Bandaranayake College Gampaha 98' Batch

Bandaranayake College Gampaha 98' Batch Bandaranayake College is considered to be the leading Public School in Gampaha.

21/11/2024
තව දින 7 යි , ඔබ සූදානම්ද ? ඇවිසි සියලු දේ ඔබ වෙනුවෙන් දැනටමත් සූදානම් කර අවසන් සංවිදායක කමිටුව වෙත ඔබගේ පැමිණීම හැකි ඉක...
02/11/2024

තව දින 7 යි , ඔබ සූදානම්ද ?
ඇවිසි සියලු දේ ඔබ වෙනුවෙන් දැනටමත් සූදානම් කර අවසන්

සංවිදායක කමිටුව වෙත ඔබගේ පැමිණීම හැකි ඉක්මනින් දන්වා සහයෝගය දක්වන්න

දවස දැන්ම වෙන්කරන්න අලුත් දිනය 9 නොවෙම්බර් 2024Let's Have A Party - Organizing Team එකට කතා කරලා , පැමිණීම තහඋරු කරන්න -
20/10/2024

දවස දැන්ම වෙන්කරන්න
අලුත් දිනය 9 නොවෙම්බර් 2024
Let's Have A Party

- Organizing Team එකට කතා කරලා , පැමිණීම තහඋරු කරන්න -

12/10/2024
ඉස්කෝලේ  සෙට් එක නැවත හමුවෙමු, ටික කාලෙකින් සෙට් උනෙත් නැනේ.ප්‍රින්සිපල් එක්ක පොඩි චැට් එකක් දාන්නත් ඕනනම් පුළුවන්.ෆොටෝ ...
04/10/2024

ඉස්කෝලේ සෙට් එක නැවත හමුවෙමු, ටික කාලෙකින් සෙට් උනෙත් නැනේ.
ප්‍රින්සිපල් එක්ක පොඩි චැට් එකක් දාන්නත් ඕනනම් පුළුවන්.
ෆොටෝ ටිකක් ගහගමු, මතක සටහනක් විදිහට.
කමු, බොමු, නටමු, සුපිරි Fun එකක් ගමු ඉස්සර වගේ

දිනය වෙන්කරගන්න, Oct 12 සෙනසුරාද
සවස 5.30 වෙනකොට එන්න ගම්පහ "සාකෙත මැදුර " ට

15/08/2024

ශ්‍රී ලංකා පාසල් ජාතික මල්ලවපොර ශූරතාවලියෙන් බණ්ඩාරනායක මාතාවට රන්, රිදී, ලෝකඩ පදක්කම් සමඟින් සමස්ත ශූරතාවලියේ තෙවන ස්ථානය අත් කර දුන් අපගේම සොහොයුරන්ට උණුසුම් සුබපැතුම්..! 🇱🇦

❤💙

09/08/2024

සාමාන්‍ය දැනුම මෙන්ම, පාසල් විෂයන්ට අනුබද්ධ කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ. විශිෂ්ටයි!!!!

31/07/2024
98 batch @ X'ban 24'
31/07/2024

98 batch @ X'ban 24'

31/07/2024

Address

Gampaha
11000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake College Gampaha 98' Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayake College Gampaha 98' Batch:

Shortcuts

Share

Category