Diganya Academy

Diganya Academy සෙනෙහසේ නවාතැන

Thushari Dancing Academy0712225770 / 0716630911
17/05/2026

Thushari Dancing Academy
0712225770 / 0716630911

වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය තුෂාරි රංඟායතනය පොල්ගහවෙල 0712225770 / 0716630911

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අලංකාරය දැන් ලොව වටා! අපගේ සියලුම නිර්මාණ දැන් ලෝකයේ ඕනෑම රටකට ඉතා ආරක්ෂිතව ගෙන්වා ගත හැකිය.Bri...
29/04/2026

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අලංකාරය දැන් ලොව වටා! අපගේ සියලුම නිර්මාණ දැන් ලෝකයේ ඕනෑම රටකට ඉතා ආරක්ෂිතව ගෙන්වා ගත හැකිය.
Bringing the soul of Sri Lankan dance to the world stage. We now offer worldwide shipping for all our costumes and ornaments! ✈️🌍

Thushari Dancing Academyතුෂාරී රංඟායතනය0712225770 / 0716630911
28/04/2026

Thushari Dancing Academy
තුෂාරී රංඟායතනය
0712225770 / 0716630911

24/04/2026
03/04/2025

සිගිති || Episode 01 || sigithi || sinhala teledrama || teledrama|---| ad space avilable |---| directed by - Sujan milanga thalgahagodasubscribe channel us ...

ජාතික තරුණ සේවා සභාවේ පෙර පාසැල් ගුරු පුහුණු වැඩසටහනේ මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරු Thushari Weerakoon මහත්මිය සහ...
03/02/2025

ජාතික තරුණ සේවා සභාවේ පෙර පාසැල් ගුරු පුහුණු වැඩසටහනේ මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරු Thushari Weerakoon මහත්මිය සහ එම ආයතනයේ පුහුණු වන ගුරුවරියන් සමග ආයතන ප්‍රධානී ඇතුලු කාර්යය මණ්ඩලය.

ළදරු පාසැල් ගුරුවරුන් සඳහා ජපන් පෙර පාසැල් වැඩසටහන

සංවිධානය :-
ජාතික තරුණ සේවා සභාව - මීරිගම පුහුණු මධ්‍යස්ථානය
JICA ආයතනය
ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය - මීරිගම

මීරිගම ප්‍රදේශය මුල් කරගත් පෙර පාසැල් ගුරු පුහුණු වැඩසටහන අද දින ආරම්භ කරන ලදි. ජපානයේ JICA ආයතනය මුල්වී පැවැත්වූ එම වැඩසටහන තුලින් සමස්තයක් ලෙස පෙර පාසැල් ගුරුවරුන් කෙසේද නිවැරදි ලෙස දරුවන් සමග කටයුතු කරන්නේ යන්න මූලිකවම මෙහෙදී පුහුණුවට ලක් කරන ලදි.
ජපානයේ JICA ආයතනයේ පෙර පාසැල් සම්බන්ධයෙන් ලංකාව තුල ස්වෙච්චාවෙන් වැඩ කරන සේවිකාවන් 6 දෙනෙකු පමණ මෙම වැඩසටහනට එක්වී සිටීම විශේෂත්වයකි.
0712225770 / 0716630911

Address

Kiridiwala Road
Gampaha

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94712225770

Website

Alerts

Be the first to know and let us send you an email when Diganya Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Diganya Academy:

Shortcuts

Share

Category