Environment Pioneer Brigade Of Bandaranayake College Gampaha

Environment Pioneer Brigade Of Bandaranayake College Gampaha

Share

The leading school Environment Pioneer Brigade in Sri Lanka.

Environment pioneers of BC take part of environmental conservation inside and outside of school,awareness programs,hiking,trekking,exploring around the island,tree planting programs,litter disposal programs,day celebrations and much more.....

04/10/2025

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය පරිසර අංශයේ වාර්ෂික අධ්‍යයන චාරිකාව - කන්නෙලිය රක්ෂිතය.

Photos from Environment Pioneer Brigade Of Bandaranayake College Gampaha's post 30/06/2025

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ආදි පරිසර නියමු සංගමය මගින් මෙවරත් සංවිධානය කරන ලද ලේ දන් දන්දීමේ හා ශරීර අවයව පරිත්‍යාග කිරීමේ කදවුරක් අති සාර්ථකව ගම්පහ සාකේත මැදුර පරිශ්‍රයේදී සිදු කිරීමට හැකි විය.ඒ සඳහා නන් අයුරින් උදව් උපකාර පරිත්‍යාගයන් සිදුකළ සැමට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පිරිනමමු..

14/06/2025

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ආදී පරිසර නියමු සංගමය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීම හා ඉන්ද්‍රියන් දන් දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරිමේ වැඩසටහන මෙම මස (ජූනි) 29 වන ඉරිදා ගම්පහ සාකෙත මැදුර පරිශ්‍රයේදී උදෑසන 9.00 සිට පැවැත්වේ.

ලේ බිදක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට ඔබටත් ආරාධනා!!

ලේ දන් දීම සදහා සහභාගී වීමට බලාපොරොත්තු වන්නේනම්, පහත link එක භාවිතයෙන් Google Form Fill කිරීමෙන් අදාල තොරතුරු ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
https://forms.gle/nY9VawJuQr1t3orF9

ඔබට අවශ්‍ය අමතර තොරතුරු පහත සඳහන් දුරකතන අංක හරහා ලබා ගත හැකිය.
චමිල - +94 71 946 7996
නුවන් - +94 70 111 3032
තරිඳු - +94 70 438 0984

25/04/2025

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත් වූ සමස්ත ලංකා පාසල් පරිසරවේදීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2 වන ශ්‍රේණියේ නිලධාරියකු වන කසුන් ගුණරත්න මහත්මා හට අපගේ උණුසුම් සුබ පැතුම්.......

21/03/2025
27/07/2024

අවසාන දින දෙක

Photos from Environment Pioneer Brigade Of Bandaranayake College Gampaha's post 25/07/2024

සංස්කෘතිය අගයන මිනිසුන්ගේ ස්වර්ණමය අදහස් ❤️

24/07/2024

නොමැකෙන විශ්වාසයක පෙර ගමන්කරුවෝ

2003 සිට 2024

04/06/2024

On this special day celebrating the World Environment day,let us take a moment to appreciate the value of mother nature,under whose auspices life is booming in this planet.Let us strive to protect her as responsible human beings.

🇱🇦

🎤
❤💙❤

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Bandaranayake College Gampaha
Gampaha
11000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30