Wp/ Gm Pitiyegedara Maha Vidyalaya

Wp/ Gm Pitiyegedara Maha Vidyalaya no wp / gm / pitiyegedara maha vidyalaya is high school

21/08/2023

🔊 සියලු දේන්නාගේම දැනගැනීම පිනිස 🔊
ලේකම් තුමා ,,

ප්‍රසන්න ගේ කෙටි දැනුම්දීමෙන් අපි එකතු උනේ. මව්බිමට යුතුකම සංවිධානයේ මග පෙන්වීම යටතේ බැවිනි . කොහේවත් වැරැද්දක් වී නැත. ලැජ්ජාවක් වී ඇත . හරි දේට අත් උස්සන්නැත්තෙ පුද්ගලික ලාබ අහිමි වන නිසා. 😂 නිවැරැදි මග යනු අපිට පේනවා ....පිට්ටනිය ලබා දීමගැන විතරමද තියෙන්නේ කතා කරන්න ... විදුහල්පති හොරරහසේම ඉවත් උනේ ඇයි...එහෙනම් තිබුනා සාකච්ඡා වක් තියලා ලෙහාගන්න. ඔබතුමා කියනතෙක් අපි දන්නෙ නෑ...

මේ ගෲප් එකේ ඇඩ් වෙලා ඉන්න සියලුම සහෝදර සහෝදරියන් අදහස් දක්වන්න. වැරැද්දක් ඇතොත් වටහා දෙන්න ....

28/06/2023

*2023.06.28* දින
වාර්ෂික ශීල සමාදම්න් වීමේ වැඩ සටහනට සාර්ථකව සිදු කරගැනීමට සන්නිවේදන කටයුතු සාර්ථකව සිදු කරගැනීම සදහා අවශ්‍ය කටයුතු සලසා දුන් ආදි ශිෂ්‍ය දීප්ති මහතාටත් හීල් දානය සදහා දායකත්වය සැපයූ නදීර ප්‍රියදර්ශන මහතාටත් දහවල් දානය ලබා දුන් වසන්ති මහත්මිය ඇතුළු පවුලේ සැමට හා ඒ සදහා සහභාගි වී කටයුතු කළ මහත්ම මහත්මීන් සැමටත් අතුරුපස සදහා අයිස් ක්‍රීම් හා අයිස් කෝන් ලබා දුන් මව්බිමට යුතුකම පදනමේ සභාපතිතුමා ඇතුළු මහත්ම මහත්මින්ට හා නන් අයුරින් මෙම පුණ්‍ය කටයුතු සදහා සහයෝගය දැක්වූ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්තුමා ඇතුළු සාමාජික මහත්ම මහත්මීන්ට විදුහල්පතිතුමා, අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය හා දූ දරුවන්ගේ ප්‍රණාමය පුද කරන්නේමු.ඔබ සැමට තෙරුවන් සරණයි...

මේ සියලුම දේනා වෙනුවෙන් උප විදුහල්පති තුමා ගේ ස්තුතිය ... Chandni Abesingha

පිටියෙගෙදර මහා විද්‍යාලයේ පැවැත්වුණු සීල් සාමාදම් විම..
28/06/2023

පිටියෙගෙදර මහා විද්‍යාලයේ පැවැත්වුණු සීල් සාමාදම් විම..

🔊NOTES 🔊
24/06/2023

🔊NOTES 🔊

පසුගිය දින 06/22 පැවැත්වුණු  බෞද්ධ සංගමයේ නිල ලාංඡන පැළදවීම .
24/06/2023

පසුගිය දින 06/22 පැවැත්වුණු බෞද්ධ සංගමයේ නිල ලාංඡන පැළදවීම .

ඊයේ දිනයේදී ලබාගත් තවත් චායා රුප පෙලක් ... නැටුම් කාමරය අලුත් වැඩියා කිරිම..
20/06/2023

ඊයේ දිනයේදී ලබාගත් තවත් චායා රුප පෙලක් ... නැටුම් කාමරය අලුත් වැඩියා කිරිම..

අද දිනයේදී වැඩ කරන ආවස්ථා කිහිපයක් ...
19/06/2023

අද දිනයේදී වැඩ කරන ආවස්ථා කිහිපයක් ...

අද දින පාසලේ නැටුම් කාමරය අලුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ විය එය සිදුවන ආකාරය යේ සුන්දර දසුන් කිහිපයක් ...
18/06/2023

අද දින පාසලේ නැටුම් කාමරය අලුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ විය එය සිදුවන ආකාරය යේ සුන්දර දසුන් කිහිපයක් ...

අද දිනයේදී ද මිතුරු ක්‍රීඩා සාමාජය විසින් ක්‍රීඩා පිටිය පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වුනී... ඉතා ප්‍රසංසනීය කටයුත්තකී....
18/06/2023

අද දිනයේදී ද මිතුරු ක්‍රීඩා සාමාජය විසින් ක්‍රීඩා පිටිය පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වුනී... ඉතා ප්‍රසංසනීය කටයුත්තකී...

ක්‍රීඩා පිටිය බාවිතයේ දී අනුගමනය කලයුතු නිති මාලාව.....
14/06/2023

ක්‍රීඩා පිටිය බාවිතයේ දී අනුගමනය කලයුතු නිති මාලාව.....

Address

Pitiyegedara, Bemmulla
Gampaha
11223

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0332222571

Website

Alerts

Be the first to know and let us send you an email when Wp/ Gm Pitiyegedara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wp/ Gm Pitiyegedara Maha Vidyalaya:

Shortcuts

Share

Category