Nuwan Niranjaya

Nuwan Niranjaya NDES (Civil - Building and Structural Engineering)

NCT (Quantity Surveying)

EngDip(ECSL)

AMIIESL

11/12/2024
🛑 පළමු වරට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන ඔබ;ගණිතය විෂයට දුර්වලද?ලකුණු අඩුද? ගණිතයට බියද? විශිෂ්ට ප්‍රතිඵල ...
23/01/2023

🛑 පළමු වරට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන ඔබ;

ගණිතය විෂයට දුර්වලද?

ලකුණු අඩුද?

ගණිතයට බියද?

විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කරනවද?

🛑දෙවන පාර ලියනවද?

මේ පාර A එකක් අරගෙන ගොඩ යන්න හොඳම අවස්ථාවක්.

මාස තුනෙන් O/L ගණිතය ප්‍රශ්න පත්‍රය පහසුවෙන් ගොඩ දාගන්න සාමාන්‍ය පෙළ නියත A සාමාර්ථයකට නොවරදින ගණිත ජය මඟ සමඟ අදම එකතු වෙන්න.

10 සහ 11 ශ්‍රේණි විභාග ගත පාඩම් මුල සිටම Online Zoom හරහා ආවරණය කරන ගිය වර W සාමාර්ථ ලැබුණ දරුවන් මෙවර A හා B සාමාර්ථ කරා රැගෙන යන විශේෂ පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්තිය.

දිවයින පුරා ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

ආරම්භය ජනවාරි මස 29 වෙනිදා.

එක් වරක් සහභාගී වී වෙනස වටහා ගන්න.

මෙහෙයවීම;
නුවන් නිරංජය,
NDES (Civil Engineering),
EngDip (ECSL), AMIIE(SL)

සම්බන්ධ වීමට;
නම සඳහන් කර පහත අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

0754794568

වැඩි විස්තර සඳහා;
0765421547

29/03/2021

Mathematics
Individual and group classes
From grade 6 to 11
Nuwan Niranjaya - NDES(Civil Engineering), EngDip(ECSL), AMIIESL

17/06/2020





Associate Membership of Institution of Incorporated Engineers Sri Lanka
30/03/2020

Associate Membership of Institution of Incorporated Engineers Sri Lanka

NDES-Civil Engineering (Building and Structural)At the 29th NDES Convocation
30/03/2020

NDES-Civil Engineering (Building and Structural)

At the 29th NDES Convocation

Address

Udugampola
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan Niranjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category