𝐖𝐇𝐄𝐐 ආයතනයේ Level 03 ප්‍රමිතිය දිනා ගත් පාඨමාලාවක් බව ඔබට දැනුම් දෙන්නේ ප්‍රමිතිගත වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරුවන් බවට 𝐒𝐖 𝐋𝐀𝐖 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑 නැවත වරක් තහවුරු කරමින් ය.

🔹 Whatsapp Channel Link :
https://whatsapp.com/channel/0029VbDTLO7E50UmTv5SmN0D

🔹 Google Form Link :
https://forms.gle/w5TRdBdC6mG2iwU6A

🔹Zoom link :
Join Zoom Meeting
https://us06web.zoom.us/j/83961199608

Meeting ID: 839 6119 9608
Passcode: 429789

☎️පාඨමාලාව සම්බන්ධ වැඩිදුර විස්තර සදහා 🔹Whatsapp - 0724208227
🔹HotLine - 070 64 64 816
0332203808

🫵ඔබ විසින් මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවක් හැදෑරිය යුත්තේ ඇයි ❓❓❓

🔆සාර්ථක ආයතනයක් / සමාගමක් ගොඩ නැගෙන්නේ තාක්ෂණය භාවිතයෙන් හා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් පමණක් නොවේ.

🔆කාර්යක්ෂම ඵලදායී මානව සම්පත බදවාගෙන තවදුරටත් පුහුණු කරමින්, මෙහෙයවමින් ඔවුන් ආයතනයේ සාර්ථකත්වය උදෙසා මෙහෙයවන්නේ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන් ය.

🔆එබැවින් අද මෙරට තුළත් විදේශ රටවලත් සෑම ආයතනයකම Human Resource Professionals වරුන් ඉහළ වැටුප් තලයන්හි රදවා ගෙන ඔවුන්ගෙන් සේවාව ලබා ගනු ලබයි.

✅Banking
✅Finance
✅Manufacturing
✅Healthcare
✅Hospitality
✅IT
✅Retail
✅Logistics
✅Education ඇතුළු සෑම කර්මාන්තයකම Human Resource Professionals වරුන් සදහා ඇති ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

😇HR යනු රැකියාවක් පමණක්ද❓❓❓

පැහැදිලි පිළිතුර නැත. එය නායකත්වයේ ලක්ෂණ, සන්නිවේදන කුසලතා වෘත්තීමය ගෞරවය එක් රැස් කර ගත් විධායක ශ්‍රේණියේ වෘත්තීමය ප්‍රවේශයකි.

😎වෘත්තීයක් යනු සාමාන්‍ය රැකියාවකට වඩා ඉහළ පිළිගැනීමක් ඇති, සමාජ තත්වයක් ඇති ආර්ථිකයෙන් ශක්තිමත් වූ ගමන් මගකි.

අපගේ මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව (𝐖𝐇𝐄𝐐 𝐋𝐞𝐯𝐞𝐥 03) අනුමත කරගත් විශය මාලාව සහ මූලික සුදුසුකම්:

1️⃣මූලික සුදුසුකම් :- O/L සමත් වී තිබීම.

2️⃣පාඨමාලා මාධ්‍යය :- සිංහල භාෂාව සහ අවශ්‍ය තැන්වල දී ඉංග්‍රීසි භාෂාවෙන් ද පැහැදිලි කරමින් ඉගැන්වීම් සිදු කෙරේ.

3️⃣මාසික ගාස්තුව :- 3500/-

4️⃣දේශන පැවැත්වෙන ආකාරය :- Online සහ Physical සෙනසුරාදා උදෑසන 10.00 සිට දහවල් 2.00 දක්වා .

5️⃣පාඨමාලා කාලය මාස 06 කි.

🟡මානව සම්පත් කළමනාකරණ (HRM) ඩිප්ලෝමා පාඨමාලාවේ ප්‍රධාන මාතෘකා සහ ඒ හා සම්බන්ධ විස්තර පහත දැක්වේ.

1️⃣මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම
(Introduction to Human Resource Management)
මානව සම්පත් කළමනාකරණයේ මූලික සංකල්ප සහ එහි වැදගත්කම.

2️⃣සේවක බඳවා ගැනීම සහ තෝරා ගැනීම
(Recruitment and Selection)
ආයතනයකට අවශ්‍ය සේවකයන් ආකර්ෂණය කර ගැනීම සහ සුදුසු ම සේවකයන් තෝරා ගන්නා ආකාරය.

3️⃣කාර්ය සාධන කළමනාකරණය
(Performance Management)
සේවකයන්ගේ වැඩ කටයුතු ඇගයීම සහ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම.

4️⃣පුහුණුව සහ සංවර්ධනය
(Training and Development)
සේවකයන්ගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ලබා දෙන පුහුණු වැඩසටහන්.

5️⃣වන්දි හා දීමනා කළමනාකරණය
(Compensation and Benefits)
සේවකයන්ට නිසි වැටුප්, දීමනා සහ අමතර ප්‍රතිලාභ ලබා දීම. වන්දි සම්බන්ධව.

6️⃣සේවක සබඳතා සහ කම්කරු නීතිය
(Employee Relations and Labor Laws)
ආයතනයේ සේවකයන් සහ පාලන අධිකාරිය අතර හොඳ සබඳතා පවත්වා ගැනීම සහ රටේ කම්කරු නීති පිළිබඳ දැනුවත් වීම. නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා විසින් වැඩි කාලපරිච්ඡේද යොදවා මෙම පාඩම් මාලාව කම්කරු නීතියට අදාල සියලුම අන පනත් සහිතව ප්‍රයෝගික කම්කරු ආරවුල් පිලිබඳව අවධානය යොමු කරමින් ඉගැන්වීම් සිදු කරන බව දැනුම් දෙයි.

🔴 අපගේ SW Law Education ඉදිරිපත් කරන WHEQ Level 3 මට්ටමේ මානව සම්පත් කලමනාකරණ ඩිප්ලෝමාවෙන් අනතුරුව ඔබට BCAS විශ්වවිද්‍යාලය හරහා HND in HRM හෝ HND පිලිබඳව උපාධි මාලාවක් දක්වාම ගමන් මඟ විවර කර ඇත.එනම්,අපගේ HR ඩිප්ලෝමාධාරී සිසුන් ශිෂ්‍යත්ව ක්‍රමවේදයක් යටතේ අතිශය ගාස්තු සහන ලබා දෙමින් (75%ක ගාස්තු සහනද සහිතවයි) BCAS විශ්වවිද්‍යාලය හරහා HND In HRM සහ HR උපාධිය සඳහා දැනටමත් සිසුන් යොමු කිරීමට දැනටමත් ප්‍රතිපාදන සලසා ඇතිබව සතුටින් දැනුම් දෙන්නෙමු.

🟡ඔබට Online හෝ Physical දේශන යන ක්‍රම දෙකෙක් එකක් තෝරාගත හැක.Physical දේශන නිට්ටඹුව 𝐒𝐖 𝐋𝐀𝐖 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 ආයතනයේ දී Smart Classrooms තුළ පැවැත්වේ.

⛳ලිපිනය :
538/3, කොළඹ-නුවර පාර, නිට්ටඹුව.
(සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට)

⛳Google Map Location :
https://share.google/6VgdDEdf3lWG5PnOw

🔹Whatsapp Channel Link :
‎ WhatsApp: https://whatsapp.com/channel/0029VbDTLO7E50UmTv5SmN0D
( Link Click කර Follow button සහ Bell icon click කරන්න.Follow කල Channel whatsapp හි Update තුල දක්නට ලැබේ.)

දු.ක. - 072 4208 227
070 6464 816 / 033 220 3808
𝐒𝐖 𝐋𝐀𝐖 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑
ශ්‍රී ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු...

👩‍🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව🧑‍🎓𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝑰𝒏 𝑯𝒖𝒎𝒂𝒏 𝑹𝒆𝒔𝒐𝒖𝒓𝒄𝒆 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑯𝑹𝑴  (සයමාසික පාඨමාලාව)[පාඨම...

Address

Gampaha
10300

Alerts

Be the first to know and let us send you an email when SW Law Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SW Law Education Center:

Shortcuts

Share

Category