Yelee Craft Academy

Yelee Craft Academy

Share

ස්වයං රැකියවන් සඳහා මඟපෙන්වන විවිධ පාඨමාලා හැදෑරීමට අප සමඟ සම්බන්ධ වෙන්න

24/06/2024

🌼🍀🌼 කොණ්ඩ කටු / වූල් බෑන්ඩ් සහ
කොණ්ඩ බෑන්ඩ් පාඨමාලාව 🌼🍀🌼

🌷 ස්වයං රැකියාවක් ඇරඹිය හැකි එක්දින පාඨමාලාවකි.

🌷 මුලසිට සරලව සම්පූර්ණ පුහුණුව ලබාදේ.

🌷 Zoom ඔස්සෙ පාඨමාලාව online කරනු ලබයි.

🌷 Video recording සහ අදාල රූප සටහන් ලබාදේ.
🔹🔹️🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🌻 වයස් සීමාව අදාල නොවේ.

🌻 මූලික දැනුම අවශ්‍ය නැත.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

🌷 පැවැත්වෙන දිනය: 2024-06-30

🌷 වේලාව: ප.ව 2.00 සිට 6.00 දක්වා

🌷 කාලය: පැය 4ක්

🌷 ගාස්තුව:රු 1000/-

🌻🌻🌻 Zoom ඔස්සෙ නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයක් මඟින් පාඨමාලාව පිලිබදව වැඩිදුර දැනුවත් කරනු ලබයි.

විස්තර සඳහා Whatsapp 070 - 383 4806 (Dilrukshi)

පාඨමාලාවට සම්බන්ධ වීමට කැමති ඔබ පහත link එකෙන් whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/D8jcJJRIUIiHgpaPRBtl3Z

15/06/2024

🎀 Ribbon Bow class 🎀

🌷 එක්දින පාඨමාලාවකි.
🌷 Bow වර්ග 12ක් උගන්වනවා.
🌷 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🌷 Zoom මගින් Online පංතිය පැවැත්වේ.
🌷 වීඩියෝ recording ලබාදේ.
🌷සම්පූර්ණ ගාස්තුව රු 1000/- ක් පමණි.

දිනය :- ජූනි 23
වේලාව :- ප.ව 2.30 සිට 6.30 දක්වා

විමසීම්:- 070 383 4806 (Whatsapp)

පංතියේ Whatsapp group එකට ඔබත් සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/EbIxZAWrDMmFHqAcqQnUmG

01/06/2024

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගැනීමට නියමිත පහත විස්තර දක්වා ඇති Hair clip bow පාඨමාලාව සදහා ඔබත් අදම ලියාපදිංචි වෙන්න.

🌟එකිනෙකට වෙනස් bow designවලින් item 20ක් සාදන ආකාරය මුල සිට සරලව උගන්වනවා.

🌟ඒ සදහා අවශ්‍ය සියලුම දේ අඩංගු අමුද්‍රව්‍ය පාර්සලය ලියාපංදිචි වන සියලු දෙනාටම #නොමිලේ ලබාදෙනවා. (පාඨමාලාව ආරම්භයට පෙර කූරිය සේවාව ඔස්සේ ඔබේ අතටම ලැබීමට සලස්වනවා.)

🌟ආරම්භක දිනය ජූනි 09වන දින වන අතර සතිපතා ඉරිදාවන් හතරකදි පාඨමාලාව පවත්වා අවසන් කරනවා.

🌟වේලාව උදේ 10.00

🌟පාඨමාලා ගාස්තුව රු 6500/- ක් පමණි.

ඔබත් ඡූනි 08වන දිනට පෙර ලියාපදිංචි වී මේ අගනා අවස්ථාව හිමිකරගන්න.

වැඩිදුර විස්තර සදහා 070 383 4806 (whatsapp)

සහභාගි වීමට අදහස් කරන්නෙ නම් පහත link එකෙන් whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/CJVV8ihsx7yEE9p91XDvIE

Photos from Yelee Craft Academy 's post 14/05/2024

මේ මම හැදුව ඒවා නම් නෙමෙයි.
මගේ ආදරණීය සිසුවියකගේ නිර්මාණ.
පංතියෙන් එයා ⁣ඉගෙනගත් දේවල්.... 🌷💛🧡💙

Photos from Yelee Craft Academy 's post 04/05/2024

අද පැවති hair clip class එකේ හැදුව items....

04 කණ්ඩායම

01/05/2024

මෙවර hair clip class එකේ කරන item ටික.
Class fee 1000/-

29/04/2024

මේවා හදලා තියෙන්නෙ felt රෙදිවලින්..

25/04/2024

🌼🍀🌼 කොණ්ඩ කටු / වූල් බෑන්ඩ් සහ
කොණ්ඩ බෑන්ඩ් පාඨමාලාව 🌼🍀🌼

🌷 ස්වයං රැකියාවක් ඇරඹිය හැකි එක්දින පාඨමාලාවකි.

🌷 මුලසිට සරලව සම්පූර්ණ පුහුණුව ලබාදේ.

🌷 Zoom ඔස්සෙ පාඨමාලාව online කරනු ලබයි.

🌷 Video recording සහ අදාල රූප සටහන් ලබාදේ.
🔹🔹️🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🌻 වයස් සීමාව අදාල නොවේ.

🌻 මූලික දැනුම අවශ්‍ය නැත.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

🌷 පැවැත්වෙන දිනය: 2024-05-04

🌷 වේලාව: ප.ව 10.00 සිට 2.00 දක්වා

🌷 කාලය: පැය 4ක්

🌷 ගාස්තුව:රු 1000/-

🌻🌻🌻 Zoom ඔස්සෙ නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයක් මඟින් පාඨමාලාව පිලිබදව වැඩිදුර දැනුවත් කරනු ලබයි.

විස්තර සඳහා Whatsapp 070 383 4806 (Dilrukshi)

පාඨමාලාවට සම්බන්ධ වීමට කැමති ඔබ පහත link එකෙන් whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/CWDRrigVjmf02fulRHHnFA

Photos from Yelee Craft Academy 's post 24/04/2024

රිබන්වලින් හදන සාරි කටු... 🩷🤎🤍

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gampaha