Wayspeak English Academy

Wayspeak English Academy All are welcome to "WAYSPEAK English Academy". Listening is the key. Those who wish to grab the knowledge, please join us.

English education is for all via online. Spoken English with Grammer

24/09/2026

English
Past Papers
Wayspeak English Academy

Idiom: A Piece of Cake 🍰Meaning: Something that is very easy to do.Sinhala Meaning: ඉතා පහසු දෙයක් / හරිම ලේසි දෙයක්We u...
16/09/2026

Idiom: A Piece of Cake 🍰

Meaning: Something that is very easy to do.

Sinhala Meaning: ඉතා පහසු දෙයක් / හරිම ලේසි දෙයක්

We use “a piece of cake” when we want to say that something is not difficult at all.

Examples:

The test was a piece of cake.
👉 පරීක්ෂණය හරිම ලේසි වුණා.
Don't worry. This job is a piece of cake.
👉 බය වෙන්න එපා. මේ වැඩේ හරිම පහසුයි.
For her, speaking English is a piece of cake.
👉 ඇයට ඉංග්‍රීසි කතා කිරීම හරිම ලේසි දෙයක්.
Cooking this meal is a piece of cake.
👉 මේ කෑම එක හදන එක ඉතා පහසුයි.
Simple Conversation:

A: Is the homework difficult?
ගෙදර වැඩ අමාරුද?

B: No, it's a piece of cake!
නැහැ, ඒක හරිම ලේසියි!

Remember:
A piece of cake = Very easy = ඉතා පහසු දෙයක් 🍰

🟢ආදරණීය දෙමව්පියණි,🟢🔰 මෙවර (2026) සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින ඔබේ දරුවා ඉංග්‍රීසි විෂය සඳහා සූදානම් ද?🔰 පසුගිය ප්‍රශ්...
12/09/2026

🟢ආදරණීය දෙමව්පියණි,🟢

🔰 මෙවර (2026) සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින ඔබේ දරුවා ඉංග්‍රීසි විෂය සඳහා සූදානම් ද?

🔰 පසුගිය ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කරණ ගමන් ම අත්‍යාවශ්‍ය ව්‍යාකරණ කොටස් ආවරණය විභාගය සඳහා ඉතා වැදගත් වේ.

🔥 ඒ සඳහා අප මෙම මාස 03 කෙටි පාඨමාළාව සූදානම් කර ඇත.

Call / Whatsapp 0706670293

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහයට එකතු වෙන්න.

👇👇👇👇👇👇
https://chat.whatsapp.com/IYhLd1EUKvrHXi4elTQekE?s=cl&p=a&mlu=4&ilr=4

මෙම පංතියෙන් ඔබට,

🔹 පසුගිය ප්‍රශ්ණ පත්‍ර සාකච්චාව
🔹 අත්‍යාවශ්‍ය ව්‍යාකරණ කොටස් ආවරණය
🔹 විභාගය සඳහා අවශ්‍ය උපදෙස්
🔹 උපරිම ළකුණු ලබාගන්නා ආකාරය
🔹 ළකුණු දෙන ක්‍රමවේද

ආවරණය කෙරේ.

❗ පළමු දින නොමිළේ සහභාගී විය හැකි ❗

👉 අගෝස්තු 25 හා සැප්තැම්බර් 08 දින පැවති ආරම්භක දේශණ මෙතැනින් බලන්න.

👇👇👇👇👇

25/08/2026 Recording

https://us06web.zoom.us/rec/share/1PoIcwACCjy31hipu3FaVe_xErkaSiO9KOCcDOwcFJ93PaGWcUYLW8YBNoLwulhc.R7L47-GjRR-oXU2q

Passcode: 0p4

🔹🔹🔹🔹🔹🔹

08/09/2026 Recording

https://us06web.zoom.us/rec/share/1XtHMFmV8Wqdu-HbfU6_-_ljQX5GgEoJxtXoDwpGg75Hak50zdZ2Hz28m2veV8hy.yJJZEYLnHxK0FuV7

Passcode: UEWn!!8 #

Heyman Rathnayake
BB.mgt(sp) - UoK, Dip i English, Dip in Teaching English.
Wayspeak English Academy



10/09/2026

අකුරු 26 යි

ශබ්ධ 44 යි

සිසු දරු දැරියණි, දෙමාපියණි,මෙහි සඳහන් ව ඇත්තේ 2025 O/L English ප්‍රශ්ණ පත්‍රයේ 2 වන පත්‍රයේ ඇති 10 වෙනි ප්‍රශ්ණයයි.1 සි...
10/09/2026

සිසු දරු දැරියණි, දෙමාපියණි,

මෙහි සඳහන් ව ඇත්තේ 2025 O/L English ප්‍රශ්ණ පත්‍රයේ 2 වන පත්‍රයේ ඇති 10 වෙනි ප්‍රශ්ණයයි.

1 සිට 5 දක්වා හිස්තැන් පිරවීමට අප දැනගත යුතු කරුණු ගැන සලකා බලමු.

1 - be verbs (am,is,are,was,were)
2 - verb (singular, plural)
3 - verb (singular, plural)
4 - modal verbs (verb after modal verb)
5 - verb (verb after to)

මේ සියළු ව්‍යාකරණ කරුණු පිළිබඳ අවබෝධය සමඟ පසුගිය ප්‍රශ්ණ පත්‍ර අධ්‍යනය සඳහා ඔබට මඟපෙන්වීම අපගේ වගකීමයි.

Heyman Rathnayake
Wayspeak English Academy
To join our class
👇👇👇
Whatsapp - 0706670293

09/09/2026


#ඇහැටුවැව

a,e,i,o,u වැදගත් වන්නේ මේ නිසයි...

09/09/2026

O/L English වලට ලකුණු වැඩි කරගන්න නම්, දැන්ම Past papers practice කරන්න පටන් ගන්න.

...ඉංග්‍රීසි... O/L - 2026- පසුගිය ප්‍රශ්ණ පත්‍ර සාකච්චාව- වැදගත් grammar කරුණු- පිළිතුරු ලියන ක්‍රමවේද- විභාගයට සූදානම්...
07/09/2026

...ඉංග්‍රීසි... O/L - 2026

- පසුගිය ප්‍රශ්ණ පත්‍ර සාකච්චාව
- වැදගත් grammar කරුණු
- පිළිතුරු ලියන ක්‍රමවේද
- විභාගයට සූදානම් වීමට උපදෙස්

සමගින්,

0706670293

08th September 2026 @ 7.30pm

07/09/2026

O/L - 2026
English

PAST PAPER DISCUSSION

⛔O/L - තව මාස තුනයි...⛔👉 ඉංග්‍රීසි පුළුවන් කියලා හිතාගෙන ඉන්න, බෑ කියලා හිතාගෙන ඉන්න, පංති යන නොයන, ගිය නොගිය, 2026 සාමා...
06/09/2026

⛔O/L - තව මාස තුනයි...⛔

👉 ඉංග්‍රීසි පුළුවන් කියලා හිතාගෙන ඉන්න, බෑ කියලා හිතාගෙන ඉන්න, පංති යන නොයන, ගිය නොගිය, 2026 සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන්න සිටින ඔයාට ඉංග්‍රීසි ත් ලියන්න වෙනවා නේද?

👉 ප්‍රශ්ණ පත්‍රයට බිය නොවී ඉංග්‍රීසි විෂය සමත් වෙමු ද?

👉 එසේ නම්, පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා අණුමාණ ප්‍රශ්ණ පත්‍ර සමඟින් අත්‍යාවශ්‍ය ව්‍යාකරණ කොටස් ආවරණ කරණ මේ පංතිය ඔයාටමයි.

♦️ දිනය : අඟහරුවාදා
♦️ වේලාව : රාත්‍රී 7.30 ට
♦️ මාධ්‍ය : Online (Zoom)
♦️ ආරම්භය : සැප්තැම්බර් 08

⭕ පළමු දින නොමිලේ ⭕

Call / Whatsapp - 070 667 0293

පංතියට සම්බන්ධ වීමට ඉහත Whatsapp අංකයට හෝ පහත ඇති Whatsapp button එක මඟින් ඔබේ නම අප වෙත එවන්න.

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහයට එකතු වෙන්න.
👇👇👇👇👇
https://chat.whatsapp.com/Jh6liB8aZmZ66Emg3TsjAs?s=cl&p=a&mlu=4&ilr=4

🔰 ඔයා එන්නම ඕන පංතිය 🔰

මෙහෙයවීම : හේමන් රත්නායක
(B.B.mgt(sp)-UoK, Dip in English, Dip in Teaching English)
Wayspeak English Academy

Address

No. 220, Vijayarama Road
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Wayspeak English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category