X-Ban EDU X

X-Ban EDU X Hassle-Free Higher Educational Solutions Under One Roof

අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් කල ඔබටම වෙන්වූ, ඔබගේ අවශ්‍යතාවයන්ටම අනුව සකස් කල හැකි, ඔබගේ අධ්‍යාපනික ගැටලු වලට නිස...
26/07/2024

අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් කල ඔබටම වෙන්වූ, ඔබගේ අවශ්‍යතාවයන්ටම අනුව සකස් කල හැකි, ඔබගේ අධ්‍යාපනික ගැටලු වලට නිසි පිළිතුරු ලබා ගැනීමට අදම පැමිනෙන්න EduX - The Ultimate Education Expo වෙත

ජූලි 24 සිට 28 වනදා දක්වා බණ්ඩාරනායක විද්‍යාලීය පරිශ්‍රයේදී






Few snaps from day 2 & day 3 at EduX - The Ultimate Education Expo පමා නොවන්න, ඔබත් අදම EduX - The Ultimate Education Ex...
26/07/2024

Few snaps from day 2 & day 3 at EduX - The Ultimate Education Expo

පමා නොවන්න, ඔබත් අදම EduX - The Ultimate Education Expo වෙත පියනගන්න.

ජූලි 24 සිට 28 දක්වා බණ්ඩාරනායක විද්‍යාලීය පරිශ්‍රයේදී

උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද?O/L  සහ A/L  වලින් පස්සේ මොකද කරන්නෙ කියලා සැලසුමක් තියෙනවද?ද...
23/07/2024

උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද?
O/L සහ A/L වලින් පස්සේ මොකද කරන්නෙ කියලා සැලසුමක් තියෙනවද?

දේශීය හා විදේශීය අධ්‍යාපන අවස්ථාවන් සඳහා මග පාදා ගැනීමට EduX ප්‍රදර්ශන කලාපයට පැමිණ දිවයිනේ ප්‍රමුඛ දේශීය හා විදේශීය අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වී ඔබේ අනාගතය සැලසුම් කරන්න.

දැන්ම පහත යෙදුම ඔස්සේ ලියාපදිංචි වී ජූලි 24, 25, 26, 27, 28 දිනවලදී EduX අධ්‍යාපන කලාපයට පැමිණෙන්න.

Registration Portal

Visit us at XBAN EDUX 2024 in Gampaha & win exciting prizes!For hassle-free entrance, register now at https://forms.gle/...
22/07/2024

Visit us at XBAN EDUX 2024 in Gampaha & win exciting prizes!

For hassle-free entrance, register now at https://forms.gle/CMtf7HwCs8yQBZzv9 and walk into the EDUX zone for a chance to win prizes!

📢 Join us at the EduX 2024 Higher Education Exhibition with top ranked semi-government and private universities on July 24, 25, 26, 27, and 28 at Bandaranayake College, Gampaha.





උසස් පෙලින් පසු සාර්ථක උසස් අධ්‍යාපනික මාවතකට මං පෙත් විවර කරගන්නට, නව රැකියා අවස්තා සඳහා අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සප...
19/07/2024

උසස් පෙලින් පසු සාර්ථක උසස් අධ්‍යාපනික මාවතකට මං පෙත් විවර කරගන්නට, නව රැකියා අවස්තා සඳහා අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සපුරාලීමට ඔබත් පියනගන්න අධ්‍යාපනික ප්‍රදර්ශනයේ වෙතට..

දිවයිනේ ප්‍රධානතම අර්ධ රාජ්‍ය හා පෞද්ගලික සරසවි රැසක සහභාගීත්වයක් සහිතව, ඔබගේ උසස් අධ්‍යාපන ගමනට අවශ්‍ය සියලුම උපදේශන සේවාවන් රැසක් සමගින්,

📅ජූලි 24 සිට ජූලි 28 වනදා දක්වා
🕘උදෑසන 9 සිට දවස පුරා
📍 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය පරිශ්‍රයේදී

වෙළඳ කුටි සඳහා විමසීම් - දමින්ද +94 076 408 6717




Elevate Your Educational Outreach at X-Ban 2024 EDU-X: Education Zone!Limited stalls are available, Reserve yours today!...
17/07/2024

Elevate Your Educational Outreach at X-Ban 2024 EDU-X: Education Zone!
Limited stalls are available, Reserve yours today!

For more details and stall reservations, call Daminda +94 76 408 6717




X-Ban Edu-X Educational Exhibition 2024!Join us for an exciting journey of knowledge and opportunities at the X-Ban Edu-...
16/07/2024

X-Ban Edu-X Educational Exhibition 2024!

Join us for an exciting journey of knowledge and opportunities at the X-Ban Edu-X Educational Exhibition! Whether you're a student, educator, or parent, this event is tailored to help you explore and achieve your educational aspirations.

📅 Dates: July 24th–28th 2024
🕘 Time: From 9 AM onwards
📍 Location: Bandaranayake College, Gampaha

Don't miss out on the chance to pave your path to success!

📣 Mark your calendars and spread the word! Let's make education accessible and exciting for everyone. See you there!

X-Ban EduX is the largest and most anticipated exhibition in the Gampaha district, occurring once every five years. This...
16/07/2024

X-Ban EduX is the largest and most anticipated exhibition in the Gampaha district, occurring once every five years.

This year, the event is expected to draw a crowd of over 200,000 attendees.
Join us for five days of innovative exhibits, educational opportunities, and community engagement at this unparalleled event.

🗓 - 24th to 28th July
🕖 - 9AM onwards
📍 - Education zone at college premises

Don't miss your chance to be a part of X-Ban EduX 2024!

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when X-Ban EDU X posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to X-Ban EDU X:

Shortcuts

Share