22/08/2026
2027 අප්‍රියෙල් කාර්තුව
ජපානයේ තෝකියෝ නගරයේ පිහිට් A කාණ්ඩයට අයත් ජපන් භාෂා පාසලක් වෙත අයදුම් කිරීමට කැමැත්තෙන් පසුවන ඔබට මෙය කදිම අවස්ථාවක් වේ.
⭕️මෙම පාසල ඇතුල් වීමට නම් ඔබ ,
💢අනිවාර්යයෙන්ම JLPT, NAT ,JLCT, J CERT යැයි කියන්නා වු මෙම විභාග වලින් කුමක් හෝ එක විභාගයක N5 සමත් වී තිබිය යුතුයි.
💢O/L දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුයි.
💢වයස අවුරැදු 18 ට වැඩි විය යුතුයි.
තවද ,
අප ආයතනය සමග එක් වන ඔබට නොමිලේ ලැබෙන සේවාවන්,
🔅සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව
🔅N4 විභාගය සදහා හා කථා පුහුණුවසදහා නොමිලේ පන්ති පැවැත්වීම
🔅ජපන් යාමට පෙර රැගෙන යාමට N4 අධ්‍යනය කල බවට සහතික පතක්ද, පිරි නැමේ.
🔅පාසල් යන කාලය තුල ආයතනය මගින් සෑම විටම ඔබ ගැන සොයා බැලීම
🔅ලංකාවෙන් පිටව යන තැනේ සිට ජපානයට ගොඩබසින තැනේදීත් ගුවන් තොටුපල කාර්යන් සදහා මග පෙන්වීම.
🔅ජපානයට ගිය පසු මාස 3ක් ඇතුලත part time එකක් සොයා දීම
🔅පාසල් නේවාසිකාගාර හෝ පෞද්ගලික නවාතැන් සොයා දීම
යනෙදී වූ මේ සියලු අවස්ථා හා වාසි සමග ජපන් යන්න ඔබත් කැමති නම් අදම අමතන්න 0716518576.
#fypシ゚viralシfypシ゚ #fypシ゚viralシfypシ゚ Gimhani Madhushi Ushan Malshika